Meya enna hadanne Sinhalunge chanda tika 2 ta kadanna.
UNP/SLFP eken pita minihekta janadipathi wenna ba Lankawe.
බැරි වෙන එකකුත් නෑ my3 පිල slfp ඒකෙන් තනියම ඉල්ලුවොත්,රනිල් හො මහින්ද උදව් කරන කෙනෙක් තමයි දිනන්න ඉඩ තියෙන්නේ

ලංකාවේ ඉන්නේ මොලේ පුකේ තියන උන් කියල ආයෙත් ඔප්පු කරනවා,,,,,
හැමදාම අලුත් එකෙක් බයිලාවක් ගහගෙන ආවම උව දෝත් මුදුන් දිල පිලිගන්නවා....
ඌ දැන් ඉන්න උන්ටත් වඩා කැරියෙක්ද, අපතයෙක්ද කියල හොයල බලන්නේ නෑ...
මුව ජනාදිපති වෙලා රටේ නය සේරම ගෙවල දානකන් බලාගෙන ඉදපල්ලා...![]()

ඒක කියන්ඩ අමාරුයි..මොකද රනිල්ම දන්නව ඉල්ලුවොත් පරාදයි කියල...සිරිසේන නම් ඉල්ලයි...ඒත් සිරාට unp එකෙක් සහයෝගය දෙයි කියන්ඩ බැ...ආයෙ පොදු අපේක්ශකයෙක් දානවට unp සජිත් පාර්ශවය කැමති වෙන්නෙ නැ..සජිත්ලට උඩ යන්ඩ රනිල් ඉඩ දෙන්නෙත් නැ....හොද සෙල්ලම් ටිකක් නම් 2020 වෙද්දි බලාගන්ඩ පුලුවන්...2020 UNP අපේක්ෂකයා රනිල්ඒක ඉර හඳ වගේ විස්වාසයි

බලාපොරොත්තුවක් තිබුණා. ඒත් මෛත්‍රීගේ නෑදෑයෙක් කිව්වට පස්සේ ඒක නැති වුණා.
2020ට එන පොදු අපේක්ෂකයා වෙයි. ආපහු නම් පොදු අපේක්ෂකයෙකුට දෙන්නේ නෑ.
Bandumkara horage paththare ne. Political propoganda. Eka dawasen Naya gewanna puluwannam danuth gewala danawane![]()
කතාව ඇත්ත. එයාගේ company එකේ තමයි ගොඩක් වාහන වල wire harness හදන්නේ. බියගම තමයි company එක තියෙන්නේ. ගෙවල් තියෙන්නේ ගම්පහ. ඔරුතොට පාරේ. ගම්පහා බැසිල්ගේ office එක ඉස්සරහා තමයි එයාගේ ගේ තියෙන්නේ. බැසිල්ට office එක හදන්න ඉඩම දුන්නෙත් මිනිහා. ඉඩම නිකන් දුන්නේ.

ලංකාවේ ඉන්නේ මොලේ පුකේ තියන උන් කියල ආයෙත් ඔප්පු කරනවා,,,,,
හැමදාම අලුත් එකෙක් බයිලාවක් ගහගෙන ආවම උව දෝත් මුදුන් දිල පිලිගන්නවා....
ඌ දැන් ඉන්න උන්ටත් වඩා කැරියෙක්ද, අපතයෙක්ද කියල හොයල බලන්නේ නෑ...
මුව ජනාදිපති වෙලා රටේ නය සේරම ගෙවල දානකන් බලාගෙන ඉදපල්ලා...![]()
නැත්නම් සුනිල් පෙරේරා හොද නැද්ද?උබ වගේම රැඩිකල් පොරක්නේ.
එහෙනම් උබ ඉල්ලපන් 2020 ජනපතිවරනෙට.නැත්නම් සුනිල් පෙරේරා හොද නැද්ද?උබ වගේම රැඩිකල් පොරක්නේ.
![]()
Meya enna hadanne Sinhalunge chanda tika 2 ta kadanna.
UNP/SLFP eken pita minihekta janadipathi wenna ba Lankawe.

2020 UNP අපේක්ෂකයා රනිල්ඒක ඉර හඳ වගේ විස්වාසයි

ow aniwa. balahanko chande lan unama meka sura lowak wage karai. badu mila adu karala. sahana okkoma dila. chande iwara wenakam vitarai habai 
එහෙනම් උබ ඉල්ලපන් 2020 ජනපතිවරනෙට.නැත්නම් සුනිල් පෙරේරා හොද නැද්ද?උබ වගේම රැඩිකල් පොරක්නේ.
![]()

වැඩක් නෑ රනිල් අප්පොච්ච්ච ගේමක් නැතුව ගහනවනේ 2020![]()

රනිල් ඉල්ලුවොත් ජනසෙත පෙරමුණේ හාමුදුරුවෝත් දැම්මත් දිනාවීරනිල් ඉල්ලුවොත් ජනසෙත පෙරමුණේ හාමුදුරුවෝත් දැම්මත් දිනාවී