2020 Presidential Election Poll

2020 Presidential Election Poll


  • Total voters
    369
  • Poll closed .

shenat

Well-known member
  • May 13, 2007
    57,983
    86,185
    113
    ආශ්චර්යමත් රටක
    Poll එක දවස් දෙකයි තියෙන්නෙ,Public දාල තියෙන්නෙ.....බලමු කවුරු දිනයිද කියල.


    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.

    රනිල් හොඳට කරන් යනවා. 👍



    Same way, අනුර දින්නොත් dxx’s history repeats 🥰
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Gota දිනනව මේ පාර. ෂුවර්..
    57% තිබුන එකා 69 Lakh ගත්තා.

    දැන් poll වල අනුරයියා 70%+ ගන්නවා.

    ඔට්ටුවක් දාන්න සුපිරි නැද්ද

    Up
    ------ Post added on Jul 29, 2024 at 7:58 AM
     
    • Like
    Reactions: yapa100