2019 chande dunne kaateda?

2019 chande dunne kaateda?

  • Gota

  • Sajith

  • Anura

  • Other

  • Dunne Na


Results are only viewable after voting.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔකා ඉතින් කී තැනක දාලා තිය්ස්නවද. :lol: :lol:. ඒකා ගොනා හින්දා හරි රටට කෙලවෙන එක නවත්තගන්න තිබ්බා. අඩුම ගානේ නානලා ටිකක් හරි මැදිහත් වේලා. දැන් මේ ගෙනාපු මොලයා කරන්නේ මොනවාද කියලාවත් උබලාට හිතාගන්න පුලුවන්ද. :lol::lol:
    ඒකත් ඇත්ත 🤭මෝඩයෙක් ට කියල කෙලව ගත්තනම් දුක නෑ.. වියත්මගට කියල කෙලව ගත්තු එකනේ කාලා ඉන්න බැරි 🤭
     
    • Haha
    Reactions: dayt0na

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,081
    36,099
    113
    කෑගල්ල
    ඒකත් ඇත්ත 🤭මෝඩයෙක් ට කියල කෙලව ගත්තනම් දුක නෑ.. වියත්මගට කියල කෙලව ගත්තු එකනේ කාලා ඉන්න බැරි 🤭

    උබ තාමත් හිතාන ඉන්නේ වියත්මග කියන්නේ හෙන බුද්දිමත් එකක් කියලා. :rofl::rofl:

     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    2019 chande dunne kaateda?​


    Bumpi!
    2015 mahinda yawanna henama wadak kala kenek mama ban - vote kale na
    2019 - mama hodatama danagena hitiya mayina hora kiyala. so uge mallith hora ne ehenam. anik paththen UNP eke un pissu keliya. so wadak balan paththakata wela hitiye. ape gedara un okkoma gota ta dunne. me game wate inna okkoma dunne gota ta - mama vote kale na