එක තමා මාත් කිවිවෙ..හිකනලෙක් බදින්න තරම් පිස්සුවක් මටත් නැ![]()
පිඹිනවා උඹව කරවෙලාම යන්න....

එක තමා මාත් කිවිවෙ..හිකනලෙක් බදින්න තරම් පිස්සුවක් මටත් නැ![]()

පිඹිනවා උඹව කරවෙලාම යන්න....![]()

) 
Honda year ekake dewal godakin
1.honda stable job ekake set una
2. aluth earning wada kihipyakata atha gahuwa
3. aluth yaluwo set una
4. kalin gihilla nathi locations walata 4kata giya(December thawa ekake yanawa)
5.Credit cards, banking wada gana igena gathaa hodatama
habaiyi naraka dewal uth una, sapekshawa 2018 wadaa honda year ekake
2020 balamu

Hichcha,, maama kenek una godak satutuy me year eke ekata
Daruwa balanna sinhala auruddata colombo idan yanna hitan innawa thagit aran

2019 අවුරුද්ද ඉවරවෙන්න තව සම්පුර්න දවස් 18ක්ම තීයෙනවා බොලවු.![]()
Honda year ekake dewal godakin
1.honda stable job ekake set una
2. aluth earning wada kihipyakata atha gahuwa
3. aluth yaluwo set una
4. kalin gihilla nathi locations walata 4kata giya(December thawa ekake yanawa)
5.Credit cards, banking wada gana igena gathaa hodatama
habaiyi naraka dewal uth una, sapekshawa 2018 wadaa honda year ekake
2020 balamu

2018 ට සාපේක්ෂව නම් හොදයි, එත් වෙන්න ඕනේ නැති දේවල් ටිකක් උනා, මානසිකව කඩා වැටෙන දේවල් ටිකක් උනා
(එලකිරියට ආයේ එන්න හේතු උනෙත් ඒක )
සල්ලි නෙවේ ජිවිතේ කියලා ඉගෙනගත්තා

2018 ට සාපේක්ෂව නම් හොදයි, එත් වෙන්න ඕනේ නැති දේවල් ටිකක් උනා, මානසිකව කඩා වැටෙන දේවල් ටිකක් උනා (එලකිරියට ආයේ එන්න හේතු උනෙත් ඒක )
සල්ලි නෙවේ ජිවිතේ කියලා ඉගෙනගත්තා

මට පෙන හීන කියලා හිත හදගන්න ඉතින්![]()

ආ ඇන්ටී.... ලබන අවුරුද්දේ වත් බඳින්න ලැඛේවා.... නැත්නම් ඉතින් නිකන්ම ගෙදරට නාකිවෙනවා... බැන්දට පස්සේ ඔය කේන්ති යන එකත් අඩු වෙයි...![]()

21 ට පොස්ට්පොන් වෙන්න කියලා සාප කරන්න කො..![]()