පොඩ්ඩක් ඕගොල්ලො මේ කියන දේ අහන්න 
පෙට්‍රල් නැති වුනා කියල ඕගොල්ලො ආණ්ඩුවට බනින්න එපා
2020දි ඒකාබද්ධ විපක්ශෙන් කෙනෙක් ඉදිරිපත් වෙලා ජනාධිපතිවරණෙ දිනනව සිකුරුයි
එදාට පත්වෙන ආණ්ඩුව රනිල්-මෛත්‍රී පාණ්ඩුව වගේ බටහිර රටවල් කියන කියන පදේට නටන්නෙ නෑ
බටහිර රටවල් වල පදේට නටන්නැති වුනාම ඒගොල්ලො කරන්නෙ ආර්ථික සම්බාධක දාන එක. එහෙම දැම්මාම අපිට පෙට්‍රල් ඩීසල් මොකවත් නැතුව යනව
මහින්ද රාජපක්ශ ඉන්න කාලෙ මෙහෙම වෙන්න ගිය බව ඔයාලට මතක ඇති
එදාට අපිට කොහොමත් තෙල් නැතුව ජීවත් වෙන්න සිද්ධ වෙනව.
නමුත් රට වෙනුවෙන් ඒ කැප කිරීම කරන්න අපි සූදානම් වෙන්න ඕනෙ
නැත්තං අනාගතේ ඉපදෙන අය අපේ මිනී වලවල් වලටත් හෙන ඉල්ලයි 
ඒ නිසා පෙට්‍රල් හිඟයක් ඇතිවුනා කියල ඔයාල ආණ්ඩුවට බනින්නෙ නැතුව ඉස්සරහට වැටෙන්න තියෙන සම්බාධක වලට මුහුණ දෙන්න ඒ අවස්ථාව ප්‍රයෝජනේට ගන්න
ඔයත් රටට ආදරේ නියම පුරවැසියෙක් නම් පෙට්‍රල් නැති වෙන එක ගැන සතුටු වෙන්න ඕනෙ
අපි UNP සමනල්ලු වගේ බටහිරටම ආවඩන්නැතුව ඒකාබද්ධ විපක්ශයත් සමඟ නැගිටිමු
අපේ මව් රට බේරාගමු