2020 ජනාධිපතිවරණය - රනිල් වික්‍රමසිංහ.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    2020 ජනාධිපතිවරණය - රනිල් වික්‍රමසිංහ.

    2020 ජනාධිපතිවරණය - රනිල් වික්‍රමසිංහ.

    "මම වැඩ ගොඩක් කරන්න සැලසුම් කරගෙන හිටියේ, එත් නිදහස් පක්ෂේ සභාපති, අපේ කරපිටින්ම ජනාධිපති වුන මයිත්රිපාල හැම වැඩකදීම කකුලෙන් ඇද්ද, අපේ ආණ්ඩුවට නිදහස් පක්ෂේ කට්ටිය රින්ගවල අපේ වැඩපිළිවෙල සම්පුර්නෙන්ම අවුල් කරා, මහින්දට 2015 ද්‍රෝහී උනා වගේම අපිටත් ද්‍රෝහී උනා. මේ දුර්දාන්ත ජනාධිපති එලවල UNP ජනාධිපති කෙනෙක් අපි පත් කරගන්න උවමනයි"

    2020 ජනාධිපතිවරණය - මයිත්රිපාල සිරිසේන.

    "මම වැඩ ගොඩක් කරන්න සැලසුම් කරගෙන හිටියේ, එත් එක්සත් ජාතික පක්ෂේ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ හැම වැඩකදීම කකුලෙන් ඇද්ද, UNP න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්න ගිහින් මගේ වැඩපිළිවෙල සම්පුර්නෙන්ම අවුල් කරා, මටත් නොදන්වා තමන්ට කැමති අය පත්කරගත්ත, මම පත්තරේ බලනකන් දැනන් හිටියේ නෑ මෙයාල කරපු වැරදි වැඩ. නවත්තන්න හැදුවත් මට කරන්න දුන්නෙ නෑ.
    :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඉදිරි දිනෙක මයිත්‍රී මහතා මෙසේ කීවොත් ඔබ පුදුම විය යුතු නැත

    "රනිල් අගමැති තමයි මට වැඩ කරන්න දුන්නෙ නැත්තෙ ... මගේ හැම යෝජනාවටම ඔහු කකුලෙන් ඇද්දා .... මාව ජනපති කරන්න මහන්සි උනා තමයි නමුත් පසුව ඔහුට බල තන්හාව ඇති වුනා "
     
    • Haha
    Reactions: Cypress

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    2020 රනිල් මෛත්‍රී සටනක තමයි එන්නේ.අනිත් එවුන් ටික හොරකම් මාට්‍ටු වෙලා එක්කො බලු කූඩුවල එහෙම නැත්නම් ඉල්ලන්න ව්‍යවස්ථාවෙන් බෑ.:rofl::yes:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ප්‍රබා ඔයා කොහේ ගියාදෝ නිවාඩුවක් ගන්න ගියාදෝ
    පාමංකඩ නෑ තොප්පිගලත් නෑ බෝට්ටුවෙන් ඔසී ගියාදෝ......//
    .
    මරාව අන්දල එදා ඩමියක් සෙට් කරෙ ඔයා
    නන්දිකඩල් කලපුවේ ඔබා...පැරදීම නෙවේ දෛවේ ඔබේ...
    පැනගෙන එලියට එන්ඩකෝ....
    .
    මැදමුලනේ කාමරේ ගෝරිලි තඩියෙක් වගේ
    ඉන්නේ මහ හොරා තනිවෙලා...ගාඩ් එකත් නෑ හොර තඩියාගේ
    හෙමිම්ම චක බ්ලාස් කරමුකෝ....
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    විකුම් සිංහ නරිදා රටම වික්කා කියල කවද හරි ලංකා ඉති හාසේ ලියවෙයි රන් අකුරින් ...
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    ප්‍රබා ඔයා කොහේ ගියාදෝ නිවාඩුවක් ගන්න ගියාදෝ
    පාමංකඩ නෑ තොප්පිගලත් නෑ බෝට්ටුවෙන් ඔසී ගියාදෝ......//
    .
    මරාව අන්දල එදා ඩමියක් සෙට් කරෙ ඔයා
    නන්දිකඩල් කලපුවේ ඔබා...පැරදීම නෙවේ දෛවේ ඔබේ...
    පැනගෙන එලියට එන්ඩකෝ....
    .
    මැදමුලනේ කාමරේ ගෝරිලි තඩියෙක් වගේ
    ඉන්නේ මහ හොරා තනිවෙලා...ගාඩ් එකත් නෑ හොර තඩියාගේ
    හෙමිම්ම චක බ්ලාස් කරමුකෝ....

    :rofl:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    2020 ජනාධිපතිවරණය - මහින්ද රාජපක්ෂ
    මට දැන් හරි වයසයි කන් ඇහෙන්නෙත් නෑ. මොකක් ගැනද ඔය අහන්නේ (ශබ්ද නාගා )...
    පිස්සු කියන්න එපා පුතේ රනිල්ට නොවදිනා වැදුම් වැදලා හිරේ තපින්නේ නැතුව වැඩේ ගොඩ දාගත්තේ
    මේ නහින දෙහින කලේ අයේ මට මොන ජනාධිපති කම්ද බන්
    විරවන්ශයෝ .... මෙන්න මේ පදික්කම පොඩ්ඩක් අල්ලහන් බන් කෙල ඩිංගක් ගහන්න
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    2020 ජනාධිපතිවරණය - මහින්ද රාජපක්ෂ
    මට දැන් හරි වයසයි කන් ඇහෙන්නෙත් නෑ. මොකක් ගැනද ඔය අහන්නේ (ශබ්ද නාගා )...
    පිස්සු කියන්න එපා පුතේ රනිල්ට නොවදිනා වැදුම් වැදලා හිරේ තපින්නේ නැතුව වැඩේ ගොඩ දාගත්තේ
    මේ නහින දෙහින කලේ අයේ මට මොන ජනාධිපති කම්ද බන්
    විරවන්ශයෝ .... මෙන්න මේ පදික්කම පොඩ්ඩක් අල්ලහන් බන් කෙල ඩිංගක් ගහන්න

    ඒ කියන්නෙ රටේ නඩු අහන්න ඕනෙ දේවල් තීරනය කරන්නෙ රනිල්ද. එතකොට එෆ් සී අයි ඩී ගෙනියන්නෙ රනිල්ට ඕනෙ කට්ටිය විතරද:confused:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    2020 වෙනකොට සිරිලංකාව කියල එකක් ඉතිරි වෙයිද මේ යන විදියට......
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    ඒ කියන්නෙ රටේ නඩු අහන්න ඕනෙ දේවල් තීරනය කරන්නෙ රනිල්ද. එතකොට එෆ් සී අයි ඩී ගෙනියන්නෙ රනිල්ට ඕනෙ කට්ටිය විතරද:confused:

    ඔව් ඇයි අවුල්ද ?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    2020 ජනාධිපතිවරණය - රනිල් වික්‍රමසිංහ.

    "මම වැඩ ගොඩක් කරන්න සැලසුම් කරගෙන හිටියේ, එත් නිදහස් පක්ෂේ සභාපති, අපේ කරපිටින්ම ජනාධිපති වුන මයිත්රිපාල හැම වැඩකදීම කකුලෙන් ඇද්ද, අපේ ආණ්ඩුවට නිදහස් පක්ෂේ කට්ටිය රින්ගවල අපේ වැඩපිළිවෙල සම්පුර්නෙන්ම අවුල් කරා, මහින්දට 2015 ද්‍රෝහී උනා වගේම අපිටත් ද්‍රෝහී උනා. මේ දුර්දාන්ත ජනාධිපති එලවල UNP ජනාධිපති කෙනෙක් අපි පත් කරගන්න උවමනයි"

    2020 ජනාධිපතිවරණය - මයිත්රිපාල සිරිසේන.

    "මම වැඩ ගොඩක් කරන්න සැලසුම් කරගෙන හිටියේ, එත් එක්සත් ජාතික පක්ෂේ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ හැම වැඩකදීම කකුලෙන් ඇද්ද, UNP න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්න ගිහින් මගේ වැඩපිළිවෙල සම්පුර්නෙන්ම අවුල් කරා, මටත් නොදන්වා තමන්ට කැමති අය පත්කරගත්ත, මම පත්තරේ බලනකන් දැනන් හිටියේ නෑ මෙයාල කරපු වැරදි වැඩ. නවත්තන්න හැදුවත් මට කරන්න දුන්නෙ නෑ.
    :rofl:

    :rofl::rofl:

    ubawa dekke goda kalakin :D
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    ඒ කියන්නෙ රටේ නඩු අහන්න ඕනෙ දේවල් තීරනය කරන්නෙ රනිල්ද. එතකොට එෆ් සී අයි ඩී ගෙනියන්නෙ රනිල්ට ඕනෙ කට්ටිය විතරද:confused:

    ඔව් බන් අැයි උඹ දන්නේ නැද්ද මොන අාණ්ඩුව තිබ්බත් ඔහොම තමයි. පොඩි ඒකාව තමයි බයිට් කරන්නේ. ලොක්ක ශේප්.. ඒ් පොඩි දේ තෙරුම් ගන්න බැරි නම් ඡන්දේ දෙන්න ඒපා (කාටවත්) පසුව පසුතැවෙන්න වෙයි. ටොයියන්ටයි බයියන්ටයි උනා වගේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    ඔව් බන් අැයි උඹ දන්නේ නැද්ද මොන අාණ්ඩුව තිබ්බත් ඔහොම තමයි. පොඩි ඒකාව තමයි බයිට් කරන්නේ. ලොක්ක ශේප්.. ඒ් පොඩි දේ තෙරුම් ගන්න බැරි නම් ඡන්දේ දෙන්න ඒපා (කාටවත්) පසුව පසුතැවෙන්න වෙයි. ටොයියන්ටයි බයියන්ටයි උනා වගේ

    බයිට් කියන්නේ මෙන්න මේ වගේ සුපිරි බයිට්
    http://www.lankadeepa.lk/latest_news/%E0%B7%80%E0%B7%83%E0%B6%BB-%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B4%E0%B7%83%E0%B7%94-%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD-%E0%B6%B8%E0%B7%96%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92/1-512901
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    2020 වෙනකොට සිරිලංකාව කියල එකක් ඉතිරි වෙයිද මේ යන විදියට......

    මචන්... අවන්කවම කියන්නේ... මේ යන විදියට නෙවෙයි මීට වඩා තත්වය උබලා දකින විදියට තව වෙනස් උනත්... ශ්‍රීලංකාව කියන රට තියෙනවා... එහෙම නැතිවෙන්නේ නෑ...

    රටේ දරුණුවිදියට ජාතිවාදී කෝලාහලා මීට අවුරුදු ගානකට කලින් ඇති උනා... එහෙම තත්වෙකදී පවා උබේ කලින් පරම්පරාවේ ලේ නෑයෙක් මේවගේම හන්දියේ තේ කඩේ
    මුදලාලිගෙන් නයට අඩු සීනි ප්ලේන්ටියක් බොන ගමන් කටමැද දොඩවන්න ඇති... නමුත් අද තියෙන්නේ මේ හොඳට...
    අද මචන් උබට ඒක නවීන තාක්ශනයෙන් ඉන්ටනෙට් එකේ මේවගේ ෆෝරම් එකක් මැද කියන්න පුලුවන් වෙලා තියෙන්නෙ...

    ඊට පස්සේ රටේ ලොකු යුද්දයක් අතිවෙලා තියෙද්දිත් උබලා ගෙදර අය හැමෝම " මෙහෙම ගියොත් ශ්‍රීලංකාවක් තියෙයිද දන්නේ නෑ කියලා කියන්න ඇතිනේද? නමුත් අදටත් තියෙනවනේ... ඉදිරියටත් ඒක එහෙම්ම තියේවි... ඒක නැතිවෙන්නේ නෑ... එහෙම වෙයි කියල නිකමටවත් හිතන්න එපා මචන්... ඇත්තටම රටට ආදරෙයිනම් එහෙම උබට හිතෙන්න බෑ...

    දුටුගැමුණු, කාවන්තිස්ස, කාශ්‍ය්ප වගේ මහින්ද රජතුමාත් ඉඳලා ගිය තවත් එක රජෙක් කියල හිතාගෙන දුක් නොවී ඉන්න... කලින් කිව්ව රජ වරු නැති උනාට රට නැති උනේ නෑනේ... ඉදිරියටත් එහෙමයි...

    නමුත් එහෙම බෑ... මහින්ද නැතිව ජීවත්වෙන්න බෑ කියලම එක දිගටම හිතෙනවනම්...

    බැසිල් රාජපක්ශ ඇමතිකමක් කරනව නොබලා ඉන්න බෑ වගේ දැනෙනවනම්...

    රෝහිතයි ටට්යානයි ඒ දෙන්න තමතමන්ගේ ආගම්වල හැටියට මුලින් පන්සලෙයි ඊට පස්සේ චර්ච් එකෙයි වෙඩින් එක රටම මගුල් ගෙයක් විදියට ගන්න එක නොබලා ඉන්න බරිනම්...

    දැන් නාමල් සහ යෝශිතගේ රගර් මැච්වලට චියර් කරන්න ආමි එකේ නේවි එකේ කොල්ලෝ නැහැ කියලා දුකයිනම්...

    දලදා මාලිගාව ඉස්සරහා ඉස්සර වගේ නයිට්‍රේස් නැති එකට උබේ හිතට මාර අප්සෙට් නම්...

    අපිට කරන්න දෙයක් නෑ...
     
    • Like
    Reactions: BonziBUDDY

    ලගකදී දැක්කෙම නැ කොහෙද හිටියේ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    ලගකදී දැක්කෙම නැ කොහෙද හිටියේ

    පොඩ්ඩක් බිසිවෙලා හිටියේ.. පොඩ්ඩක් රවල් කරන්න උනා අකයි එන්න බැරිඋනේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉදිරි දිනෙක මයිත්‍රී මහතා මෙසේ කීවොත් ඔබ පුදුම විය යුතු නැත

    "රනිල් අගමැති තමයි මට වැඩ කරන්න දුන්නෙ නැත්තෙ ... මගේ හැම යෝජනාවටම ඔහු කකුලෙන් ඇද්දා .... මාව ජනපති කරන්න මහන්සි උනා තමයි නමුත් පසුව ඔහුට බල තන්හාව ඇති වුනා "
    :yes::yes: මේක නම් අනිව කියනව