2020 ඔබේ ජන්දය කාටද?

2020 ඔබේ ජන්දය කාටද?

  • හංසයා ( සජිත් + රනිල් + සිරිසේන )

    Votes: 15 8.4%
  • අනුර කුමාර (JVP)

    Votes: 11 6.1%
  • වෙනත්

    Votes: 19 10.6%
  • ගෝඨාභය

    Votes: 123 68.7%
  • ජන්දය ප්‍රකාශ නොකරමි

    Votes: 11 6.1%

  • Total voters
    179
  • Poll closed .

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    රනිල්ට මූව නටවන්න හම්බවෙන්නෑ :lol:
    රනිල් චෙස් ගේම් එක දන්නව. ඌ කලින්ම පාටලිව හිර කරලා විතරයි ගේම ගහන්නේ.

    හිරකරන්න පොයින්ට් එකක් නැතිනම් රනිල් ගේම පටන් ගන්නේ නැහැ.

    රනිල් කියන්නේ අසාර්ථක දේශපාලනඥයෙක්, වගේම නොහැකියාවේ සංකේතයක් වගේම පට්ටම පට්ට අලිම අලි හොරෙක්. නමුත් ඌ හරකෙක් නෙමෙයි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    රනිල්ට මූව නටවන්න හම්බවෙන්නෑ :lol:

    සිත නිවන කතා. සිරිසේන ගැනත් කට්ටිය හිතාගෙන හිටියේ මෙහෙම තමයි.ඔය දැන් ඉන්නේ පඹයා වගේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රනිල් චෙස් ගේම් එක දන්නව. ඌ කලින්ම පාටලිව හිර කරලා විතරයි ගේම ගහන්නේ.

    හිරකරන්න පොයින්ට් එකක් නැතිනම් රනිල් ගේම පටන් ගන්නේ නැහැ.

    රනිල් කියන්නේ අසාර්ථක දේශපාලනඥයෙක්, වගේම නොහැකියාවේ සංකේතයක් වගේම පට්ටම පට්ට අලිම අලි හොරෙක්. නමුත් ඌ හරකෙක් නෙමෙයි.

    hmm
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සිත නිවන කතා. සිරිසේන ගැනත් කට්ටිය හිතාගෙන හිටියේ මෙහෙම තමයි.ඔය දැන් ඉන්නේ පඹයා වගේ

    පිස්සු ද බං මෛති‍්‍රයා උඹල හිතන තරම් පගර නැට්ටෙක් නෙවෙයි...
    රනිල්ලා හිතං හිටියෙත් ඌ පඹයෙක් කියල තමයි...
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    පිස්සු ද බං මෛති‍්‍රයා උඹල හිතන තරම් පගර නැට්ටෙක් නෙවෙයි...
    රනිල්ලා හිතං හිටියෙත් ඌ පඹයෙක් කියල තමයි...

    පබයෙක් නෙවෙ නම් මොකෙද්ද :eek:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පබයෙක් නෙවෙ නම් මොකෙද්ද :eek:

    තව ටික දවසක් බලාගෙන හිටපං... තේරෙයි...
    රනිල්ලා මෛති‍්‍රගෙන් කරගන්න ගිය 100% ම ඌගෙන් කරගන්න බැරි වුනා....
    හැබැයි මෛති‍්‍රයා ජාතියේ පවට පත් වෙච්චි නායකයෙක්... ඒක විවාදයක් නෑ.... :yes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඇයි බන් එහෙනම් උදයන්ග වීරතුංග කට්ටි පනින්නේ . ඝෝඨා නඩුවට ප්‍රශ්න කරන්න කියල අත්ඩංගුවට ගන්න එපා කියලා උසාවියෙන් ඉල්ලන්නේ. හොරා කාල නැත්තම කොන්ද කෙලින් ගිය ඔප්පු කරා ආවා, අනේ උබලගේ ලොජික් . අවුලක් නෑ කාලම හැදියල්ල.

    :lol: Usawi wala owa 1 dawasen oppu karanna ba ban nadu awrudu ganan edenawa. Wereddak nokalath tika dawasak hari remand eke inna wenawa. Ara Alosiers la thama hire inne weradi karayo kiyala usawiye oppu wela nisada? na ne? Epa hamba wune neththan naduwa iwara wenakan hire.

    Udde iwara karala Nidahasen passe ratata lokuma sewayak karapu minissu mokatada hire yanne? Eththatama horakamak karala thibunath e minissu udde nawaththala ratata kochchara salli ithuru karala deela thienawada?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඇයි බන් මේ සිස්ටම් එකට අලුතින් එක වැඩක් කරල පෙන්නපු පල්ලෙවත්ත වගේ මනුස්සයෙක් තෝර ගන්නේ නැතුව. කද බඩ රැවුලයි ගටයි බලල ජන්දේ දෙන්නේ. මිනිස්සුන්ට නෙමෙයි බන් චන්දේ දෙන්න ඕනේ වැඩපිලිවෙලටයි අත්දැකීම් වලටයි හැකියාවටයි. එහෙමයි ලොකේ අනිත් රටවල් වල චන්දේ දෙන්නේ. මේ ඉන්න දේශපාලනයෙන් එකෙක් තෝරගත්ත කියන්නේ අර පරණ කුඩැල්ලෝ ටික කෝමත් ආයේ රජ වෙනව.

    Pallewatta? :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    :lol: Usawi wala owa 1 dawasen oppu karanna ba ban nadu awrudu ganan edenawa. Wereddak nokalath tika dawasak hari remand eke inna wenawa. Ara Alosiers la thama hire inne weradi karayo kiyala usawiye oppu wela nisada? na ne? Epa hamba wune neththan naduwa iwara wenakan hire.

    Udde iwara karala Nidahasen passe ratata lokuma sewayak karapu minissu mokatada hire yanne? Eththatama horakamak karala thibunath e minissu udde nawaththala ratata kochchara salli ithuru karala deela thienawada?

    ආතල් බන් ලංකාවේ හැම එකාම නඩුවක් දාන්න යනකොට ඒකට විරුද්දව නියෝගයක් ගත්තම ගෙදර ඉන්න පුලුවන් නේ. රිමාන්ඩ් සීන් ඕනේම නෑ . වැඩේ ඉවර උනාම නිවරදිනම් හෙදර යනවා වැරදි නම් ඇතුලට. පට්ට යකෝ මෙව්වා . නිතිය නමල විතරක් නෙමෙයි අඹරල තියෙන්නේ. ලංකාවම හොරු සමග හෙලුවන්, දන් රූගතකිරීම් ආරම්භ කරා "අලුත් හොරෙක් ඕනේ 3" 2020 දිවයින පුරා ..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    දැන් රනිල්, මෛත්‍රී, මහින්ද, ගෝටා, සජිත්, චම්පික, විමල්, අනුර ඔක්කොම Expired!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආතල් බන් ලංකාවේ හැම එකාම නඩුවක් දාන්න යනකොට ඒකට විරුද්දව නියෝගයක් ගත්තම ගෙදර ඉන්න පුලුවන් නේ. රිමාන්ඩ් සීන් ඕනේම නෑ . වැඩේ ඉවර උනාම නිවරදිනම් හෙදර යනවා වැරදි නම් ඇතුලට. පට්ට යකෝ මෙව්වා . නිතිය නමල විතරක් නෙමෙයි අඹරල තියෙන්නේ. ලංකාවම හොරු සමග හෙලුවන්, දන් රූගතකිරීම් ආරම්භ කරා "අලුත් හොරෙක් ඕනේ 3" 2020 දිවයින පුරා ..
    එහෙම සාධාරණ හේතුවක් නැතුව නඩුව විභාග කරන්න එපා කියල නියෝග ගන්න පුළුවන් නං ලංකාවේ ඉන්න අනික් උනුත් ගනීවි නෙ :baffled: අනික උසාවියට පිස්සුද නිකන් හේතුවක් නැතුව එහෙම නියෝග දෙන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආතල් බන් ලංකාවේ හැම එකාම නඩුවක් දාන්න යනකොට ඒකට විරුද්දව නියෝගයක් ගත්තම ගෙදර ඉන්න පුලුවන් නේ. රිමාන්ඩ් සීන් ඕනේම නෑ . වැඩේ ඉවර උනාම නිවරදිනම් හෙදර යනවා වැරදි නම් ඇතුලට. පට්ට යකෝ මෙව්වා . නිතිය නමල විතරක් නෙමෙයි අඹරල තියෙන්නේ. ලංකාවම හොරු සමග හෙලුවන්, දන් රූගතකිරීම් ආරම්භ කරා "අලුත් හොරෙක් ඕනේ 3" 2020 දිවයින පුරා ..

    අනේ උබයි මායි දන්න නිතිය කට වහගෙන ඉදපන්.. ඉහල උසාවිය ඇරස් කරන්ඩ එපා කියල නියෝගයක් දෙන්නෙ සාධාරන හේතු තියෙනවනම් විතරයි, අගවිනිසුරු ඔහොම තීන්දුවක් දෙන්නෙ එක එකාගෙ තරාතිරම බලල නෙමේ නිතියෙ ප්‍රතිපාදන තුලින්..හොරු සමග හෙලුවෙන් ඉන්නෙ උබනෙ බන් ලොකුම හොරා රනිල උගෙ කුක්ක උබ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    Rata palanaya karanna eyata thiyena sudusukam monawada?

    ශ්‍රී ලාංකිකයෙක් වීම
    18 වැඩී
    මේ දේසපාලන මඩ ගොහුරුවේ හිටිය මනුස්සයෙක් නෙමෙයි
    උගත් මනුස්සයෙක්
    රටේ සම්පත් වලින් රවේ දෙයක් හදල පිටරටට විකුනල සල්ලි ගේන මනුස්සයෙක්
    විධයක නිලධාරියෙක් , කලමණාකරන දැනුම තියනවා
    උපාධිධාරියෙක්, උපාධියෙන් වැඩක් ගත්ත මනුස්සයෙක්
    ජපානේ වගේ රටක හිටපු මනුස්සයෙක් සමාජ් දැනුම තියනවා සමාජෙ හදන්න ඕනේ කෝමද දන්නවා
    සල්ලි හොයාගෙන එන මනුස්සයෙක් නෙමෙයි සල්ලි තියන මනුස්සයෙක්

    මේ කියන එකක්වත් දැන් උන්ගේ තියනවද කොටින්ම පෝල් එකේ ඉන්න එකෙක්ගෙවත් නෑ