UNP kawadawakwath 15 paninne naa broඡන්ද ප්‍රතිඵල පුරෝකතනය
සමස්ථ ආසන සංඛ්‍යාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 118 සමඟි ජන බල වේගය 55 එක්සත් ජාතික පක්ෂය 29 ඉලංගෙයි තමිල් අරුසකච්චි 12 ජාතික ජන බලවේගය 4 වෙනත් පක්ෂ
- ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
- ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
- සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය7 225
ඔව් 29ක් ගන්න අමාරුයි නේ ?UNP kawadawakwath 15 paninne naa bro
| සමස්ථ ආසන සංඛ්‍යාව | |
| 115 | |
| සමඟි ජන බල වේගය | 25 |
| එක්සත් ජාතික පක්ෂය | 62 |
| ඉලංගෙයි තමිල් අරුසකච්චි | 12 |
| ජාතික ජන බලවේගය | 4 |
| වෙනත් පක්ෂ - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය | 7 |
| 225 | |
SJB 70-80 bohowita UNP 10k wat sure naa bnඔව් 29ක් ගන්න අමාරුයි නේ ?
දැන් උන්ගේ ඉන්නේ රනිල් , රවී,කරු , අකිල , අර්ජුන, දයා විතරයි නේ ..
ස.ජ.බ 60ක් විතර ගනී.
malimwat UNP eka overtake karana scene ekakpottuwe un bayawela tiyena taramak daana daana eka telephone ekata seat adu karala paw appa pimpi unp ekata seat 10k enne naaපොහොට්ටුව 129
☎ටෙලිපෝනේ 42
අලියා 35
මාලිමාව 9
දෙමල සන්ධානේ ---
Puka thama balan hitapn.labbe prediction ubalagepottuwe un bayawela tiyena taramak daana daana eka telephone ekata seat adu karala paw appa pimpi unp ekata seat 10k enne naa
ow bn pohottu un godak unp seat 20 panala kiyanne echchra kohe ennadaUNP මුළු රටෙන්ම ආසන 5ක් ගනියි වැඩිම උනොත්.

පොහොට්ටුව 129
☎ටෙලිපෝනේ 42
අලියා 35
මාලිමාව 9
දෙමල සන්ධානේ ---
15k nemei unp ekata 10k ganna ekat henama gaamakමෙතනම 115ක් තියනවා නේ.. අනිත් දෙමල , මුස්ලිම් , බෞද්ද පක්ෂ වලින් 10ද ?? මාලිමාව ආසන උපරිම 6ක් ගනී .. අලියට 35ක් නෙවෙයි 15ක් ගන්නත් ගේමක් බන්. ටෙලිෆෝන් එක නම් 60ක් විතර ගනී.
im anti MR...ow bn pohottu un godak unp seat 20 panala kiyanne echchra kohe ennada
kolamba-2, gamapaha-1, kalutarin-1 ,kurunegala samahrwita 1k, Nuwara eliya samahrwita 1k ei unp rewenawa loweth![]()
rough idea ekak ganna damme ...මෙතනම 115ක් තියනවා නේ.. අනිත් දෙමල , මුස්ලිම් , බෞද්ද පක්ෂ වලින් 10ද ?? මාලිමාව ආසන උපරිම 6ක් ගනී .. අලියට 35ක් නෙවෙයි 15ක් ගන්නත් ගේමක් බන්. ටෙලිෆෝන් එක නම් 60ක් විතර ගනී.
ඡන්ද ප්‍රතිඵල පුරෝකතනය
සමස්ථ ආසන සංඛ්‍යාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 90 සමඟි ජන බල වේගය 35 එක්සත් ජාතික පක්ෂය 66 ඉලංගෙයි තමිල් අරුසකච්චි 17 ජාතික ජන බලවේගය 11 වෙනත් පක්ෂ
- ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
- ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
- සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය8 225
Bitter truth""කොරෝනා නිසා ප්‍රකාශිත ප්‍රතිශතය ගොඩක් අඩු උනොත්,මිනිස්සුන්ට එපා වෙලා තවත් අඩු උනොත් ඒක සාපේක්ශව වඩාත් බලපාන්නෙ පොහොට්ටුවට.එජාපය රනිල්ට සහ සජිත්ට දෙකට බෙදුනට ,උන්දෙන්නට කැමති එකෙක්ට කතිරෙ ගහන්න යුඑන්පි අයට මේ පාරපුලුවන්.ඒනිසා යුඑන්පී චන්ද වඩා උනන්දුවකින් වැටෙන්න පුලුවන් උන් උන් ආස සජිත්ට හෝ රනිල්ට වෙන වෙනම.
පොදුවේ බටහිර රටවලට වඩා ආසියාවෙ චන්ද හැසිරීම වෙනස්.ලංකාවෙ ඒ අතරින් කැපී පෙනෙන්නෙ පාක්ශිකයො කියන අය ගත්තම බහුතරයක් වහල්ලු. පොහොට්ටු අලි සීනු ගතානුගතික වහල්ලු ගොඩක් ඉන්නවා.සමහරු කලගුන සලකන්න කියල ආත්මෙම වහල්කමට යොදවනවා.සමහරු මොනව හරි ලබාගන්න වහල්ලු වෙනවා.සමහරු ප්‍රවේනි පක්ශ වහල්ලු.තවත් සමහරු වෙනත් පුද්ගලික කරුනු අනුව වහල්කමට පත්වෙලා. ආසියාවෙ අනික් රටවල් වන පක්ස්තානෙ ඉන්දියාවෙ බන්ගලිදේසෙ මෙහෙතරම් වහල්ලු නැහැ.ඉන්දියාවෙ උනත් අධ්යාපනය හා තාක්ශනික දියුනුව නිසා අලුත් පරම්පරාවල 1985න් පස්සෙ වහල්බව වේගයෙන් අඩුවෙලා.නමුත් ලන්කාවෙ 2000 ඉපදෙන කෙනත් තාමත් වහ්ල්ලු දේශපාලනිකව.ඒක හරි නොදියුනු කනගාටු තත්වයක් රටකට.මොන උගත් උනත් මොන පැශන්කලත් මොන තරම් ටෙක්නොලොජි එක්ක හිටියත් බාල පරම්පාරව තාමත් වහල් සිතුවිලිවල ඉන්නෙ.මේ නිසා තමයි වහල් චන්දෙන් පාර්ලිමෙන්තු ගිය අය යවලු එවුන්ටම කොකා පෙන්නන්නෙ. කෝ මීටරේ දුර අර රැස්වීම්වල? ඒක මිලිමීටරේට බැහැල.සමහරු පාරේ මෝටර්සයිකල් සෙල්ලම්.සමහරු සල්ලි අරක්කු බෙදනවා.වහල්කම ලොකුයි කියල ආයෙම ගිහින් කුඩු කසිප්පු රොබරි කප්පම් ලමාදුශක එවුන්ටම කතිරෙ ගහල එනවා.දිනල අරුන් ආයෙ කෙලින්න ගත්තම ආයෙ පාරවල් වල විරෝදතා කරනවා මීඩියාවලට කියල අඩනවා.මේ චක්‍රය දිගටම යන්නෙ වහලකම නිසා.
උගත් බුද්ධිමත්මත් පිරිසත් වහල්ලු වෙනකොට පක්ශ දෙකතුනකට අනික් නූගත් ගම්වල මිනිස්සු ගැන මොන කතාද?නිදහසේ හිතන්න බැරි නිර්මානාත්මක වෙනස් කම් කරන්න බය ගතානුගතික ගැමි චින්තනේ තාමත් ඉන්නවනම් මේ මිලේනියම් එකත් පහුවෙලා ඒ රට මොකක්ද? කෙලින් හරි වැරැද්ද කතාකරන්න බයනම් තිරනයක් ගන්න බැරිනම් වහල් කමෙන් මිදිල ඒ මොන උගතුන්ද?
පාර්ලිමෙන්තුවට යවන්නෙ මිනිස්සුමයි.ඒ අය තෙරෙන්නෙත් මේ සමාජයෙ අතරම ඉන්නෙ මිනිස්සු ගහනයෙ අතරින්මයි.එහෙනම් වැරද්ද කරගන්නෙ සමාජමයි.මේ දිගින් දිගට දැන දැනම කරන වහල් ච්න්ද දිමේ විශම චක්‍රය කරන්නැතුව අපේ රට හොද රටක් වෙනව කියල කියන්න බෑ.මිනිස්සු සාමූහිකව වෙනස් නොවෙන තාක් මෙහෙමයි."" FB
ගොඩක් චන්දෙ නොදා ඉන්න එකක් නෑ කලකිරෙන උන්ට විකල්පයක් තියෙනවනෙ, සජිත්ට අකමැති පරණ කැපුවත් කොළ උන්ට අලියා ඉන්නව, වෙනසක් හොයන උන්ට සජිත් ඉන්නව.