මේක තමා වෙන්න ඕනෙම දේ.....
පාර්ලිමේන්තුවේ ඉන්න කම්බා හොරු ටික එලවන්නම ඕනේ....
ගෝටාභය ලොක්ක එලිය/විද්වත් වෘත්තිකයන්ගේ සංසදය වගේ ඒවා හරහා ඊළගට පාර්ලිමේන්තුවට ඕන කරන සෙට් එක හොයමින් ඉන්නවා කියලයි මට තේරෙන්නේ. මනුස්සය දෙයක් කරන්න දිගු කාලීනව බලලා සහ ප්ලෑන් කරලා.....
ඔහු ජනාධිපති උනොත් වෘත්තිකයන් රැසක් ඊළගට පාර්ලිමේන්තුවට ඒවි. එයින් බහුතරයක් අත්දැකීම් සහිත රාජ්‍ය නිලධාරින් වේවි. (මේ ලගදි විශ්‍රාම ගිය අපේ විගණකාධිපති තුමා වගේ අය)



karume tawa issarahata tiyanwanam ei
anika gota pohottuwe newe ne. gota nathi unoth chanda godak naga ta yanawa
