මනුස්සයට ආය ඉල්ලන්න බෑ නෙවdespite all this MR will be the candidate..Gota will be the backup just in case.
nationalist with US citizenship? He wouldn't even be in the country if MR wasn't elected in 2005![]()
nationalism is a concept putha. you're too young to understand.nationalist with US citizenship? He wouldn't even be in the country if MR wasn't elected in 2005![]()
හමුදා කුමන්ත්‍රන කරන්නෙ උඹලගෙ රාජපක්ෂල මිසක් නාගානන්දල නෙමේ. මොන විදිහකින් හරි රාජපක්ෂ කෙනෙක් ඊලගට ජනාධිපති වෙන එක නවත්තනවමයි.නාගානන්දට බලයට එන්න එකම එක ක්‍රමයයි මේ මහපොලොවේ තියෙන්නේ..ඒ තමයි හමුදා කුමන්ත්‍රණයක්.
හමුදා කුමන්ත්‍රන කරන්නෙ උඹලගෙ රාජපක්ෂල මිසක් නාගානන්දල නෙමේ. මොන විදිහකින් හරි රාජපක්ෂ කෙනෙක් ඊලගට ජනාධිපති වෙන එක නවත්තනවමයි.


ඒකයි ගෝඨාට කතිරේ ගහන්න ඔනේ.නාගානන්ද කරන්නේ ගෝඨාගේ චන්ද කඩන එක විතරයි...අන්තිමට වාසිය යන්නේ අසුර බලකායට..මොකද උතුරේ කොටි චන්ද ලොට් ගණන් සජිත්ට එයි.nationalism is a concept putha. you're too young to understand.
ඔය මනුස්සයට පුළුවන් නං ගෝටා මෙච්චර රට වටේ දුවන්නේ නෑwait and see![]()

If MR not elected. We would be deadby now by LTTE
මෙන්න උඹලගෙ ගෝඨාභය ආවොත් වෙන දේ පොඩ්ඩක් බුද්ධියෙන් හිතපල්ල.
uba neda ara lankawe ganunta banina JVP anathaya..