නාගානන්දත් හිටන් වගේ ඩයල් එකක්. කයිය විතරයි. ඔක්කොම හොරු කියලා කිව්වම කලින් වගේ මේ යකාට දුන්නොත් ඉන්න හම්බෙන්නෙ නෑ නීති දාලා ගොන් ආතල් ගනී.![]()
පල්ලෙවත්ත හොදයි වගේ Business Mind එකක් තියෙන හින්දා.
එත් ඔය කව්රුත් නෙමෙයි 2020 දිනන්නෙ ගෝටා. ඒක තමයි තිත්ත ඇත්ත.![]()

අපිනං නාගානන්දට![]()
නාගානන්ද ඉල්ලන්නේ නෑ කියලා මිනිහම කියලා තියෙන්නේ. එකම විකල්පය රොහාන් පල්ලේ.

මට තියන ප්‍රශ්නෙ මූ මෙහෙම ඉදල 2020 දි රනිල්ගෙ පොදු අපේක්ශකය වෙයිද කියල.. රනිල්ගෙ වැඩ ඒ තරමටම sure නැ..![]()
මහත්තයෝ ඔයාගේ කටට බ්ලූ සෆාරි මැණිකක් දාන්න වටිනවා....