2020 මහ මැතිවරණය - පොදුජන පෙරමුණ - වියත් මග

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    වියත් මග මේ පාර චන්දෙ ඉල්ලන අය ගැන මේ ත්‍රෙඩ් එකේ කොටා ගෙන යමු.

    කොළඹ
    සරත් වීරසේකර, අනුර ප්‍රනාන්දු, මේජර් ප්‍රදීප් උදුගොඩ
    b_BaN2rG.jpg
    download.jpg
    download (1).jpg



    ගම්පහ
    නාලක ගොඩහේවා
    download (2).jpg


    මහනුවර
    වසන්ත යාපා බණ්ඩාර
    download (3).jpg


    මාතලේ
    ඉංජිනේරු. නාලක බණ්ඩාර කෝට්ටේගොඩ
    images.jpg


    අනුරාධපුර
    චන්න ජයසුමන
    unnamed.jpg


    හම්බන්තොට
    ඩොක්ටර් උපුල් ගලප්පත්ති
    download (4).jpg


    රත්නපුර
    ගාමිණී වලේබොඩ
    download (5).jpg
     
    Last edited:

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    වියත් මග මේ පාර චන්දෙ ඉල්ලන අය ගැන මේ ත්‍රෙඩ් එකේ කොටා ගෙන යමු.

    කොළඹ
    සරත් වීරසේකර
    අනුර ප්‍රනාන්දු
    මේජර් ප්‍රදීප් උදුගොඩ

    ගම්පහ
    නාලක ගොඩහේවා

    මහනුවර
    වසන්ත යාපා බණ්ඩාර

    මාතලේ
    ඉංජිනේරු. නාලක බණ්ඩාර කෝට්ටේගොඩ

    අනුරාධපුර
    චන්න ජයසුමන

    හම්බන්තොට
    ඩොක්ටර් උපුල් ගලප්පත්ති

    දැනට දිස්ත්‍රික්ක 6ක අපේක්ෂකයෝ 8ක් ඉන්නවා. තව දන්නා අය ඉන්නවනම් දාපල්ලා.
     
    • Like
    Reactions: GayanFX2015

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    රත්නපුරෙන් කව්ද කියලා දන්නවද බං. මට හොයාගන්න බැරි උනානෙ.
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ගාමිණී වලේබොඩ

    මෙයා වියත් මග කියල ෂුවර් ද? FB එකේ එහෙම පෙන්නේ නැනේ. කවුද අර සුදු නිළියකුත් කියනවනේ එයා වියත් මගේ කියල.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මෙයා වියත් මග කියල ෂුවර් ද? FB එකේ එහෙම පෙන්නේ නැනේ. කවුද අර සුදු නිළියකුත් කියනවනේ එයා වියත් මගේ කියල.
    ඔව්..වියත්මගේ..හුගක් අය කෙමති talentad මනුස්සයෙක්.එත් දිනයිද කියල sure නැහැ
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඉතුරු දිස්ත්‍රික්ක වලත් ඉන්න වියත් මග සෙට් එක දන්න අය ඉන්නවනම් දාන්න.