2020 සිට ලංකාවේ සිගරැට් තහනම්

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    2020 සිට ලංකාවේ සිගරැට් තහනම්

    2020 සිට ලංකාවට දුම්කොල ආශ්‍රිත නිෂ්පාදන ආනයනය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙලා. ජනාධිපතිතුමාගේ විශේෂ තිරණයකට අනුව තමයි මේක වෙලා තියෙන්නෙ

    ඇයි බං 2020 වෙනකං ඉන්නෙ? :confused:
     
    • Haha
    Reactions: Ysa Karu

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    2020 සිට ලංකාවට දුම්කොල ආශ්‍රිත නිෂ්පාදන ආනයනය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙලා. ජනාධිපතිතුමාගේ විශේෂ තිරණයකට අනුව තමයි මේක වෙලා තියෙන්නෙ

    ඇයි බං 2020 වෙනකං ඉන්නෙ? :confused:

    එක පාර එහෙම කරන්න බෑ. රජයට දැනට ලැබෙන බදු මදල් ඒ විදියටම එන විකල්ප ක්‍රම ලෑස්ති කරගෙන තමයි ඔතන්ට යන්න ඕන. නැත්නම් එක පාරටම ඔහොම කරොත් රජය බංකොලොත් වෙනව... තේරුනාද? :D
     
    Aug 12, 2012
    4,169
    652
    0
    lankawe nishpadanaya karana dumkola aashritha nishpadana lankawe market eka thula alawi karana ekath thahanam karanawada machan ?
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    2020 සිට ලංකාවට දුම්කොල ආශ්‍රිත නිෂ්පාදන ආනයනය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙලා. ජනාධිපතිතුමාගේ විශේෂ තිරණයකට අනුව තමයි මේක වෙලා තියෙන්නෙ

    ඇයි බං 2020 වෙනකං ඉන්නෙ? :confused:

    එතකොට ඌ ජනාධිපතිකමේ නැති නිසා.(සමහරවිට මෙලොවෙත්)
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    ජනාධිපතිවරෙණට දැන්ම වැඩ පටන් අරන්
    අනේ මන්ද බං දේශපාලනේ දිර්ග කාලින සැලසුම් හිතාගන්න අමාරැයි:nerd:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    එක පාර එහෙම කරන්න බෑ. රජයට දැනට ලැබෙන බදු මදල් ඒ විදියටම එන විකල්ප ක්‍රම ලෑස්ති කරගෙන තමයි ඔතන්ට යන්න ඕන. නැත්නම් එක පාරටම ඔහොම කරොත් රජය බංකොලොත් වෙනව... තේරුනාද? :D

    ඒත් බං ඉ ලගට වෙන ආන්ඩුවක් ආවොත් මේව සේරම නවතිනව නේ:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක නම් මෝඩ වැඩක් බන්. කරන්න තිබ්බේ සිගා එකක් රුපියල් 500ක් විතර කරන එක. :D
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    2020 සිට ලංකාවට දුම්කොල ආශ්‍රිත නිෂ්පාදන ආනයනය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙලා. ජනාධිපතිතුමාගේ විශේෂ තිරණයකට අනුව තමයි මේක වෙලා තියෙන්නෙ

    ඇයි බං 2020 වෙනකං ඉන්නෙ? :confused:

    f63b954704c7d74f007a8f91a35eb47f.jpg
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    ශ්‍රී;19864748 said:
    lankawe nishpadanaya karana dumkola aashritha nishpadana lankawe market eka thula alawi karana ekath thahanam karanawada machan ?

    ඒක නං දන්නෙ නෑ බං

    එතකොට ඌ ජනාධිපතිකමේ නැති නිසා.(සමහරවිට මෙලොවෙත්)

    :yes::yes:

    2020 වෙන ආණ්ඩුවක් ආවොත් ඒ ආණ්ඩුවේ කැබිනට් එක මේ තීරණ ක්‍රියාත්මක කරයිද ?
    :no::no: නෑ බං
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඒ වෙනකොට විකල්ප ආදායම් මාර්ඝ එහෙම හොයාගෙන තියෙයි නේ? මෙහෙමත් විහිලු. :lol:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    වැඩේ හොදයි ඒත් අනිත් ආන්ඩු වලටත් ආදර්ශයක් විදිහට දැන් ඉදලම ක්‍රියාත්මක කලා නම් ගොඩක් හොදයි