2020ට_ගෝඨා_සූදානම්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    දැන් මොකක්ද බන් උබට තියෙන ප්‍රශ්නේ?ගෝටා ඇමරිකන් පුරවැසිභාවය අත ඇරලනේ එනවා කියන්නේ.:rolleyes:

    ඇමරිකන් පුරවැසිකම ගත්තේ අහවල් එකටද කියපන්කෝ. සාමාන්‍යෙන් අපි තාවකාලිකව ජොබක් කරනකොට රටක පුරවසිකමක් ගන්න යනවද කියපන්? මේ රටේ ලක්ෂ ගානක් පිටරට වැඩ කරනවා කීයෙන් කීදෙනාටද පිටරට පුරවැසිකම තියෙන්නෙ? සියයට දශම ගානකින් වත් කියාගන්න අමාරුයි. ඒතරම් අඩුයි. සාමාන්‍යෙන් වෙනත් රටක පුරවැසිකමක් ගන්නෙ මව් රටේ ස්ථීර පදිංචිය අතහරින්න සූදානම් අය තමයි. පිට රට ඉඳන් විසිට් එකට ඇවිල්ලා ආයිත් පීආර් ගත්තු රටටම යන අය. ඕන කෙනෙක් දන්නවා ඇමරිකාවෙ පීආර් ගන්න කොච්චර අමාරුද කියලා. එහෙව් කට්ටක් කාගෙන පුරවැසිකම ගත්තෙ මොකටද දන්නෙ නෑ. ගෝඨාබය කියන්නෙ මව් රට විසිට් එහෙකට සීමා කරන්න සූදානමකින් හිටපු කෙනෙක්. බැසිලුත් එහෙම කෙනෙක්. මොනා උනත් මහින්ද මඩ නාගෙන බැනුන් අහගෙන මේ රටේම හිටපු නායකයෙක්. එතුමාට මම ඒකට ගරු කරනවා. මම මහින්දට දෙපාරක් ඡන්දෙ දුන්න කෙනෙක්.

    ගෝඨබයට මේ චාන්ස් එක ආවේ, 19 සංශෝධනයෙන් මහින්දටත් නාමල්ටත් එන්න බැරි වෙන්න හිර වෙච්ච එකේ ප්‍රථිඵලයක් නිසයි. ඒකත් කන්ෆර්ම් නෑ. මහින්ද කැමති උනොත් තමයි පුදුමෙ. 2015 අගෝස්තු මහ මැතිවරනෙදි අගමැති අපේක්ශකයා විදිහට මෛත්‍රී චමල්වයි ගෝඨාබයයිව නම් කරාම මහින්ද ඒ දෙකටම අකමැති උනාලු. අනිත් එක තමයි, මහින්දට 2015ම ගෝඨාබයව දාන්න තිබ්බනෙ. දැම්මෙ නැත්තෙ ඇයි? 2015දි මෛත්‍රීපාල අපේක්ෂකයා උනේ ඇයි? 2015දි එජාපයේ සුදුස්සෙක් නැති වෙච්ච නිසයි. නැත්නම් මෛත්‍රී කියන්නෙ ඇමති කෙනෙක් විතරයි. යූඑන්පී කාරයින්ට මෛත්‍රීට ඡන්දෙ දෙන්න උනා. මෛත්‍රී රනිල් එක්ක රන්ඩු කරනකොට යූඑන්පී කාරයො හූල්ලනවා කාරපු මෝඩ කම කියලා. උන් කියන්නෙ පරදින්න හරි රනිල් ඉල්ලුවනම් හරි කියලයි.

    ඉතින් දැන් මහින්දටත් නාමල්ටත් බැරි නිසා, මව් රටේ ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නොතිබ්බ ගෝඨාබහය චාන්ස් එකක් ඇවිල්ලා තියෙනව නම්, ඒකත් අර මෛත්‍රීපාලයට ඇදිච්ච ටිකට් එක වගේ දෙයක්. රනිල්ගෙ නොසුදුසුකම් වගේ මහින්ද නාමල්ගෙ නොසුදුසුකම් නිසා. මව් රටේ ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නොතිබ්බ ගෝඨාබහය වගේ කෙනෙක්ට, ඒ රටේ මිනිස්සු රටේ නායකකම දීලා කවද හරි හූල්ල හූල්ල තමයි ඉන්න වෙන්නෙ. කතාවට කියන්නෙ කටුස්සගෙ බෙල්ලෙ රත්තරන් බඳින්න එපා කියලනෙ.
     
    • Love
    Reactions: Chimpanzee Putha

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Gota wenama hoda decent set ekak ekka enawanam thama hoda... bahsilai ara gotha deshapalu set ekai athaarala.. 2020ta kalin enawanam thama hoda...
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    ඔය බයිලා මටනම් වැඩක්ම නැහැ.උබ කතා කරන්නේ මේ මිනිහා ඊයේ පෙරේදා ඇමරිකාවෙන් ලංකාවට බැස්සා වගේනේ..උබලා කිව්ව නිසා සිරිසේන පකයට දීලා ඔය කොරගත්තේ.:rofl:මේ පාර නම් ඒවා අහන්නේ නැහැ අපි..:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ඔය බයිලා මටනම් වැඩක්ම නැහැ.උබ කතා කරන්නේ මේ මිනිහා ඊයේ පෙරේදා ඇමරිකාවෙන් ලංකාවට බැස්සා වගේනේ..උබලා කිව්ව නිසා සිරිසේන පකයට දීලා ඔය කොරගත්තේ.:rofl:මේ පාර නම් ඒවා අහන්නේ නැහැ අපි..:yes:

    ගොඩක් අයගෙ කතාව මඩෙන් තමයි. මම උබට මඩෙන් තොර උත්තරයක් දුන්නම, උබ මට දීපූ උත්තරේ "ඔය බයිලා මටනම් වැඩක්ම නැහැ" කියන එක නම් මම ඒක පිලිගන්නම් මචන් :)
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    Gota wenama hoda decent set ekak ekka enawanam thama hoda... bahsilai ara gotha deshapalu set ekai athaarala.. 2020ta kalin enawanam thama hoda...

    ඩීසන්ට් සෙට් එකක් එක්ක තමයි එන්නේ. රත්තරං මල්ලි, ජොනී, මහින්දානන්ද, කෙහෙළිය, විමල්, ගම්මන්පිළ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    ගොඩක් අයගෙ කතාව මඩෙන් තමයි. මම උබට මඩෙන් තොර උත්තරයක් දුන්නම, උබ මට දීපූ උත්තරේ "ඔය බයිලා මටනම් වැඩක්ම නැහැ" කියන එක නම් මම ඒක පිලිගන්නම් මචන් :)

    ජාතීවාදී කේස් නිසා ඊළඟ අවුරුද්ද ගේම් එක ප්ලේ කරන හැටියට තමයි ගොඩක් දේවල් තීරණය වෙන්නෙ
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ජාතීවාදී කේස් නිසා ඊළඟ අවුරුද්ද ගේම් එක ප්ලේ කරන හැටියට තමයි ගොඩක් දේවල් තීරණය වෙන්නෙ

    උබ හම්බයෙක්ද බන්?මොකද ඔච්චර ජාතියක් ගැන කියවන්නේ?
     
    ඇයි මොකක්ද අවුල?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මුන්ගෙ පාන්ඩුවම තහනම් කරපු කිරියට vpn දාන් ඇවිත් තාමත් පාන්ඩුවටම *ක දෙන විදග්ධ පුක් ශෝදක ඩබල හදුනා ගන්න ...
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ඇමරිකන් පුරවැසිකම ගත්තේ අහවල් එකටද කියපන්කෝ. සාමාන්‍යෙන් අපි තාවකාලිකව ජොබක් කරනකොට රටක පුරවසිකමක් ගන්න යනවද කියපන්? මේ රටේ ලක්ෂ ගානක් පිටරට වැඩ කරනවා කීයෙන් කීදෙනාටද පිටරට පුරවැසිකම තියෙන්නෙ? සියයට දශම ගානකින් වත් කියාගන්න අමාරුයි. ඒතරම් අඩුයි. සාමාන්‍යෙන් වෙනත් රටක පුරවැසිකමක් ගන්නෙ මව් රටේ ස්ථීර පදිංචිය අතහරින්න සූදානම් අය තමයි. පිට රට ඉඳන් විසිට් එකට ඇවිල්ලා ආයිත් පීආර් ගත්තු රටටම යන අය. ඕන කෙනෙක් දන්නවා ඇමරිකාවෙ පීආර් ගන්න කොච්චර අමාරුද කියලා. එහෙව් කට්ටක් කාගෙන පුරවැසිකම ගත්තෙ මොකටද දන්නෙ නෑ. ගෝඨාබය කියන්නෙ මව් රට විසිට් එහෙකට සීමා කරන්න සූදානමකින් හිටපු කෙනෙක්. බැසිලුත් එහෙම කෙනෙක්. මොනා උනත් මහින්ද මඩ නාගෙන බැනුන් අහගෙන මේ රටේම හිටපු නායකයෙක්. එතුමාට මම ඒකට ගරු කරනවා. මම මහින්දට දෙපාරක් ඡන්දෙ දුන්න කෙනෙක්.

    ගෝඨබයට මේ චාන්ස් එක ආවේ, 19 සංශෝධනයෙන් මහින්දටත් නාමල්ටත් එන්න බැරි වෙන්න හිර වෙච්ච එකේ ප්‍රථිඵලයක් නිසයි. ඒකත් කන්ෆර්ම් නෑ. මහින්ද කැමති උනොත් තමයි පුදුමෙ. 2015 අගෝස්තු මහ මැතිවරනෙදි අගමැති අපේක්ශකයා විදිහට මෛත්‍රී චමල්වයි ගෝඨාබයයිව නම් කරාම මහින්ද ඒ දෙකටම අකමැති උනාලු. අනිත් එක තමයි, මහින්දට 2015ම ගෝඨාබයව දාන්න තිබ්බනෙ. දැම්මෙ නැත්තෙ ඇයි? 2015දි මෛත්‍රීපාල අපේක්ෂකයා උනේ ඇයි? 2015දි එජාපයේ සුදුස්සෙක් නැති වෙච්ච නිසයි. නැත්නම් මෛත්‍රී කියන්නෙ ඇමති කෙනෙක් විතරයි. යූඑන්පී කාරයින්ට මෛත්‍රීට ඡන්දෙ දෙන්න උනා. මෛත්‍රී රනිල් එක්ක රන්ඩු කරනකොට යූඑන්පී කාරයො හූල්ලනවා කාරපු මෝඩ කම කියලා. උන් කියන්නෙ පරදින්න හරි රනිල් ඉල්ලුවනම් හරි කියලයි.

    ඉතින් දැන් මහින්දටත් නාමල්ටත් බැරි නිසා, මව් රටේ ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නොතිබ්බ ගෝඨාබහය චාන්ස් එකක් ඇවිල්ලා තියෙනව නම්, ඒකත් අර මෛත්‍රීපාලයට ඇදිච්ච ටිකට් එක වගේ දෙයක්. රනිල්ගෙ නොසුදුසුකම් වගේ මහින්ද නාමල්ගෙ නොසුදුසුකම් නිසා. මව් රටේ ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නොතිබ්බ ගෝඨාබහය වගේ කෙනෙක්ට, ඒ රටේ මිනිස්සු රටේ නායකකම දීලා කවද හරි හූල්ල හූල්ල තමයි ඉන්න වෙන්නෙ. කතාවට කියන්නෙ කටුස්සගෙ බෙල්ලෙ රත්තරන් බඳින්න එපා කියලනෙ.

    Gota american citizen une secretary wenna kalin neda?. U ithin army eken ayn wela mokak hari hetuwata americawata giya ita passe citizen gatta. ithin oke tiyena awula mokakda? U yuddeta set wela kohomahari yudde iwara karane.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    උබ හම්බයෙක්ද බන්?මොකද ඔච්චර ජාතියක් ගැන කියවන්නේ?

    ජනේලෙන් එල්ලිලා ජාතිවාදය වපුරපුවයෙ ප්‍රතිඵල තමයි

    ඇයි මොකක්ද අවුල?

    මුකුත් අවුලක් නෑ
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ජනේලෙන් එල්ලිලා ජාතිවාදය වපුරපුවයෙ ප්‍රතිඵල තමයි

    ඕවා පරණ කතා.අලුත් මොනා හරි කියමු.:P

    මුකුත් අවුලක් නෑ

    :love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනේලෙන් එල්ලිලා ජාතිවාදය වපුරපුවයෙ ප්‍රතිඵල තමයි ...මුකුත් අවුලක් නෑ

    වද &න්න රනිලටයි නිවට සිරිසේනයටයි රට පාලනේ කරගන්ඩ බැරි කම නෙමේ ...පැරදුන මනුස්සයගෙ වැරැද්ද....ඕන්න විදග්ධ *ක් ශෝදකයගෙ තර්ක...
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ජනේලෙන් එල්ලිලා ජාතිවාදය වපුරපුවයෙ ප්‍රතිඵල තමයි

    මුකුත් අවුලක් නෑ

    මහින්ද ජනේලෙන් පැනලා චන්දෙත් දිනලා. ජෙප්පෝ තාමත් මහින්දගේ ජනේලේ එල්ලිලා
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Gota american citizen une secretary wenna kalin neda?. U ithin army eken ayn wela mokak hari hetuwata americawata giya ita passe citizen gatta. ithin oke tiyena awula mokakda? U yuddeta set wela kohomahari yudde iwara karane.

    :yes:කියන්නත් දෙයක් තියෙන්න එපැයි බන්.:D
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මහින්ද ජනේලෙන් පැනලා චන්දෙත් දිනලා. ජෙප්පෝ තාමත් මහින්දගේ ජනේලේ එල්ලිලා

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද ජනේලෙන් පැනලා චන්දෙත් දිනලා. ජෙප්පෝ තාමත් මහින්දගේ ජනේලේ එල්ලිලා

    :yes::yes: විදග්ධ පුක් ශෝදකයොනෙ මචන්....වද රනිලගෙ පස්ස හෝදන්ඩ හදන්නෙ ජනේලෙ අස්සෙන් හරි අතදාල..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ජාතීවාදී කේස් නිසා ඊළඟ අවුරුද්ද ගේම් එක ප්ලේ කරන හැටියට තමයි ගොඩක් දේවල් තීරණය වෙන්නෙ

    ගොඩක් වෙලාවට ඒක ඒ වෙලාවට තීරනය වෙයි කියලා මටත් හිතෙනවා :yes::yes:
    Gota american citizen une secretary wenna kalin neda?. U ithin army eken ayn wela mokak hari hetuwata americawata giya ita passe citizen gatta. ithin oke tiyena awula mokakda? U yuddeta set wela kohomahari yudde iwara karane.

    ඔව් කලින් මචන්. මහින්ද ජනාධිපති උනාම වත් ගෝඨාබයට ඕක අයින් කරගන්න තිබ්බනෙ බන්. ඇයි අයින් කර නොගත්තේ? මහින්ද හිටියෙ තුන් වෙනි පාරත් ඉල්ලලා 2024-2025 වගේ නාමල්ව ජනාධිපතිකරන්න. ඒක මේ රටේ ප්‍රසිද්ධ රහසක්නෙ. ගෝඨා ඉතින් මහින්ද එක්ක වැඩ කරන්න පුළුවන් කාලයක් කරලා. ජීවිතයෙ සැඳෑ සමයෙ තමන්ගෙ දරුවොයි වයිෆ්ලා එක්ක ඇමරිකාවේ ජීවත් වෙන්න ප්ලෑනක් තියෙන්න ඇති. ඒක නෑයි කියන්න බෑනේ. නැත්නම් පීආර් තියන් හිටියෙ මොකටද. දැන් මේ මෙතන හිර වෙච්ච වෙලාවේ ඔළුව දාගන්න හදන වැඩක් වෙන්නෙ. තනිකරම අහම්බයකින් වෙච්ච දෙයක්නෙ. රටේ ඉන්න කල්පනාවක් පෙර සිටත්/තමන්ගෙ අයියා ජනාධිපති වූ පසුත් තිබ්බ නැති කෙනෙක්ට රටේ නායක කම දුන්නොත්. අනේ මන්දා ඉතින්. හිතාගනින්කෝ තම තම කැමති විදිහකට