2020 ජනපති සටනට තවත් ආතල් එකක්

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    2020 ජනපති සටනට තවත් ආතල් එකක්

    2020 ජනපති අපේක්ෂකයා රනිල් ඥාති තාපසයෙක්

    අවුරුදු විසි අටක් තපස් රැකලා ආයේ එන්නේ දැන් ආගමත් විකෘති වෙලා, සමහර හාමුදුරුවරු රස්සාවක් කරලා සල්ලි හොයනවා, මම විතරක් විමුක්තිය හොයලා බැහැ, රට බේරගන්න ඕන, ඒකයි මම පෙරට ආවේ"

    තාපසතුමා බලයට පැමිණි පසු නිදහස් සෞඛ්‍ය සේවයට සහ අධ්‍යාපනයට යම් කිසි මුදලක් අය කිරීමට සැලසුම් කර තිබේ. තාපසතුමාට අනුව නොමිලයේ ලබා දීම නිසා සෞඛ්‍ය සේවය සහ අධ්‍යාපනය ජනතාවට වටින්නේ නෝමැති නිසා මෙම තීරණය ගෙන ඇත.

    තාපසතුමා බලයට පැමිණි පසු වයස අවුරුදු 16 - 55 අතර සැමට රැකියාවක් කිරීම අනිවාර්ය කරමින් නීතියක් පැනවීමට නියමිතය. මීට අමතරව ගම් මට්ටමින් කසළ ශෝධකයො පත් කර කුණු ප්‍රශ්නයට විසඳුම් ලබා දීමටද තාපස තුමා සැලසුම් කර තිබේ.

    මේ අතර තාපසතුමා වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහගේ ඥාතියෙක් බවද කියවේ. තාපසතුමා පවසන අන්දමට එතුමා සකස් කළ ව්‍යවස්තාව දැක සතුටු වූ වර්තමාන රජයේ ඉහළම පුද්ගලයෙක් අමාත්‍යධූරයක් ලබා දීමට ආරාධනා කර තිබේ. නමුත් තාපසතුමා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.



    උපුටාගැනීමකී
     
    • Like
    Reactions: $Gangster$

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    23.gif


    දෙයි හාන්දුරුවනේ.....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අප්පටසිරි මෙයානම් වික්කාමසිංහ මහත්තයගේ තවත් බෝයිෆ්රෙන් කෙනෙක් වගේ :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තාපසතුමා මතුරලා දැන් පොනිල්ට නගිනවලු
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අපේ ස්කවියටත් ඉල්ලන්න කියමුද? ඔක්කොටම වඩා හොදයි ඌ දින්නොත් :cool::cool::cool: