රනිල් චෙස් ගේම් එක දන්නව. ඌ කලින්ම පාටලිව හිර කරලා විතරයි ගේම ගහන්නේ.රනිල්ට මූව නටවන්න හම්බවෙන්නෑ![]()
හිරකරන්න පොයින්ට් එකක් නැතිනම් රනිල් ගේම පටන් ගන්නේ නැහැ.
රනිල් කියන්නේ අසාර්ථක දේශපාලනඥයෙක්, වගේම නොහැකියාවේ සංකේතයක් වගේම පට්ටම පට්ට අලිම අලි හොරෙක්. නමුත් ඌ හරකෙක් නෙමෙයි.


අනික උසාවියට පිස්සුද නිකන් හේතුවක් නැතුව එහෙම නියෝග දෙන්න