2020 ජනාධිපතිවරණයේදි ඔබගේ මනාපය කාටද

2020 ජනාධිපතිවරණයේ&#35

  • සජිත් ප්‍රේමදාස

    Votes: 39 7.8%
  • ගෝටාභය රාජපක්ෂ

    Votes: 356 71.1%
  • සිරිසේන

    Votes: 8 1.6%
  • අනුර කුමාර

    Votes: 8 1.6%
  • නාගානන්ද

    Votes: 67 13.4%
  • රොහාන් පල්ලේවත්ත

    Votes: 23 4.6%

  • Total voters
    501

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මේක තමා වෙන්න ඕනෙම දේ.....
    පාර්ලිමේන්තුවේ ඉන්න කම්බා හොරු ටික එලවන්නම ඕනේ....

    ගෝටාභය ලොක්ක එලිය/විද්වත් වෘත්තිකයන්ගේ සංසදය වගේ ඒවා හරහා ඊළගට පාර්ලිමේන්තුවට ඕන කරන සෙට් එක හොයමින් ඉන්නවා කියලයි මට තේරෙන්නේ. මනුස්සය දෙයක් කරන්න දිගු කාලීනව බලලා සහ ප්ලෑන් කරලා.....

    ඔහු ජනාධිපති උනොත් වෘත්තිකයන් රැසක් ඊළගට පාර්ලිමේන්තුවට ඒවි. එයින් බහුතරයක් අත්දැකීම් සහිත රාජ්‍ය නිලධාරින් වේවි. (මේ ලගදි විශ්‍රාම ගිය අපේ විගණකාධිපති තුමා වගේ අය)

    :yes::yes::yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,959
    113
    Panadura
    monawa unath gotabaya enna epai tharageta balmuko :) karume tawa issarahata tiyanwanam ei :(

    තොගෙ කාවහරි සුදු වැන් එකකින් ඇවිත් ඉස්සුවද ගෝඨාට ඔච්චරම බය වෙන්න
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    තොගෙ කාවහරි සුදු වැන් එකකින් ඇවිත් ඉස්සුවද ගෝඨාට ඔච්චරම බය වෙන්න

    kudu businesskaarayo thamayi wadiyenma dagalanne
     
    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    yako thaama SAJITH PREMADAASA kiyana un unnawa ne ..
    ai yako ape rate wesige puthaala mechchara kaalakanni ???????? :(:(:(:(
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,488
    113
    yako thaama SAJITH PREMADAASA kiyana un unnawa ne ..
    ai yako ape rate wesige puthaala mechchara kaalakanni ???????? :(:(:(:(

    ඕනේම රටක 7% ක් 8% ක් කාලකන්නි වේසිගේ පුතාලා ඉන්න පුලුවන් ඒක එච්චර ගනන් ගන්න දෙයක් නෙමේ :lol: :lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,488
    113
    unp ekata ekama wisaduma gota ta US nadu dala kelawana eka thama

    දැන් ඇමෙරිකාවටවත් නවත්තන්න බෑ.පුරවැසිභාවය ඉවත් කරන ප්‍රොසෙස් එක ඉවරයි මන් හිතන්නේ.කාළකන්නින්ට කරන්න පුලුවන් එකම දේ ගෝටාව මරන එක තමයි. ඒත් එහෙම කලත් තව ලොකු ලිස්ට් එකක් ඉන්නවා පොහොට්ටුවට. කවුරු දැම්මත් දිනනවා.UNP එකට තව අවුරුදු 50 කට විතර විපක්ශේ ඉන්න හිත හදා ගන්න තමයි තියෙන්නේ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේක තමා වෙන්න ඕනෙම දේ.....
    පාර්ලිමේන්තුවේ ඉන්න කම්බා හොරු ටික එලවන්නම ඕනේ....

    ගෝටාභය ලොක්ක එලිය/විද්වත් වෘත්තිකයන්ගේ සංසදය වගේ ඒවා හරහා ඊළගට පාර්ලිමේන්තුවට ඕන කරන සෙට් එක හොයමින් ඉන්නවා කියලයි මට තේරෙන්නේ. මනුස්සය දෙයක් කරන්න දිගු කාලීනව බලලා සහ ප්ලෑන් කරලා.....

    ඔහු ජනාධිපති උනොත් වෘත්තිකයන් රැසක් ඊළගට පාර්ලිමේන්තුවට ඒවි. එයින් බහුතරයක් අත්දැකීම් සහිත රාජ්‍ය නිලධාරින් වේවි. (මේ ලගදි විශ්‍රාම ගිය අපේ විගණකාධිපති තුමා වගේ අය)

    මේ කතාව ඇත්ත කියල මාත් හිතනවා
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දැන් ඇමෙරිකාවටවත් නවත්තන්න බෑ.පුරවැසිභාවය ඉවත් කරන ප්‍රොසෙස් එක ඉවරයි මන් හිතන්නේ.කාළකන්නින්ට කරන්න පුලුවන් එකම දේ ගෝටාව මරන එක තමයි. ඒත් එහෙම කලත් තව ලොකු ලිස්ට් එකක් ඉන්නවා පොහොට්ටුවට. කවුරු දැම්මත් දිනනවා.UNP එකට තව අවුරුදු 50 කට විතර විපක්ශේ ඉන්න හිත හදා ගන්න තමයි තියෙන්නේ
    wena kauda ban inne :nerd: anika gota pohottuwe newe ne. gota nathi unoth chanda godak naga ta yanawa
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,488
    113
    wena kauda ban inne :nerd: anika gota pohottuwe newe ne. gota nathi unoth chanda godak naga ta yanawa

    chamal innawa, dinesh gunawardana, prasanna ranathunga. chanda tikak ehe mehe vei. eth dinanna puluwan. naganandata echchara loku deyak karanna ba.internet ekei social media valai chanda tikak thibbata gam vala minissu nagananda kiyanne kauda kiyalawath danne na. habai gota parissam venna one
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    chamal innawa, dinesh gunawardana, prasanna ranathunga. chanda tikak ehe mehe vei. eth dinanna puluwan. naganandata echchara loku deyak karanna ba.internet ekei social media valai chanda tikak thibbata gam vala minissu nagananda kiyanne kauda kiyalawath danne na. habai gota parissam venna one
    mama kiyanne pawena chanda
    anika oya 3 nam dinanne na :no:
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    මටනම් මෙ වගෙ ආත්ල් දෙන කොල්ලෙක් නැති කරගන්න බෑ. මම MY3
    ;)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,488
    113
    mama kiyanne pawena chanda
    anika oya 3 nam dinanne na :no:

    pawena chanda okkoma naganandata giyath naga nandata dinanna be.ape rate oya kiyana tharam pawena chanda na. godak aya pawenawa kiyala pennnuwata oya kiyana tharam pawenne na :lol: .
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,317
    5,419
    113
    Panadura
    pawena chanda okkoma naganandata giyath naga nandata dinanna be.ape rate oya kiyana tharam pawena chanda na. godak aya pawenawa kiyala pennnuwata oya kiyana tharam pawenne na :lol: .

    පාවෙන චන්ද වලින් තමයි 2015 රට විනාස වුනේ. මේ වෙලාවේ කරන්න ඕනේ සිංහල එවුන් එක පැත්තකට එන එක.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    බොදු බලෙන් ඉල්ලුවොත් දෙනවා ඒත් ඔය ලිස්ට් එකේ ඉන්නේ උන් එක්ක සෙට් උනොත් දෙන්නේ නෑ. එහෙම උනොත් මුස්ලිම් උන්ට දීලා නිකම් ඉන්නවා . අනින්නේ නැතුව වෙඩි තියලම මරන්න කියනවා චන්දෙ දුන්න හින්දා