2020 ජනාදිපති කවුද?

2020 ජනාදිපති කවුද?

  • සජිත්

    Votes: 6 5.0%
  • ගෝඨා

    Votes: 79 65.3%
  • අනුර

    Votes: 13 10.7%
  • මහදැනමුත්තා

    Votes: 23 19.0%

  • Total voters
    121
  • Poll closed .

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    2020 ජනාදිපති කවුද?

    2020 ජනාදිපති කවුරු කියලද පුතීලා හිතන්නේ:P?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අපේ අනුරයියා තමා...

    FB_IMG_1566366730225-536x720.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113

    අනිවා
    ලෙඩෙක්
    මහල්ලෙක්
    හොරෙක්
    මිනිමරුවෙක්
    පිස්සෙක්

    හෝ ඉහත සියලු හැකියාවන් ඇති all in one එකෙක්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ කවුරුහරි සජිත්ට මනාපයක් දාන්න මනුස්සය පපුව පැලිලා මැරේවි මේක දැක්කොත් :no:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    මහජන මුත්තාට සැලකිය යුතු චන්ද තියනවා එක හොදයි . චන්ද ලක්ශ ගානක් එහෙට මෙහෙට වෙයි වගේ .