2020 අපි පටන් ගත්තා!

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි බන් ගෝටා හොද වෙනද පුළුවන්
    ඒත් ඔය වටේ ඉන්න සෙට් එක ඉන්නකන් ගෝටට උනත් ඔය අපි බලාපොරොත්තු වෙන පාලනයක් අරන් යන්ඩ පුළුවන් වෙයිද
    මහින්දත් අනාගත්තේ වටේ හිටපු උන් හින්ද කියල හැමෝම දන්නවා
    ගෝටාත් එන්නේ ඔය සෙට් එක එක්කමයි
    ඉතින් මොකක්ද එතනින් කලින්ට වඩා බලාපොරොත්තු වෙන්ඩ පුළුවන් වෙනස
    ඉතින් රනිල් ආවත් වටේ සෙට් එකක් එන්නේ නැද්ද උඹ කියන්නේ. කවුරු බලේට ආවත් ඔය වගේ අමන සෙට් එකක් සෙට් වෙනවාමයි. කොටින්ම සීලරතන හාමුදුරුවෝ ආවත් පන්සලේ ඇබිත්තයගේ ඉඳන් පූස් පැටිය වෙනකන් එනවා පස්සෙන්. කවුරු ආවත් එහෙමයි වෙනසක් නෑ. ඒ හින්ද මමනං වටේ ඉන්න සෙට් එකට වඩා චන්දෙ දෙන මනුස්සයා දිහා බලන්නේ. ඒ මනුස්සයගෙන් රටට වැඩක් ගන්න පුළුවන් නං අර කොහොමත් පිස්සු කෙලින සෙට් එක කවුරු ආවත් ඉන්නවනේ කියල හිත හදාගන්න පුළුවන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ෆේක් හදාගෙන හැoගි හැoගි වද රනිලට උක දෙන උබ මිනිහෙක්ද බන් මඩ ගහන්ඩ ලොල්.. :confused::confused: හිරිගිතයිනෙ බන් උබල වගේ පරන උනුත් ෆේක් හදාගෙන දගලද්දි...උබට ලැජ්ජව කියල දෙයක් නැද්ද?? :confused:

    අලුත් පරණ බේදයක්නෑ.. අපතය අපතයමයි..
    ගොන්පස් පුරෝ ගත්තු එකෙක් නිසා තේරුම් ගන්න බැරි එකෙක් 😂😜
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ඉතින් රනිල් ආවත් වටේ සෙට් එකක් එන්නේ නැද්ද උඹ කියන්නේ. කවුරු බලේට ආවත් ඔය වගේ අමන සෙට් එකක් සෙට් වෙනවාමයි. කොටින්ම සීලරතන හාමුදුරුවෝ ආවත් පන්සලේ ඇබිත්තයගේ ඉඳන් පූස් පැටිය වෙනකන් එනවා පස්සෙන්. කවුරු ආවත් එහෙමයි වෙනසක් නෑ. ඒ හින්ද මමනං වටේ ඉන්න සෙට් එකට වඩා චන්දෙ දෙන මනුස්සයා දිහා බලන්නේ. ඒ මනුස්සයගෙන් රටට වැඩක් ගන්න පුළුවන් නං අර කොහොමත් පිස්සු කෙලින සෙට් එක කවුරු ආවත් ඉන්නවනේ කියල හිත හදාගන්න පුළුවන්.

    වටේ මොකා හිටියත් කමක් නෑ. උන් අපතයො වෙන්න පුලුවන්, බඩු කාරයෝ වෙන්න පුලුවන් (මගේ පෞද්ගලික අත්දැකීමෙ හැටියට හොඳට බඩු ගහන අයගෙ ස්ට්‍රෙස් එක අඩුයි, ඉතින් හොඳට වැඩ කරන්න පුලුවන්, සමාවෙන්න පොඩ්ඩක් පිට පැන්නට). හැබැයි උන්ට කියන්න ඕන, උඹලගෙ ඔය හැකියාවල් අද ඉඳලා රටේ යහපතට යොදවන්න ඕන කියලා. එහෙම නොකලොත්..... දන්නවනෙ ඉතින්. මෙන්න ඒ විදියට හය මාසයක් වැඩ කටයුතු කරාම පොඩි එකාගෙ ඉඳලා හැදිලා ඒවි. ඕන කරන්න ඍජු සහ අවංක නායකත්වයක්. ඒකාධිපති වෙන්න පුලුවන්. මහින්ද රාජපක්ෂට පහුගිය ආණ්ඩුවෙ මේ කරන්න බැරි වුනා. එයාට ඒ හැකියාව නෑ. බැසිල් රාජපක්ෂ ගැන පුද්ගලිකව මගේ කිසිම පැහැදීමක් නෑ. මේක කරන්න පුලුවන් දැනට කරළියෙ ඉන්න එකම එක්කෙනා ගෝඨාභය විතරයි. දේශපාලන අත්දැකීම් ඕන නෑ. ඕන කරන්නෙ දැක්ම සහ හැකියාව. සිංගප්පූරුවෙ ලී ක්වාන් යූ වගේ.
     
    • Like
    Reactions: LazyLizard

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    "ඉමනි හෙල්ප්" කියල ආවෙ උපුල බන් ආයෙ ඒක 100%ක් සුවර්.. :yes:

    උඹට වයර් බන්.
    ෆේක් දාලා කියවන්න තරම් හන්ගන් හිටිය මතවාදයක් නෑ... ඕන ඉතිහාසයක් අවුස්සලා බැලුවොත් තේරෙයි උඹට....
    ඊමනි හෙල්ප් කියලා ෆේක් හදපු එකාගේ මතවාදේ ගෙනියන්නේ කවුද කියලා තේරුම් ගන්න බැරුව නෙවෙයි. උඹ නොතේරුණා වගේ කියවන්නේ😂😂😂
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වටේ මොකා හිටියත් කමක් නෑ. උන් අපතයො වෙන්න පුලුවන්, බඩු කාරයෝ වෙන්න පුලුවන් (මගේ පෞද්ගලික අත්දැකීමෙ හැටියට හොඳට බඩු ගහන අයගෙ ස්ට්‍රෙස් එක අඩුයි, ඉතින් හොඳට වැඩ කරන්න පුලුවන්, සමාවෙන්න පොඩ්ඩක් පිට පැන්නට). හැබැයි උන්ට කියන්න ඕන, උඹලගෙ ඔය හැකියාවල් අද ඉඳලා රටේ යහපතට යොදවන්න ඕන කියලා. එහෙම නොකලොත්..... දන්නවනෙ ඉතින්. මෙන්න ඒ විදියට හය මාසයක් වැඩ කටයුතු කරාම පොඩි එකාගෙ ඉඳලා හැදිලා ඒවි. ඕන කරන්න ඍජු සහ අවංක නායකත්වයක්. ඒකාධිපති වෙන්න පුලුවන්. මහින්ද රාජපක්ෂට පහුගිය ආණ්ඩුවෙ මේ කරන්න බැරි වුනා. එයාට ඒ හැකියාව නෑ. බැසිල් රාජපක්ෂ ගැන පුද්ගලිකව මගේ කිසිම පැහැදීමක් නෑ. මේක කරන්න පුලුවන් දැනට කරළියෙ ඉන්න එකම එක්කෙනා ගෝඨාභය විතරයි. දේශපාලන අත්දැකීම් ඕන නෑ. ඕන කරන්නෙ දැක්ම සහ හැකියාව. සිංගප්පූරුවෙ ලී ක්වාන් යූ වගේ.
    මහින්දට සාම්ප්‍රදායික දෙස්පාලුවෙක් හැටියට ආණ්ඩු බලේ රැකගෙන චන්ද ටික දිනාගෙන ඉන්න මිසක් ඒකෙන් පිට පනින්න උවමනාවක් තිබුනෙ නෑ. රටට කලින් එන්නේ පක්ෂේ. දැන් මයිත්‍රීපාලටත් ඒකනේ උනේ මේ ජනාධිපතිකම හම්බෙලා තියෙද්දී ආය ගියා නිදහස් පක්ෂේ බදාගන්න.

    ගෝඨා මමනං හිතන්නේ නෑ නිදහස් පක්ෂේ නායකකමක් වත් ගනීවි කියල චන්දෙ දින්නත්. ගත්තත් අර මහින්දලට වගේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීගේ ඉඳන් මන්ත්‍රී ඇමතිලා හැමෝම සතුටු කරන්න උවමනාවක් නැතිවෙයි මොකෝ එහෙම බැඳීමක් නෑ නෙ මහින්දලට වගේ. ඒ හින්ද නිදහසේ තීරණ ගන්න පුළුවන් වෙයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මහින්දට සාම්ප්‍රදායික දෙස්පාලුවෙක් හැටියට ආණ්ඩු බලේ රැකගෙන චන්ද ටික දිනාගෙන ඉන්න මිසක් ඒකෙන් පිට පනින්න උවමනාවක් තිබුනෙ නෑ. රටට කලින් එන්නේ පක්ෂේ. දැන් මයිත්‍රීපාලටත් ඒකනේ උනේ මේ ජනාධිපතිකම හම්බෙලා තියෙද්දී ආය ගියා නිදහස් පක්ෂේ බදාගන්න.

    ගෝඨා මමනං හිතන්නේ නෑ නිදහස් පක්ෂේ නායකකමක් වත් ගනීවි කියල චන්දෙ දින්නත්. ගත්තත් අර මහින්දලට වගේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීගේ ඉඳන් මන්ත්‍රී ඇමතිලා හැමෝම සතුටු කරන්න උවමනාවක් නැතිවෙයි මොකෝ එහෙම බැඳීමක් නෑ නෙ මහින්දලට වගේ. ඒ හින්ද නිදහසේ තීරණ ගන්න පුළුවන් වෙයි.

    එක්සැක්ට්ලි මෑන්... යූ ආ ටූ ගුඩ් ඇනලයිසර්..
    ඔය හේතුව නිසාමයි ගෝඨාට මහින්දට වඩා හොද පාත් එකක් තියෙන්නෙත්. මෛත්‍රීපාලගේ ආගමනයත් ඊටපස්සෙ කල්ක්‍රියාව මිනිස්සු පක්ෂෙන් යන්න හේතු උනා.. ඒක ගෝඨාට ලේසියක්
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එක්සැක්ට්ලි මෑන්... යූ ආ ටූ ගුඩ් ඇනලයිසර්..
    ඔය හේතුව නිසාමයි ගෝඨාට මහින්දට වඩා හොද පාත් එකක් තියෙන්නෙත්. මෛත්‍රීපාලගේ ආගමනයත් ඊටපස්සෙ කල්ක්‍රියාව මිනිස්සු පක්ෂෙන් යන්න හේතු උනා.. ඒක ගෝඨාට ලේසියක්
    ඔව් හරියට හිටියොත් මහින්දට වඩා හොඳ නායකයෙක් වෙයි :yes: අපිට ඉතින් අනාවැකි කියන්න බෑ අවස්ථාව දීල බලමු කියලයි මමනං කියන්නේ
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔව් හරියට හිටියොත් මහින්දට වඩා හොඳ නායකයෙක් වෙයි :yes: අපිට ඉතින් අනාවැකි කියන්න බෑ අවස්ථාව දීල බලමු කියලයි මමනං කියන්නේ

    Agamathi Sajith gana monada ban adahasa...
    Agamathi Sajith Janapathi Ranil concept " tama UNP peoples heart walata dena strategy theme eka.
    Me strategy eka market karala Sinhala tamil muslim chanda walin total rate 51% newe 60% th pannanna puluwanlu. Mangala mastermind
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Agamathi Sajith gana monada ban adahasa...
    Agamathi Sajith Janapathi Ranil concept " tama UNP peoples heart walata dena strategy theme eka.
    Me strategy eka market karala Sinhala tamil muslim chanda walin total rate 51% newe 60% th pannanna puluwanlu. Mangala mastermind
    අගමැති සජිත් කෑල්ල ඉස්සරහට දාල නේද රනිල්ව පස්සට දාල :P මංගලගේ ටිකිරි මොලේ.