2020 සිට ලංකාවට දුම්කොල ආශ්රිත නිෂ්පාදන ආනයනය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙලා. ජනාධිපතිතුමාගේ විශේෂ තිරණයකට අනුව තමයි මේක වෙලා තියෙන්නෙ
ඇයි බං 2020 වෙනකං ඉන්නෙ?

2020 සිට ලංකාවට දුම්කොල ආශ්රිත නිෂ්පාදන ආනයනය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙලා. ජනාධිපතිතුමාගේ විශේෂ තිරණයකට අනුව තමයි මේක වෙලා තියෙන්නෙ
ඇයි බං 2020 වෙනකං ඉන්නෙ?
අනේ මන්ද බං දේශපාලනේ දිර්ග කාලින සැලසුම් හිතාගන්න අමාරැයිජනාධිපතිවරෙණට දැන්ම වැඩ පටන් අරන්

එක පාර එහෙම කරන්න බෑ. රජයට දැනට ලැබෙන බදු මදල් ඒ විදියටම එන විකල්ප ක්රම ලෑස්ති කරගෙන තමයි ඔතන්ට යන්න ඕන. නැත්නම් එක පාරටම ඔහොම කරොත් රජය බංකොලොත් වෙනව... තේරුනාද?![]()

2020 සිට ලංකාවට දුම්කොල ආශ්රිත නිෂ්පාදන ආනයනය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙලා. ජනාධිපතිතුමාගේ විශේෂ තිරණයකට අනුව තමයි මේක වෙලා තියෙන්නෙ
ඇයි බං 2020 වෙනකං ඉන්නෙ?
ශ්රී;19864748 said:lankawe nishpadanaya karana dumkola aashritha nishpadana lankawe market eka thula alawi karana ekath thahanam karanawada machan ?
එතකොට ඌ ජනාධිපතිකමේ නැති නිසා.(සමහරවිට මෙලොවෙත්)

2020 වෙන ආණ්ඩුවක් ආවොත් ඒ ආණ්ඩුවේ කැබිනට් එක මේ තීරණ ක්රියාත්මක කරයිද ?

නෑ බංමේක නම් මෝඩ වැඩක් බන්. කරන්න තිබ්බේ සිගා එකක් රුපියල් 500ක් විතර කරන එක.![]()

ලොල් මොඩ වැඩ බන් මුන්ගෙ, කරන්ඩ ඔනෙ නම් මොන රෙද්දකටද 2020 වෙනකන් ඉන්නෙ,ධහම් බේබි රජ වෙනකම්...