2020 සිට ලංකාවේ සිගරැට් තහනම්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හ්ම් විකල්ප බාවිතා කරමු දැන් ලංකික දුම්කොළ නිෂ්පාදන වලට මාරු වෙමු ,බුලත් කමු
     

    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    සිගරට් වලට දුම්කොල වවන්නෙ ලංකාවෙ නේද? හදන්නෙත් ලංකාවෙ වෙන්න ඇති. ආනයනය තහනම් කරාට ගෝල්ඩ්ලීෆ් වගේ ඒව නැති වෙන්නෙ නෑ මං හිතන්නෙ
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ehema thama ban eelaga chanda tikai ethakan karana gon wada tikatai minissunge kamththa ganna oka thurumpuwa widiyata thiyagannawa :D masekata dekakta kalin kiaypu dewal mathaka nathi eke 2020 wenakota oka mathakath na ekektwath :rofl::P
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    2020di me anduwa thiyenna onene owa karanna..aathal ekata cigar gahana ekatath kelawanna yanne...eeta passe indala hitala cigerette eka gahana ekath kudu gahanna patan gani..owa manawa aithiwasikam ullanganaya kirimak.

    (Cigar nathuwa ba bn ekai tharaha giye)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල


    බීල මැරියන් කෝ එහෙනම්.
    5.gif
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    yako kudu gena eka nathr krhnko mulin.oken wenne eeta passe thawath kuddo hedana ekai.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මේක නම් මෝඩ වැඩක් බන්. කරන්න තිබ්බේ සිගා එකක් රුපියල් 500ක් විතර කරන එක. :D

    මටත් එහෙම හිතනවා මචන්. තහනම් කරන්නේ නැතුව ගාන වැඩි කරා නම් හරි.​