2020ට ලෑස්ති වෙමු

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පොඩ්ඩක් ඕගොල්ලො මේ කියන දේ අහන්න :yes:

පෙට්‍රල් නැති වුනා කියල ඕගොල්ලො ආණ්ඩුවට බනින්න එපා :no:

2020දි ඒකාබද්ධ විපක්ශෙන් කෙනෙක් ඉදිරිපත් වෙලා ජනාධිපතිවරණෙ දිනනව සිකුරුයි :yes:

එදාට පත්වෙන ආණ්ඩුව රනිල්-මෛත්‍රී පාණ්ඩුව වගේ බටහිර රටවල් කියන කියන පදේට නටන්නෙ නෑ :no:

බටහිර රටවල් වල පදේට නටන්නැති වුනාම ඒගොල්ලො කරන්නෙ ආර්ථික සම්බාධක දාන එක. එහෙම දැම්මාම අපිට පෙට්‍රල් ඩීසල් මොකවත් නැතුව යනව :yes:

මහින්ද රාජපක්ශ ඉන්න කාලෙ මෙහෙම වෙන්න ගිය බව ඔයාලට මතක ඇති :)

එදාට අපිට කොහොමත් තෙල් නැතුව ජීවත් වෙන්න සිද්ධ වෙනව. :yes: නමුත් රට වෙනුවෙන් ඒ කැප කිරීම කරන්න අපි සූදානම් වෙන්න ඕනෙ :yes: නැත්තං අනාගතේ ඉපදෙන අය අපේ මිනී වලවල් වලටත් හෙන ඉල්ලයි :(

ඒ නිසා පෙට්‍රල් හිඟයක් ඇතිවුනා කියල ඔයාල ආණ්ඩුවට බනින්නෙ නැතුව ඉස්සරහට වැටෙන්න තියෙන සම්බාධක වලට මුහුණ දෙන්න ඒ අවස්ථාව ප්‍රයෝජනේට ගන්න :yes:

ඔයත් රටට ආදරේ නියම පුරවැසියෙක් නම් පෙට්‍රල් නැති වෙන එක ගැන සතුටු වෙන්න ඕනෙ :)

අපි UNP සමනල්ලු වගේ බටහිරටම ආවඩන්නැතුව ඒකාබද්ධ විපක්ශයත් සමඟ නැගිටිමු :yes:

අපේ මව් රට බේරාගමු :yes:
 
  • Like
Reactions: Red Soda

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
dan batahira ratawal ekka hodin idalath petrol nethi eke mahinda rajayak awama petrol nethi wei kiyala mokata baya wennada ban :baffled:
 
Guy Fawkes

Active member
  • Sep 24, 2017
    431
    72
    28
    4fa.jpg
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පොඩ්ඩක් ඕගොල්ලො මේ කියන දේ අහන්න :yes:

    පෙට්‍රල් නැති වුනා කියල ඕගොල්ලො ආණ්ඩුවට බනින්න එපා :no:

    2020දි ඒකාබද්ධ විපක්ශෙන් කෙනෙක් ඉදිරිපත් වෙලා ජනාධිපතිවරණෙ දිනනව සිකුරුයි :yes:

    එදාට පත්වෙන ආණ්ඩුව රනිල්-මෛත්‍රී පාණ්ඩුව වගේ බටහිර රටවල් කියන කියන පදේට නටන්නෙ නෑ :no:

    බටහිර රටවල් වල පදේට නටන්නැති වුනාම ඒගොල්ලො කරන්නෙ ආර්ථික සම්බාධක දාන එක. එහෙම දැම්මාම අපිට පෙට්‍රල් ඩීසල් මොකවත් නැතුව යනව :yes:

    මහින්ද රාජපක්ශ ඉන්න කාලෙ මෙහෙම වෙන්න ගිය බව ඔයාලට මතක ඇති :)

    එදාට අපිට කොහොමත් තෙල් නැතුව ජීවත් වෙන්න සිද්ධ වෙනව. :yes: නමුත් රට වෙනුවෙන් ඒ කැප කිරීම කරන්න අපි සූදානම් වෙන්න ඕනෙ :yes: නැත්තං අනාගතේ ඉපදෙන අය අපේ මිනී වලවල් වලටත් හෙන ඉල්ලයි :(

    ඒ නිසා පෙට්‍රල් හිඟයක් ඇතිවුනා කියල ඔයාල ආණ්ඩුවට බනින්නෙ නැතුව ඉස්සරහට වැටෙන්න තියෙන සම්බාධක වලට මුහුණ දෙන්න ඒ අවස්ථාව ප්‍රයෝජනේට ගන්න :yes:

    ඔයත් රටට ආදරේ නියම පුරවැසියෙක් නම් පෙට්‍රල් නැති වෙන එක ගැන සතුටු වෙන්න ඕනෙ :)

    අපි UNP සමනල්ලු වගේ බටහිරටම ආවඩන්නැතුව ඒකාබද්ධ විපක්ශයත් සමඟ නැගිටිමු :yes:

    අපේ මව් රට බේරාගමු :yes:

    හා ෂෝක් නියමයි මමත් හිතනවා කොහොමත් සුරපුරයක් කරයි කලින් කරන්න බැරි උනා මේ යහපලානේ හින්දා නැත්තම් අනිවරෙන් සුරපුරයක් කරනවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බියර් මිල අඩු කලා,බියර් මිල වැඩියි නිසා හැරිලා ගිය සුද්දෝ ටික දැන් ලංකාවට එනවා.මෙන්න ලංකාවේ සංචාරක ව්‍යාපාරය පෙර නොවූ විරූ අයුරින් වර්ධනය වෙලා...:P

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය එක එක පරයින්ට චන්දෙ නොදී 2020 දී අපේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට චන්දෙ දෙන්න :yes: හැමෝටම ට්‍රැක්ටරයක් නිකන් දෙනවා :yes: ගංගා මෑණියෝ එක්ක එකතුවෙලා මන්තර බලෙන් වතුර පෙට්‍රල් කරලා දෙනවා :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,221
    113
    Gotland
    ඔය එක එක පරයින්ට චන්දෙ නොදී 2020 දී අපේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට චන්දෙ දෙන්න :yes: හැමෝටම ට්‍රැක්ටරයක් නිකන් දෙනවා :yes: ගංගා මෑණියෝ එක්ක එකතුවෙලා මන්තර බලෙන් වතුර පෙට්‍රල් කරලා දෙනවා :yes:

    gange mani chande illanne nadda?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,221
    113
    Gotland
    බියර් මිල අඩු කලා,බියර් මිල වැඩියි නිසා හැරිලා ගිය සුද්දෝ ටික දැන් ලංකාවට එනවා.මෙන්න ලංකාවේ සංචාරක ව්‍යාපාරය පෙර නොවූ විරූ අයුරින් වර්ධනය වෙලා...:P

    beer issara 200/= ta bona kale wadi karanna kivve natte ai ban?

    wadi kalath baninawa
    adu kalath baninawa

    Sinhalese nation :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    2020 ape pethuma :love:

    23517677_10159248029418125_4107916068330344442_n.jpg

    මිස්ටර් ප්‍රභා එක්ක සටන් කරලා යුද්ධෙන් තුනෙන් දෙකක් ඉවර කරලා දුන්නේ මෙතුමිය...:P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ඉස්සරවෙලාම රටට ජාතික ප‍්‍රතිපත්තියක් හදන්න ඕන... ඒකට සම්බන්ධ කරගන්න ඕන විද්වත් මණ්ඩලයක්... ඒකේ කෙටිකාලීන හා දිගුකාලින අරමුණු ඉලක්ක කරගන්න ඕන....
    ඒ ජාතික ප‍්‍රතිපත්තියට අනුව රටේ අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කරන්න ඕන.... ඒ හදන ප‍්‍රතිපත්තිය ආණ්ඩු පෙරළියත් එක්ක වෙනස් කරන්න නැතිව දිගටම අරගෙන යන්න ඕන... අකාර්යක්ෂම රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න පියවර ගන්න ඕන... රාජ්‍ය සේවය දේශපාලනයට කඬේ යන්නන්ට දෙන අල්ලසක් නොවෙන්න වැඩ කරන්න ඕන.... යැපුම් ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න ඕන... ඒකට ජනතාව අතර ආකල්පමය වෙනසක් කරන්න ඕන...

    එහෙම නැතිව මුහුණවල් වෙනස් කරල 2020 නෙවෙයි 2100 දිවත් රට ගොඩගන්න බෑ...
    මෛතී‍්‍ර අසාර්ථකයි, රනිල් අසාර්ථකයි... හැබැයි ඒකට විසදුම විදියට එන්න අයත් කරන්නේ පාට වෙනස් කරල පුරුදු තෛලයම විකුණන එකයි....
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    ඉස්සරවෙලාම රටට ජාතික ප‍්‍රතිපත්තියක් හදන්න ඕන... ඒකට සම්බන්ධ කරගන්න ඕන විද්වත් මණ්ඩලයක්... ඒකේ කෙටිකාලීන හා දිගුකාලින අරමුණු ඉලක්ක කරගන්න ඕන....
    ඒ ජාතික ප‍්‍රතිපත්තියට අනුව රටේ අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කරන්න ඕන.... ඒ හදන ප‍්‍රතිපත්තිය ආණ්ඩු පෙරළියත් එක්ක වෙනස් කරන්න නැතිව දිගටම අරගෙන යන්න ඕන... අකාර්යක්ෂම රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න පියවර ගන්න ඕන... රාජ්‍ය සේවය දේශපාලනයට කඬේ යන්නන්ට දෙන අල්ලසක් නොවෙන්න වැඩ කරන්න ඕන.... යැපුම් ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න ඕන... ඒකට ජනතාව අතර ආකල්පමය වෙනසක් කරන්න ඕන...

    ලංකාවේද ඕවා කරන්න ඕනේ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    නගහනන්ද කොඩිතුවක්කු... මිනිහට චාන්ස් එකක් දෙනවනම්.....karumeta ape eunta ehema hithenne ne