එකෙන්ම .අපිත් කියන්නෙ රනිල් 100% ක් ක්ලීන් චරිතයක් නෙමෙ. මෙ රටෙ අධ්‍යාපනය කැවෙ රනිල් අධ්‍යාපන ඇමති කාලෙ. මිනිහා එ දවස් වල තරුණ හාදයා. කිසි පළපුරුද්දක් නැහැ. ඉතිං ඒ වගෙ එකෙක්ව රටෙ වටිනාම අමාත්‍යංශෙක වගකීමක් දෙද්දි ලොකු පුටු වල ඇත්තො කල්පනා කළෙ නැහැ. එව්වායෙ ප්‍රතිඵල තමා අද අනවශ්‍ය තරඟය, මෙ පෞද්ගලික විද්‍යාල කෙස් සෙරම, ජේ ආර් තමා රජයෙ සෙවයෙ වටිනාකම නැති කලෙ. ගාමන්ට් ඇති කලෙ ,ප්‍රයිවට් බස් ගෙනාවෙ. ත්රීවිලර් ගෙනාවෙ කුඩු අබිං පවා ආවෙ ජෙ ආර් ගෙ විවෘත ආර්ථිකයෙන්. ඉතිං එව්වා වැරදි කියන්න අපිට කොන්ද තියෙනවා මොකද අපි වහල්ලු නොවන නිසා. එත් මුන්ගෙ සෙට් එක ඒ කිව්වෙ ඔය Erozan. KDH ඇතුළු නඩෙට් එක නැහැ .මුනුත් ඒ අකාලෙ මහින්දගෙ වැරදි දැකලා පෙන්නලා දුන්නානම් මහින්ද අදටත් ජනපති. මෙ වගෙ වහල් කාලකණ්ණි නිසා තම මහින්දට කෙල වුණෙත් නැවත මහින්ද බලයට එන්නෙ නැත්තෙත්.