2020 දී Tea

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේක අනාගතේ එකක්නම් වෙන්න බැ .අරුගේ ෆෝන් එක නොකියා 1100 එකක්නේ ..:P:rofl:

    වැඩේ කුජීතයි නේ :rofl:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මරුසිරා;22775540 said:
    මේක අනාගතේ එකක්නම් වෙන්න බැ .අරුගේ ෆෝන් එක නොකියා 1100 එකක්නේ ..:P:rofl:

    වැඩේ කුජීතයි නේ :rofl:

    ඇයි බං ඔය දැනුත් ඕවා පාවිච්චි කරන්නේ :rofl: අපේ එවුන් ඕවගෙන්නේ කෝල් එහෙම ගන්නේ ස්මාර්ට් එක ඉන්ටනෙට් යන්න විතරයි :baffled:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,355
    938
    113
    Godric's Hollow
    මරුසිරා;22775540 said:
    මේක අනාගතේ එකක්නම් වෙන්න බැ .අරුගේ ෆෝන් එක නොකියා 1100 එකක්නේ ..:P:rofl:

    වැඩේ කුජීතයි නේ :rofl:

    ඕක අපි නොදන්න live වීඩියෝ එකක් බන්... දැන් අවුරුදු ගානක් පරණ එකක් ඕක :P