2020 මහ මැතිවරණය - පොදුජන පෙරමුණ - වියත් මග

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mona viyathmaga danamth wedak ne mahinda elewwe netnam... isella mahinda deshapalanayen sadahata elawanna magak hoganna borunam kiyanne chande passe.. Ranil/Sajith innakan UNP rata kanawa. Mahinda innakan mun tika rata kanwa.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    වීරවන්ස, ගම්මන්පිල, බන්දුල
    mona viyathmaga awath bayyo set eka horen chanda danne mun set ekata.. mokada unta one meka hora kala hari unge rajawa raja karanna misak rata goda ganna neme. paw kara bayyo innakan rata hamadama othananin goda ehemak ne. unge mole pedannanam marila paw tika gewala enna one.. eka wenna thawa aurudu kiyak yay kiyalada hitanne.. :unsure:
    Sorry for the good people who are expecting a change.. :( I know this is so negative.. but in reality, I don't see something good when I see their comments. :(
     
    Last edited:
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    mona viyathmaga awath bayyo set eka horen chanda danne mun set ekata.. mokada unta one meka hora kala hari unge rajawa raja karanna misak rata goda ganna neme. paw kara bayyo innakan rata hamadama othananin goda ehemak ne. unge mole pedannanam marila paw tika gewala enna one.. eka wenna thawa aurudu kiyak yay kiyalada hitanne.. :unsure:
    Sorry for the good people who are expecting a change.. :(
    බයියෝ කොහොමත් එහෙමනේ ඒක උන්ගේ මතය, තමන් කැමති එකට දීමේ අයිතිය. ඔය expecting list එකේත් ඉන්නවා හුගක් එවුන් ඔය වගේ. මුන් වැරදි හාදාගනයි කියලා හිතාන 🤣🤣🤣🤣🤣 අන්න එවුන් පොඩ්ඩ පොඩ්ඩ විලිවහගන්න දගලනවා බලාන ඉන්නකොට තමා ආතල් 🤣🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: jcj

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඕශදී හේවාමද්දුම - බදුල්ල
     
    Attachments

    • 7CAD2749-31B6-4285-9A72-DE8DEACFD8E3.jpeg
      7CAD2749-31B6-4285-9A72-DE8DEACFD8E3.jpeg
      27.9 KB · Views: 65

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    mona viyathmaga awath bayyo set eka horen chanda danne mun set ekata.. mokada unta one meka hora kala hari unge rajawa raja karanna misak rata goda ganna neme. paw kara bayyo innakan rata hamadama othananin goda ehemak ne. unge mole pedannanam marila paw tika gewala enna one.. eka wenna thawa aurudu kiyak yay kiyalada hitanne.. :unsure:
    Sorry for the good people who are expecting a change.. :( I know this is so negative.. but in reality, I don't see something good when I see their comments. :(

    උඹ හිතං ඉන්නෙ උඹ වගේ කියල අනිත් මිනිස්සුත්... උඹ මෙතන තවුසන්ඩ් ටෝක් දීල සජිත්ට කතිරෙ ගහල ආවට හැමෝම එහෙම නෑ... :lol:
    පොහොට්ටුව නං ස්ටාර්ට් එකක් හරි අරං තියෙනව වැදගත් මිනිස්සුන්ට අවස්තාවක් දෙන්න, උඹලෑ UNP එකෙන් දාල තියෙන්නෙ පරන වැඩ බැරි රස්තියාදුකාරයො සෙට් එකම තමයි නේද? :lol:
    උඹල හොරෙං ඡන්දෙ දාල එන එක සාධාරණයි බලාගෙන ගියාම :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    උඹ හිතං ඉන්නෙ උඹ වගේ කියල අනිත් මිනිස්සුත්... උඹ මෙතන තවුසන්ඩ් ටෝක් දීල සජිත්ට කතිරෙ ගහල ආවට හැමෝම එහෙම නෑ... :lol:
    පොහොට්ටුව නං ස්ටාර්ට් එකක් හරි අරං තියෙනව වැදගත් මිනිස්සුන්ට අවස්තාවක් දෙන්න, උඹලෑ UNP එකෙන් දාල තියෙන්නෙ පරන වැඩ බැරි රස්තියාදුකාරයො සෙට් එකම තමයි නේද? :lol:
    උඹල හොරෙං ඡන්දෙ දාල එන එක සාධාරණයි බලාගෙන ගියාම :lol:
    UNP එකේ කොහෙද වියතුන් එකේ ඉන්නේ එකේ ඉන්නේ හරකුන් විතර්යි 😀😀😀
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mona viyathmaga awath bayyo set eka horen chanda danne mun set ekata.. mokada unta one meka hora kala hari unge rajawa raja karanna misak rata goda ganna neme. paw kara bayyo innakan rata hamadama othananin goda ehemak ne. unge mole pedannanam marila paw tika gewala enna one.. eka wenna thawa aurudu kiyak yay kiyalada hitanne.. :unsure:
    Sorry for the good people who are expecting a change.. :( I know this is so negative.. but in reality, I don't see something good when I see their comments. :(
    හරියට ගිය චන්දෙදි කොච්චර විකල්ප ආවත් ස්වාධින කට්ටිය හොරෙන් ගිහින් සජිත්ට ගැහුවා වාගේ නේද :P බලන බලන හැම එකාම ස්වාධින හැබැයි මහේෂ්ට චන්ද පනස්දහයි, පල්ලෙවත්තට චන්ද විසිපන්දහයි.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,314
    5,414
    113
    Panadura
    වියත්මගේ අයට නාමයෝජනා දෙනවට පරණ ඇමතිලා කැමති වෙලා නෑ. ඒකයි මෙච්චර අඩු. පරණ එකෙකුට දෙන්න එපා. :mad::mad:

    කළුතරින් ඉන්නේ අනුප පස්කුවල් විතරයි. අර මිඩියා ඩයල් එක ඉන්නවා. සංජිව එදිරිමාන්න වියත් මගේ නෙමෙයි. ඒත් මේ දෙන්නට විතරයි දෙන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වියත්මගේ අයට නාමයෝජනා දෙනවට පරණ ඇමතිලා කැමති වෙලා නෑ. ඒකයි මෙච්චර අඩු. පරණ එකෙකුට දෙන්න එපා. :mad::mad:

    කළුතරින් ඉන්නේ අනුප පස්කුවල් විතරයි. අර මිඩියා ඩයල් එක ඉන්නවා. සංජිව එදිරිමාන්න වියත් මගේ නෙමෙයි. ඒත් මේ දෙන්නට විතරයි දෙන්නේ.
    විදුර වික්‍රමනායක කොහොමද
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හරියට ගිය චන්දෙදි කොච්චර විකල්ප ආවත් ස්වාධින කට්ටිය හොරෙන් ගිහින් සජිත්ට ගැහුවා වාගේ නේද :P බලන බලන හැම එකාම ස්වාධින හැබැයි මහේෂ්ට චන්ද පනස්දහයි, පල්ලෙවත්තට චන්ද විසිපන්දහයි.
    Just don't make assumptions just because of I against comment Rajapaksha. I'm not same as you. Ubalata weraduna thana othana tama.. Hari yanna tamata weraduna thana ganawath idea ekak tiyanna one. eka nati eunta kawadawath hari yanne. mark my word :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Just don't make assumptions just because of I against comment Rajapaksha.. I'm the same as you. Ubalata weraduna thana othana tama.. Hari yanna tamata weraduna thana ganawath idea ekak tiyanna one. eka nati eunta kawadawath hari yanne. mark my word :yes:
    ඔයා සජිත්ට දුන්න කියල කවුරුත් කිවේ නෑ තොප්පිය දාගන්නේ නැතුව ඉන්න :yes: