2020 අපි පටන් ගත්තා!

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගෝටා පිළිබද කතා 2ක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ වටේ ඉන්න සෙට් එක. ගෝටාට විතරක් තනියෙම ආණ්ඩු කරන්න බැහැනේ?

    මහජනයා තමා එහෙම අවස්තාවකදි ගෝටාගේ පිහිටට ඉන්නේ..
    මිනිස්සු ගෝඨාටම වෙලා හිටියොත් අපතයො බාධාවක් නොවේවි. යන එන මන් නැතිවෙයි හිතලා
     

    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    මචන් ඔයා හිතන විදිහට මොකද්ද 2020 අපිට තියන බෙස්ට්ම option / selection එක ?

    (දැනගැනීම/ analysis සඳහා පමණි. මට පක්ෂ දෙසපාලනයක් හෝ මඩගැසීමේ ආතල් එකක් නැත. )

    ගෝටා එනවනම් තනියම එන්ඩ ඕනේ. එහෙම නැතුව ඔය මහින්ද වටේ ඉන්න සෙට් එකම එක්ක එනවනම් කලින් සැරේට වඩා ලොකු දෙයක් කරන්ඩ හම්බෙන්නේ නෑ.

    නැත්තම් මෙතෙක් පත් කරපු නැති පුද්ගලයෙක් (ඔය ප්‍රධාන පවුල් වලින් පිට සහ JVP නොවන) පත් කරගන්ඩ ඕනේ
     

    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    මහජනයා තමා එහෙම අවස්තාවකදි ගෝටාගේ පිහිටට ඉන්නේ..
    මිනිස්සු ගෝඨාටම වෙලා හිටියොත් අපතයො බාධාවක් නොවේවි. යන එන මන් නැතිවෙයි හිතලා

    ඕවා ඉතින් අපිට සිහින විතරයි තව පරම්පරා ගානක් යනකන්ම :rolleyes::rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගෝටා එනවනම් තනියම එන්ඩ ඕනේ. එහෙම නැතුව ඔය මහින්ද වටේ ඉන්න සෙට් එකම එක්ක එනවනම් කලින් සැරේට වඩා ලොකු දෙයක් කරන්ඩ හම්බෙන්නේ නෑ.

    නැත්තම් මෙතෙක් පත් කරපු නැති පුද්ගලයෙක් (ඔය ප්‍රධාන පවුල් වලින් පිට සහ JVP නොවන) පත් කරගන්ඩ ඕනේ
    ගෝඨාට නොතේරෙනවා නෙවෙයිනේ මහින්දගේ බලය හමුවේ වෙනස්වීම...
    මහින්දගේ රෙපියුටේශන් නැති වෙනහැටි දකින්න ඇති හොදටමත්...
    ඒක නිසා ගෝටාට මහින්දගේ අසාර්ථකවීම් පාඩමක් කරගෙන ගමනක් අරන් යන්න ලොකු අවස්ථාවක් තියෙනවා..
     

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    ගෝටා එනවනම් තනියම එන්ඩ ඕනේ. එහෙම නැතුව ඔය මහින්ද වටේ ඉන්න සෙට් එකම එක්ක එනවනම් කලින් සැරේට වඩා ලොකු දෙයක් කරන්ඩ හම්බෙන්නේ නෑ.

    නැත්තම් මෙතෙක් පත් කරපු නැති පුද්ගලයෙක් (ඔය ප්‍රධාන පවුල් වලින් පිට සහ JVP නොවන) පත් කරගන්ඩ ඕනේ

    උඹ කියන concept එකනම් හරි ..........

    හැබය් එහෙමෙ එකෙක් තාම නැති එක තමා අවුල. .....

    ගොට ට වත් තනියම දිනන්ඩ බෑ අනිත් Front දෙකෙන් වෙන දෙන්නෙක් දැම්මොත් ............
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝටා පිළිබද කතා 2ක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ වටේ ඉන්න සෙට් එක. ගෝටාට විතරක් තනියෙම ආණ්ඩු කරන්න බැහැනේ?

    මේවනම් හිතේ කුහකකම් ෆේක් වලින් එලියට දාන අවස්තා ලොල්..තනියෙන් දේශපාලනේ කරන්නෙ කොහොමද 225 නැතුව පාර්ලිමේන්තුවක් කරන්නෙ කොහොමද?? නිකන් කුහකකමේ පැලෙන්ඩ යන්නෙ නැතුව ඉදපන් බන්..ටෝක් එක කොච්චර පඩි උනත් වැඩක් නැ ප්‍රායෝගික නැත්තන්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ කියන concept එකනම් හරි ..........

    හැබය් එහෙමෙ එකෙක් තාම නැති එක තමා අවුල. .....

    ගොට ට වත් තනියම දිනන්ඩ බෑ අනිත් Front දෙකෙන් වෙන දෙන්නෙක් දැම්මොත් ............
    තනියෙන් මොන දේශපාලනයක්ද..ඕව ඔය කියන එකාට නොතේරෙනව නෙමේ ගෝඨගෙ චන්ද එකක් දෙකක් හරි කඩා ගන්ඩ පුලුවන්ද බලන කාක්කෙක් ..
     

    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0

    ගෝඨාට නොතේරෙනවා නෙවෙයිනේ මහින්දගේ බලය හමුවේ වෙනස්වීම...
    මහින්දගේ රෙපියුටේශන් නැති වෙනහැටි දකින්න ඇති හොදටමත්...
    ඒක නිසා ගෝටාට මහින්දගේ අසාර්ථකවීම් පාඩමක් කරගෙන ගමනක් අරන් යන්න ලොකු අවස්ථාවක් තියෙනවා..

    ඒත් පොහොට්ටුවෙන් වෙන දාන්ඩ කවුරුත් නෑ
    එක්කෝ මහින්ද එන්ඩ ඕනේ නැත්තන් ගෝටා
    ඔය කවුරු ආවත් එල්ලිලා ඉන්න උන් එන එකාත් එක්ක එල්ලෙනවා
    ඒ සපෝට් එක නැතුව තනියම දිනන්ඩ අමාරුයි ලොවෙත්
     

    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    උඹ කියන concept එකනම් හරි ..........

    හැබය් එහෙමෙ එකෙක් තාම නැති එක තමා අවුල. .....

    ගොට ට වත් තනියම දිනන්ඩ බෑ අනිත් Front දෙකෙන් වෙන දෙන්නෙක් දැම්මොත් ............

    :yes::yes::yes::yes:
    ඕක තමයි වෙන්නේ.
    එන එකා පරණ උන්වත් එල්ලගේනමයි එන්නේ
    එතකොට ආයෙත් පරණ විදියටමයි වැඩ කටයුතු වෙන්නේ

    චන්ද දායකයාට හොද අවස්ථාවක් මේ සැරේ. විශේෂයෙන් තරුණ අයට.
    තරුණ අයට හැම පක්ෂෙම එපා වෙලා ඉන්නේ දැන්
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    දැන් ඔයා කියන විදිහට ගොටාත් එක්ක එන්නේ මහින්දානන්ද, ජොන්සන්, විමල්, රත්රන් වගේ එවුන් නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ. මට පෙන්නේ මේ ගොටාව පෙන්නලා වෙන එවුන් ගොඩ යන සීන් එකක් වගේ. ගෝටාට ජන්දේ දෙනවා එකේ 2ක් නැහැ. නමුත් වෙන පක්ෂයක් හදලා මෙයාල තමයි මගේ සෙට් එක කියල පෙන්නන ඕනේ.

    මේවනම් හිතේ කුහකකම් ෆේක් වලින් එලියට දාන අවස්තා ලොල්..තනියෙන් දේශපාලනේ කරන්නෙ කොහොමද 225 නැතුව පාර්ලිමේන්තුවක් කරන්නෙ කොහොමද?? නිකන් කුහකකමේ පැලෙන්ඩ යන්නෙ නැතුව ඉදපන් බන්..ටෝක් එක කොච්චර පඩි උනත් වැඩක් නැ ප්‍රායෝගික නැත්තන්..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,584
    113
    රොහන් කාරයා වැඩ්ඩෙක්. ඒත් බන් ඌ මෛත්‍රී ලොක්කගේ නෑදෑයෙක්. ඌ කෝටී ගානක බිසනස් වැඩ තියෙද්දි ඡන්දේ ඉල්ලන්නෙ මෛත්‍රී ලොක්කගේ කීමටද දැන්නෙ නෑ:rofl:
    උගේ නෑදයෙක්නම් චන්ද නෙමේ මැරෙන්න වැටිලා හිටියත් වතුර පොදක් දෙන්න එපා
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    :yes::yes::yes::yes:
    ඕක තමයි වෙන්නේ.
    එන එකා පරණ උන්වත් එල්ලගේනමයි එන්නේ
    එතකොට ආයෙත් පරණ විදියටමයි වැඩ කටයුතු වෙන්නේ

    චන්ද දායකයාට හොද අවස්ථාවක් මේ සැරේ. විශේෂයෙන් තරුණ අයට.
    තරුණ අයට හැම පක්ෂෙම එපා වෙලා ඉන්නේ දැන්
    Gota awoth ehema wena ekak na ban, pora kelin miniha Mahinda wage politician kenek newei :yes: Basil wa thiyagena politics games handle karanna Gota awoth, awith digatama power eke hitiyoth rate loku wenaskamak aniwaryenma wei ban :yes:
     

    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    Gota awoth ehema wena ekak na ban, pora kelin miniha Mahinda wage politician kenek newei :yes: Basil wa thiyagena politics games handle karanna Gota awoth, awith digatama power eke hitiyoth rate loku wenaskamak aniwaryenma wei ban :yes:

    මම කියන්නේ නෑ මචන් ගෝටට රටේ ලොකු වෙනසක් කරන්ඩ බෑ කියල. ගෝටට විතරක් නෙමෙයි කාට උනත් එක බැරි කමක් නෑ. නොකිරීම මිස.
    එත් දැන් ඉන්න සෙට් එකමනම් ගෝටා එක්ක එන්නේ ඕක ලොවෙත් වෙන්නේ නෑ
    ගෝටට කරන වැඩ ටිකවත් කරගන්ඩ හම්බෙන්නේ නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිවා...
    ගෝඨාභය පමණයි විස්වාස කලහැකි විදියේ කෙනෙක් ඉන්නේ.
    වටේ ඉන්න උන්ට යට නොවී යමක් කරන්න යම් උත්සාහයක්වත් ගන්න ඉන්නේ එච්චරයි.
    මහින්දට වඩා බලය හමුවේ රිජිඩ් ඉන්න ගෝටාභයට ගට්ස් තියෙ කියලා හිතෙනවා..
    තමන්ට ඕන ඕන දේ කරන්න බැරිවෙනකොට කකුලෙන් අදින්න උත්සාහ ගන්න බලන්න පුලුවන් සට්ටැඹියෝ..
    මිනිස්සු ඔන්ලි ගෝඨා ලවර්ස් වෙලා ගෝටා ඔන්ලි මදර්ලෑන්ඩ් ලවර් වෙන්නයි ඕන..
    හැමෝටම වටේ සෙට් එකක් ඉන්නව එහෙම නැතුව රටක් ආණ්ඩු කරන්න බෑ. අපි නිකන් ගෙදර ඉඳගෙන අර චිත්‍රපටි වල ඉන්න සුපර් හීරෝ කෙනෙක් වගේ තනියම ගේම ගහන, එක දවසෙන් හොරු ඔක්කොම හිරේ දාන, අසාධාරණේ දැක්කම තමන්ගේ අම්ම අප්පා උනත් හිරේ දාන සයිස් එකේ කෙනෙක් බලාපොරොත්තු වෙනව. ඔහොම ෆැන්ටසි චරිත නෑ මේ ලෝකේ. ගෝඨාභය උනත් එහෙම සුපර් හීරෝ කෙනෙක් වගේ කියල හිතනවනං වැරදියි. වටේ ඉන්න උන්ට නටන්න අඩුවෙන්ම ඉඩ තියෙන්නේ ගෝඨාභය යටතේද රනිල් යටතේද මයිත්‍රී යටතේද කියල පොඩ්ඩක් හිතුවොත් උත්තරේ හම්බෙනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඔයා කියන විදිහට ගොටාත් එක්ක එන්නේ මහින්දානන්ද, ජොන්සන්, විමල්, රත්රන් වගේ එවුන් නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ. මට පෙන්නේ මේ ගොටාව පෙන්නලා වෙන එවුන් ගොඩ යන සීන් එකක් වගේ. ගෝටාට ජන්දේ දෙනවා එකේ 2ක් නැහැ. නමුත් වෙන පක්ෂයක් හදලා මෙයාල තමයි මගේ සෙට් එක කියල පෙන්නන ඕනේ.

    අනේ ඉතින් ඕක කියන්ඩ ෆේක් එකක් අටෝ ගන්ඩ ඕනෙද බන් උපුලො..හරි එකෙන් කියුවනම් ඉවරනෙ...

    උබට තියෙන්නෙ බන්, වෙනම ප්‍රශ්නයක්නෙ.. දෙයියන් වහන්සෙ වැඩියත් උබට වද රනිල වගේ හරියන එකක් නැ..2020 දි වද රනිලට චන්දෙ දෙන්නෙ නැ බන් කී සැරයක් කියන්ඩද..

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කියන්නේ නෑ මචන් ගෝටට රටේ ලොකු වෙනසක් කරන්ඩ බෑ කියල. ගෝටට විතරක් නෙමෙයි කාට උනත් එක බැරි කමක් නෑ. නොකිරීම මිස.
    එත් දැන් ඉන්න සෙට් එකමනම් ගෝටා එක්ක එන්නේ ඕක ලොවෙත් වෙන්නේ නෑ
    ගෝටට කරන වැඩ ටිකවත් කරගන්ඩ හම්බෙන්නේ නෑ

    අහ් මූට සෑහෙනට රිදිල ඔක්කොටම නෑ බෑ වෙන් නැ කව්දාවත් බෑ ..ලොල්..කොන්ද පන නැතුව ෆේක් අටෝගෙන ඉන්න උබටද බන් උපුලො පුලුවන්..ලොල් ..අනේ උබල වගේ ජිවිත..උක රනිලට සින්න කරල විදින වේදනාවක්.. :baffled:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,772
    1
    9,576
    113
    colombo
    2020 ඝෝඨා ජනපති - Gota for 2020
    ***************************************
    මහින්ද රාජපක්ෂ ඉල්ලාගෙනම කෑ මැතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස සෝභිත හාන්දුරුවෝ කැඳවාගෙන එන්නට මාර කට්ටක් කෑ "නිර්මාල් දේවසිරි", 2020 අපට කැන්දාගෙන එන්නේ ඝෝඨාභය රාජපක්ෂයි. ඒ වෙනුවෙන් "නිර්මාල්" ආරම්බ කර ඇති "2020 ඝෝඨා ජනපති" නොහොත් "Gota for 2020" ව්යාපාරය බුකියේ මහත් ආන්දෝලනයක් ඇති කර අවසානය. සෝභීත හාන්දුරුවෝ ගෙන ඒමට එක හෙලාම විරුද්ධ වූ මා ද මේ අවස්ථාවේ නම් පෙනි සිටින්නේ, නිර්මාල්ගේ තේරිම වෙනුවෙනි.
    මේ රට දියුණු කිරීමට නම් ප්රජාතන්ත්රවාදය අකුලා පැත්තකින් තැබිය යුතුය. (ඇත්තටම එහෙම එකක් කොහොමත් මෙහේ ඇත්තේත් නැතිය.) අප දන්නා කාළයේ පටන් මෙහි පවතින්නේ සුද්දා ඒමට පෙර පැවති වැඩවසම් ක්රමයක්ය. එහි කූටාප්පරාත්තිය සිඳු වූයේ, මහින්ද මහ රජානෝ වීමෙන්ය. පට්ට ජෝක් එක කියන්නේ, එතුමා රජෙක් කියා අපිට කීවේ, පොදු අපේක්ෂකයා ලෙස මහින්දට එදිරිව ආප්පයක් කා දොට්ට බැස ගිය, සිරා ටෝක්ස් වලට ලෝක ප්රසිද්ද, පොලොන්නරුවේ සිරාම වීමය.
    ඉදින් එහෙව් රටක, මානුෂික අයිතිවාසිකම්, කම්කරු අයිතිවාසිකම්, අර අයිතිවාසිකම් මේ අයිතිවාසිකම් කියා ලෝකයේ දියුණු රාජ්ජයන් තුල පවත්නා දර්ශකයන් බල්ලාට දමා මුලින්ම කළ යුත්තේ, මේ රට සහ ජනතාව ආර්ථික වශයෙන් දියුණු කරනා එකය. ආර්ථික වශයෙන් ශක්තිමත් වන ජනතාවක්, දැණුමෙන් මෙන්ම, කළාව හා සාහිත්යයෙන්ද, මිනිසත් බවින්ද, ඉදිරියට එන්නේ බලාගෙන සිටිද්දීය. ලොව පිලිගන්නා දියුණු රටවල් කියනා සියළුම රටවල් පාහේ, ආර්ථික වශයෙන්ද මානුෂික වශයෙන්ද ඒ තත්වයන්ට පත්ව තිබෙන්නේ, ප්රජාතන්ත්රවාදයෙන් තොර අති දරුණු නීතී රීති සහිත දරදඬු ඒකාධිපති පාලනයන් යටතේය.
    මෑතදී ආර්ථික වශයෙන් ඉතා සීඝ්රයෙන් දියුණු වෙමින් පවත්නා නැගෙනහිර ආසියානු රටවල් මෙන්ම, දියුණු වූ ආසියානු රටවල්ද ඒ තත්වයන් උදාකරගෙන තිබෙන්නේ, අදහස් ප්රකාෂ කිරිමේ නිදහස පවා උල්ලංගනය වන සේ පැවති හා පවත්නා දැඩි පාලනයන් යටතේය. ගෝත්රිකයන්ට මාද්දිය නිදහස් දීලා මේ ආන්ඩුව ඉල්ලාගෙන කෑම ඊට ඇති හොඳම උදාහරණයය. දැන් එහෙව් නිදහසක් දීලා, එවා දුන්න උන්ට වෙලා තියෙන්නේ ගලේ පැහරූ පූසාට අත් වූ ඉරණමමය.
    ඉදින් ලංකාවටද අවශ්ය වන්නේ එවන් පාලකයෙක්ය. මහින්ද රාජපක්ෂට නැවත රජෙක් වීමේ අවස්ථාව අහිමි වී ඇති අතර, ඝෝඨා වෙනුවට මහින්ද බලයට ඒමට නම්, මේ වියවස්ථාව අනිවාර්යයෙන් වෙනස් විය යුතුය. (පලාත් පාලන ඡන්දය තියා ගන්නට බය ආන්ඩුවක් කිසිදා වියවස්ථා ගෙන එන්නේ නැත.) එසේ උවහොත්, මහින්ද රාජපක්ෂ බලයට ඒම කිසිවකුටත් නැවැත්විය නොහැකි වන අතර, එසේ නොවීමට නම්, මහින්දගේ ප්රජා අයිතිය අහෝසි කළ යුතුය. එවන් දෙයක් කිරීමට මේ හාල්පාරු නායකයන් සහිත, මෙලෝ රහක් නැති ආන්ඩුවට කොන්දක් නැති බව ඕන ගොනෙකුට තේරෙනා කරුණක්ය.
    නිර්මාල්ගේ "2020 ඝෝඨා ජනපති" ව්යාපාරයට එදිරිව දක්වන කරුණු කිසිවක්, නිරපේක්ෂ කරුණු නොවනාතර, සියල්ලම සාපේක්ෂ කරුණුම වන්නේය. අප දැන් ඔවුන් මතු කරනා කරුණු එකිනෙක සලකා බලමු..
    ඝෝඨා මිනීමරුවෙකි
    මෙහෙම චෝදනා කරනා උන්ම අනෙක් අතට ඝෝඨා යුද්ධයට බයේ පලාගිය එකෙක්ය යන කාරනාව පසෙක තබා බැලුවද, ඝෝඨාභයද ප්රධාන කොටස් කරුවකු වෙමින් නිමා කලේ වසර 30 ක් තිස්සේ ඇදුනු ලොව බලවත්ම ත්රස්තවාදි සංවිධානයට එරෙහි යුද්ධයයි. එසේම මාධ්යකරුවන් ඝාතනය කිරීමේ චෝදනාද එකිනෙකාට දෝලනය වෙමින් පට්ට ආතල් එකක් ගන්නාතර, මේ චෝදනාවන්ම එල්ලවූ විශ්රාමික හමුදාපති ෆොන්සේකාට ජනපතිවරනයට ඉදිරිපත් විය හැකි නම්, ඝෝඨාට ඉදිරිපත් වීමට නොහැක්කේ ඇයි? එපමනක් නොව, සිරිමා ආන්ඩුවේ සිට, සියළුම නායකයන්ට මෙම චෝදනාව නොඅඩුවම ඇති බවත් කිසි සේත්ම අමතක කළ යුතු නොවේ..

    "ඝෝඨා හොරෙකි"

    ඝෝඨා හොරෙක් ලෙස ඔප්පු කිරීමට ඇවන් ගාඩ් හා මිග් ගණුදෙණු සීන් පටලවා ඇෆ් සී අයි ඩීය වසර දෙකහමාරක් තිස්සේ පුක විකාගෙන දඟලනාතර, මෙතක් ඝෝඨා හොරෙක් බව කිසිවකු උසාවිය ඉදිරිපිට ඔප්පු කොට නැත්තේය..

    "ඝෝඨා දරුණු පාලකයෙකි"

    එය නම් ප්ලස් මාක් එකකි. බුද්ධිමතුන්ගේ අති දරුණු හිඟයක් පවතිනා අම්මට සිරි ලංකාවේ, උගතුන්ද පට්ට ගෝත්රිකයන් වනාතර, එවන් ගෝත්රිකයින් පිරිසකට නායකත්වය දිය යුත්තේ පාන්කිරිත්තෙක් නොව, අති දරුණු නායකයෙක්මය.. පවත්නා ආන්ඩුවට කිසිවක් කර ගැන්මට නොදෙනා කාළකන්නි බලවේගයන් වන මහා සංඝරත්නය හා වෛද්යවරුන් පමණක් නොව හැම එකාම එදා ඝෝඨා ලඟ නැට්ට පුකේ ගසා ගත් බලු කුක්කන්ම විය.

    "ඝෝඨා මෙරට ලේ විලක් කරනු ඇත.."

    අමු කෙප්පයකි... ඝෝඨා ලේ විලක්ව පැවති මේ රටට සාමයේ සිසිල් පැන් ඉසූ කන්ඩායමේ ප්රභල සමාජිකයෙකි.

    "ඝෝඨා අමු ජාතිවාදියෙකි, ආගම්වාදියෙකි"

    මේවා මාර ලොල් සහගත චෝදනාය. අවංකවම දැනට ජිවත් වන්නා වූ ඔක්කෝම දේශපාලුවෝ ජාතිබේදයකින් තොරව අමු ජාතිවාදින්මය. සහජීවන, අර ජීවන මේ ජීවන බයිලා ගසන, ව්යවස්තාවකින් රට බෙදා විනාස කිරීමට යන, එහෙත් එසේ නොකරන, සිරිසේනද අමුම අමු ජාතිවාදියෙක් මෙන්ම ආගම්වාදියෙකි.
    තමන්ගේ රටට ජාතියට ආදරය නොකර, අනෙක් ජාතියකට ආදරය කරන්නේ, එක්කෝ යම් කිසි වාසියකයටය. එසේ නැත්නම් ද්රෝහීන්ය. එනයින් බැලූ කල, ඝෝඨා එවන් පුදගලයකු වීමද ප්ලස් මාක් එකකි. ජාතිවාදින් නොවේ යැයි කියනා උන්, අවසාන මොහොතේ, පන්සල් පාලුවෝ වනවා අපේ දෑසින්ම අනන්තවත් දැක ඇත්තෙමු.

    "ඝෝඨාට සුළු ජන ඡන්ද නොලැබි යන බව"

    මෙහි ඇත්තේ අර්ධ සත්යයකි. කරුණා හා සම්බන්ධ නැගෙනහිර ප්රදේශයේ අඩු කුළවල ද්රවිඩ ජනතාව ඝෝඨාට තම මනාපය දෙන අතර, ඕනෑම පැත්තකට හැරෙනා මුස්ලිම් ඡන්ද, මුස්ලිම් පක්ෂවල නායකයන්ට ලබා දෙන දොල පිදේනී අනුව ලබා ගැනීමද ඉතා සුළු කරුනක්ම වන්නේය. සිරි ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්ද සියල්ලම ලැබෙනාතර. අවුරුදු 23 තිස්සේ කිසිම දෙයක් නොලද එජාපයේ ක්රියාකාරින් සියල්ලම ඝෝඨා හා එක් වීම ඉර හඳ සේ විශ්වාසය.
    එමෙන්ම ඝෝඨාභයද කළ මෝඩකම් වලින් පාඩම් ඉගෙනගෙන ඇති බවටද සැකයක් නැත්තේය. ඝෝඨා නායකයකු සතු ගුණාංගයන්ගෙන් අති බහුතරයක් සතු නායකයකු බව ඔප්පු කොට අවසානය. මහින්ද රාජපක්ෂද ඝෝඨාට බය බව කීවේ වෙනින් කවුරුවත් නොව මේ යහපාලන පාන්ඩුවේ ඝෝඨාට බයේ හිටපු උන්මය..
    නිර්මාල් වැනි කෙනෙකුන් කුමන චේතනවාක් යටතේ වුවද ගත් මෙම තීරණය වෙනුවෙන් මාද පෙනී සිටිනවා ඇත.
    එමෙන්ම, නිර්මාල් සඳන් කරනා // රාජපක්ෂ ත්රිත්වය (මහින්ද-බැසිල්-ගෝටා) යනු අන් කිසිවක් නොව සිංහල-බෞද්ධ දේශපාලන මනසේ විකාශයේ පරිසමාප්තියයි. එම පරිසමාප්තියේ තාර්කික අවසානයට එළඹීමට පෙර 2015 ජනවාරි වල රාජපක්ෂ පාලනය අවසන් වීම පිළිබදව මම දැන් කණගාටු වෙමි. මේ ඓතිහාසික වරද නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය. // කරුණද සත්යයකි.
    කෙසේ වෙතත් 2020 ට බොහෝ කල් තිබියදි මෙම මාතෘකාව කරලියට ගැනීම ගැන මා එතරම් කැමත්තක් ඇත්තේම නොමැති අතර, අවසාන මොහොතේ මේ බව ප්රකාෂ කොලේ නම් වඩා හොඳ බව මාගේ මතයය.



    මේ ලියලා තියෙන්නෙත් Unp කාරයෙක්මයි
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    Mamath UNP dunne 2015. Hutanwa genna henama gemak dunna real life eketh.

    But 2020 #Gotabaya
    Ape rate unwa hurathal karala wadak ne. Government thanakata wadak karaganna giyoth unge ganan balanna one, bas Gamunula unta one one vidihata natanawa,Padeniyala unta one one vidihata natanawa. Ape unta Hadunkuuru Kapuru gilala hadiyan kiwwata hadenne ne. Pukata pollak aran dekak gahala barinam natana ubta Sudu van ekak ewala hari me rata hadanna puluwan ekai inne e Rohan Pallewaththawath , Nagananda Kodithuwakkuwath nemei one and only GotaBaya Rajapaksha vitharai.

    :yes::yes: