2020 Presidential Election Poll

2020 Presidential Election Poll

  • Total voters
    369
  • Poll closed .

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :yes::yes:

    එක මගේ ලාස්ට් වැරදි චන්දෙ දැමීම කියල මම නම් හිතන්නෙ..

    දැන් ගෝට ව අල්ලන් ඉන්නව. හොඳ වැඩපිලිවෙලක් තියෙනවලු. විනය හදනවලු. කාටවත් එයා එක්ක නටන්න බෑලු. 2015 චන්දෙට අපි අහපු ඒවත් මට මතක් වෙනව දැන්. :rofl: දින 100 වැඩපිලිවෙල. ස්වාදීන කොමිෂන් සභා. සරල ජනාදිපති. පවුල් පාලනේට තිත තියන එක. මට පුදුම මේ රටේ උන් මෙච්චර ගොන් මොකද කියලා. එක පාරක් දෙපාරක් රැවටුනාට කමක් නෑ අපිට උන්ව කාල බලන්න බෑනෙ. ඒත් දිගින් දිගටම උන් හොරු බව දැනගෙනත් රැවටෙන්නෙ ඇයි? නරකම දේ තියෙන්නෙ උන් එහෙමයි කියල දැනගෙනම උන්ව පත්කරන්න හදන එක. දැන් shadow1 කිව්ව වගේ ගඳ අඩු කුනුගොඩ තෝරන එක. කොච්චර කණගාටුදායක දෙයක්ද බන් ඒක. :(:(

    ගෝට දේශපාලකයෙක් විදියට හිටියෙ නෑ කියමු. ඒත් කා එක්කද මේ බලේ ගන්න එකතු වෙලා ඉන්නෙ? විනය හදන්න මේ නීලකාස හොරු එක්ක? අටවත් පාස් නැති හැසිරෙන්න දන්නෙ නැති එවුන් එක්ක? හොර අරක්කු විකුනන එවුන් එක්ක? කෝච්චිවල මාල කඩපු එවුන් එක්ක? උන් උන්ට අවාසි වෙන්න නීති හදනවද බලේට ආවම? ඒක දැක්කම මදිද මේ ඉන්නෙ ඊළඟ සිරිසේන කියල හිතාගන්න. :dull::dull:

    කුනු ගොඩේ ඉන්න එවුන් ගෙන් පිරිසුදු කමක් බලාපොරොත්තු වෙන්න බෑ. කවදහරි වෙනසක් වෙන්න එතන නැති එකෙක්වම ගේන්න ඕන.

    ලංකාවෙ ගද අඩු කුනු ගොඩ තෝරනව ඇරෙන්න වෙන විකල්පයක් නැහැනෙ මචන්..
    ලංකාවෙ 3 න් වෙනි බලවේගයක් කියල එකක් නැහැනෙ.. එහෙම ඉන්න පක්ශ දෙකෙන් එකක් තෝරන්න වෙන එකනම් අවාසනාවක් තමයි.. :sorry:

    අපිට පුලුවන් දවසම උනත් හොද දේශ්පාලනේ කොහොමද කියන එක ගැන කතා කරන්න, ගොඩක් හොද අපේක්ශකයෙක් ගැන කතා කරන්නත් පුලුවන්.. ඒත් අන්තිමේදි ලංකාවෙ චන්දෙට ඉදිරිපත් වෙන්නෙ
    අර පරන කුණු ගොඩවල් දෙකෙන් කවුරු හරි තමයි.. අපිට චන්දෙ දෙනකොට වෙන options නැහැ. ඒ පක්ශ දෙකෙන් එකක් තෝරන්න වෙනව , එහෙම නැත්නම් චන්දෙ නොදී ඉන්න තමයි වෙන්නෙ.:sorry:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,978
    86,183
    113
    ආශ්චර්යමත් රටක
    වෙන විකල්ප නැහැනෙ මචන්.. වෙන තෝරන්න එකෙක් නැහැනෙ.. ලංකාවෙ ඉන්න එවුන්ගෙන් කෙනෙක්ව තමයි තෝරගන්න වෙන්නෙ.. නැත්නම් චන්දය නොදී ඉන්න තමයි වෙන්නෙ..

    මම දැක්ක උබ රනිල් ට වෝට් කරල තියෙනව. ඇයි අපි රනිල්ව ගේන්න ඕන. අර ඉස්සර කියපු මිස්ටර් ක්ලීන් ද රනිල් ඇත්තටම? උබ ඇත්තටම එහෙම හිතනවද කියපන්? අර්ජුන් කාරය මහබැංකු අධිපති කරන්න යනකොට කට්ටිය විරුද්ධ වෙනකොට රනිල කිව්වෙ නැද්ද ඌ වගකීම ගන්නව කියල. දැන් වගකීම අරන්ද ඉන්නෙ? මොකක්ද ඌ කරල තියෙන්නෙ? වගකීම කෙසේවෙතත් හොරාකාපු සල්ලි වලින් බාගයක්වත් ගන්න ඇති. සිංගප්පූරුවෙන් කියල තිබුනේ හරි ඉල්ලීමක් නෑ කියල අර්ජුන් ව ලංකාවට එවන්න. ඇයි ඒ? වගකීම ගත්තනම් ඌ මොකද ඕක කරන්නෙ නැත්තෙ?

    වෙන විකල්ප තියෙනවනෙ බන්. නාගානන්ද වගේ කෙනෙක් ඉල්ලනව නම් දෙන්න පුලුවන්. නීතිය තමා ලංකාවෙ හැදෙන්න ඕන දේ. හිල් නැති කාටවත් රිංගල යන්න බැරි නීතියක්. හරි සිස්ටම් එකක් තියෙනවනම් ඔය හොරකම් කරන උන්ව අල්ලල දඬුවම් කරන්න පුලුවන්. දැන් එහෙම බැරි නීතියෙ හිල් නිසා. පොඩි තැන ඉඳන් ලොකු තැනට යනකම්ම එකකට එකක් හරියට කනෙක්ට් වෙච්ච හරි සිස්ටම් එකක්.කොච්චර යුද්ධ කරපු පොරක් ආවත් මේ නීතිය එක්ක පරණ විදියෙන් වෙනස් වෙන්නෙ නෑ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,683

    Umba kalin kiwwa wage dinne nathath 20% wath ganna puluwan unoth loku balapaamak keranna puluwan..Okkoma na, ba..kohe dinanneda kiya kiya hitiyoth hari yanewade? :baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම දැක්ක උබ රනිල් ට වෝට් කරල තියෙනව. ඇයි අපි රනිල්ව ගේන්න ඕන. අර ඉස්සර කියපු මිස්ටර් ක්ලීන් ද රනිල් ඇත්තටම? උබ ඇත්තටම එහෙම හිතනවද කියපන්? අර්ජුන් කාරය මහබැංකු අධිපති කරන්න යනකොට කට්ටිය විරුද්ධ වෙනකොට රනිල කිව්වෙ නැද්ද ඌ වගකීම ගන්නව කියල. දැන් වගකීම අරන්ද ඉන්නෙ? මොකක්ද ඌ කරල තියෙන්නෙ? වගකීම කෙසේවෙතත් හොරාකාපු සල්ලි වලින් බාගයක්වත් ගන්න ඇති. සිංගප්පූරුවෙන් කියල තිබුනේ හරි ඉල්ලීමක් නෑ කියල අර්ජුන් ව ලංකාවට එවන්න. ඇයි ඒ? වගකීම ගත්තනම් ඌ මොකද ඕක කරන්නෙ නැත්තෙ?

    වෙන විකල්ප තියෙනවනෙ බන්. නාගානන්ද වගේ කෙනෙක් ඉල්ලනව නම් දෙන්න පුලුවන්. නීතිය තමා ලංකාවෙ හැදෙන්න ඕන දේ. හිල් නැති කාටවත් රිංගල යන්න බැරි නීතියක්. හරි සිස්ටම් එකක් තියෙනවනම් ඔය හොරකම් කරන උන්ව අල්ලල දඬුවම් කරන්න පුලුවන්. දැන් එහෙම බැරි නීතියෙ හිල් නිසා. පොඩි තැන ඉඳන් ලොකු තැනට යනකම්ම එකකට එකක් හරියට කනෙක්ට් වෙච්ච හරි සිස්ටම් එකක්.කොච්චර යුද්ධ කරපු පොරක් ආවත් මේ නීතිය එක්ක පරණ විදියෙන් වෙනස් වෙන්නෙ නෑ.

    මම රනිල්ට vote කලේ ආතල් එකට බන්.. උගෙ වැරදි ගැන නම් මම හොදට දන්නව.. රනිල් කියන්නෙ අගමැතිකමෙන් විතරක් නෙවෙයි මුලු දේශපාලනෙන්ම එලවන්න ඕනි එකෙක්..

    නාගානන්ද නරක කෙනෙක් නම් නෙමෙයි.. නාගානන්දට නීතිය පැත්තෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන්.. හැබැයි නාගානන්දට නීතිය ගැන දැනීමක් විතරයි තියෙන්නෙ.. නාගානන්දට ජනාධිපති වෙනවනම් ආර්ථිකේ handle කරන්න පුලුවන් කට්ටියකුත් ලගට ගන්න වෙනව.. තාම නම් නාගානන්ද තනියම තමයි එන්නෙ.. චන්දෙ ලං වෙනකොට තමයි කියන්න පුලුවන් ඇත්තටම කවුද එන්නෙ කියල.. (මේක මගෙ අදහසක් විතරයි - නාගානන්ද පල්ලෙවත්ත එකතු වෙන්න පුලුවන්නම් ඒක රටට හොදයි.. පල්ලෙවත්තට ආර්ථිකේ handle කරන්න පුලුවන් වගේ හිතෙනව)
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    math kiyanne oka tama. habei ekata dan desapanaye inna tikak wedak karna eke patali wage ekekuth set wenna one netnam parana eungene lesi wenne ne. habei itng mata nama mewa heena vitarai mokda me rate innna harak aluth deyak gana hitana eun neme ape gona apita hodai kiyana bahutarayak inna ratakata mona mahathama desapalanayakda :sorry::sorry::baffled:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,978
    86,183
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ ගද අඩු කුනු ගොඩ තෝරනව ඇරෙන්න වෙන විකල්පයක් නැහැනෙ මචන්..
    ලංකාවෙ 3 න් වෙනි බලවේගයක් කියල එකක් නැහැනෙ.. එහෙම ඉන්න පක්ශ දෙකෙන් එකක් තෝරන්න වෙන එකනම් අවාසනාවක් තමයි.. :sorry:

    අපිට පුලුවන් දවසම උනත් හොද දේශ්පාලනේ කොහොමද කියන එක ගැන කතා කරන්න, ගොඩක් හොද අපේක්ශකයෙක් ගැන කතා කරන්නත් පුලුවන්.. ඒත් අන්තිමේදි ලංකාවෙ චන්දෙට ඉදිරිපත් වෙන්නෙ
    අර පරන කුණු ගොඩවල් දෙකෙන් කවුරු හරි තමයි.. අපිට චන්දෙ දෙනකොට වෙන options නැහැ. ඒ පක්ශ දෙකෙන් එකක් තෝරන්න වෙනව , එහෙම නැත්නම් චන්දෙ නොදී ඉන්න තමයි වෙන්නෙ.:sorry:

    ඇයි පරණ පක්ෂ දෙකෙන්ම තෝරන්න වෙනව කියන්නෙ? දැන් මේ මෙච්චර කෑගහන නාගානන්දට චන්දෙ ඉල්ලන්න බැරිද වෙන පක්ෂෙකින්? ඇයි අපේ උන් පරණ පක්ෂ වලටම චන්දෙ දෙන්න ඕන කියල මානසිකත්වෙක ඉන්නෙ? තව මට කට්ටිය කියනව දිනන්න පුලුවන් කෙනෙක්ට දෙන්න ඕනලු. දිනන්න පුලුවන් එකෙක්ව ගේන්න ඕනලු. ඉතින් මම ඇහුව දිනනව කියල ශුවර් නම් මොකටද උඹ චන්දෙ දෙන්නෙ කොහොමත් දිනයිනෙ කියල? උත්තර නෑ තාම. ඔය තියෙන්නෙ මෙ ජරා සිස්ටම් එකේ උන් මෝඩ මිනිස්සුන්ගෙ ඔලුවලට දාල තියෙන දේවල්. අරූට නැත්තන් මූට දෙන්න ඕන. ඕව මිනිස්සුන්ගෙ ඔලුවට දාන්නෙ අර මොන පක්ශෙ බලේට ආවත් තමන් ගොඩ බව දන්න මූසල මන්ත්‍රීල ඇමතිල සෙට් එක. :dull: උන්ට ගොඩයන්න නම් මේ ප්‍රධාන පක්ෂම තියෙන්න ඕන. මොන පක්ෂෙද අදාල නෑ. මොක ආවත් උන්ට පර්මිට් ලැබෙනව, අනිත් පහසුකම් ලැබෙනව. තමන්ට ඕන විදියට නීතිය නවාගන්න පුලුවන්. පාලක පක්ශෙද විපක්ශෙද අදාල නෑ. උන්ට කොහොමත් එකයි. ඔය දෙකෙන් එකක්. උන් තමයි ඕව කියන්නෙ - අනිත් උන්ට දීල වැඩක් නෑ උන් දිනන්නෙ නෑ....

    දිනන්න නම් චන්දෙ දෙන්න එපැයි බන්. මුලින්ම දිනන්නෙ නෑ කියල හිතනවනම් චන්ද තියන්නත් ඕන නෑනෙ. අර තමන් හැදුනොත් රටම හැදෙනව වගේ තම තමන් චන්දෙ දුන්නොත් අන්තිමට බලාගන්න පුලුවන් වෙනස් කරන්න පුලුවන්ද බැරිද කියලා. දැන් දිනනව කියල හිතන එකෙක්ටම චන්දෙ දාන්නෙ උන් දින්නොත් අපිට තෑගි දෙනවද චන්දෙ දැම්මට? වෙනසක් කරන්න නම් චන්දෙ දාන එකේ ඉඳන්ම වෙනස් කරන්න ඕන.
     
    • Like
    Reactions: dayt0na

    Amboo..share kerapalla mewa puluwan taran :cool:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,978
    86,183
    113
    ආශ්චර්යමත් රටක
    මම රනිල්ට vote කලේ ආතල් එකට බන්.. උගෙ වැරදි ගැන නම් මම හොදට දන්නව.. රනිල් කියන්නෙ අගමැතිකමෙන් විතරක් නෙවෙයි මුලු දේශපාලනෙන්ම එලවන්න ඕනි එකෙක්..

    නාගානන්ද නරක කෙනෙක් නම් නෙමෙයි.. නාගානන්දට නීතිය පැත්තෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන්.. හැබැයි නාගානන්දට නීතිය ගැන දැනීමක් විතරයි තියෙන්නෙ.. නාගානන්දට ජනාධිපති වෙනවනම් ආර්ථිකේ handle කරන්න පුලුවන් කට්ටියකුත් ලගට ගන්න වෙනව.. තාම නම් නාගානන්ද තනියම තමයි එන්නෙ.. චන්දෙ ලං වෙනකොට තමයි කියන්න පුලුවන් ඇත්තටම කවුද එන්නෙ කියල.. (මේක මගෙ අදහසක් විතරයි - නාගානන්ද පල්ලෙවත්ත එකතු වෙන්න පුලුවන්නම් ඒක රටට හොදයි.. පල්ලෙවත්තට ආර්ථිකේ handle කරන්න පුලුවන් වගේ හිතෙනව)

    කොහොමත් තනියම ආණ්ඩුව ගෙනියන්න බෑනෙ බන්. ඒකට එතකොට අදාල අය ගන්නව. දැන් ඉන්නෙ මූල්‍ය පාලනය ගැන දන්න ,ඒව කරන්න සුදුසුකම් තියෙන එවුන්ද? නෑනෙ බන්. හරි තැනට හරියන කෙනා ගන්නව. එතකොට පල්ලෙවත්ත වගේ අයටත් එන්න පුලුවන්. වඩා වැදගත්ම දේ මම නම් හිතන්නෙ ජනාදිපති කමට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීල සෙට් එක වෙනස් කරන එක. දැන් ඉන්න එවුන්ම නම් එන්නෙ කවුරු ජනාදිපති උනත් වෙනසක් වෙන්නෙ නෑ කියලයි මම නම් හිතන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,577
    2
    54,121
    113
    ගෝට දේශපාලකයෙක් විදියට හිටියෙ නෑ කියමු. ඒත් කා එක්කද මේ බලේ ගන්න එකතු වෙලා ඉන්නෙ? විනය හදන්න මේ නීලකාස හොරු එක්ක? අටවත් පාස් නැති හැසිරෙන්න දන්නෙ නැති එවුන් එක්ක? හොර අරක්කු විකුනන එවුන් එක්ක? කෝච්චිවල මාල කඩපු එවුන් එක්ක? උන් උන්ට අවාසි වෙන්න නීති හදනවද බලේට ආවම? ඒක දැක්කම මදිද මේ ඉන්නෙ ඊළඟ සිරිසේන කියල හිතාගන්න. :dull::dull:

    නීලකාස හොරු ටික කොහොමත් පාර්ලිමේන්තු මැතිවරණෙන් නෙ බන් යන්නේ ජනාධිපතිවරණෙන් නෙමෙයිනේ. ඔය අට පාස් නැති මාල කඩන අරක්කු වෙළෙන්දෝ පාර්ලිමේන්තු මැතිවරණෙන් පරද්දන්න වෙනවා කවුරු ජනාධිපති වුණත්, නැද්ද?

    මම නං නාගානන්දට දෙන්නෙ නැතුව ගෝටාභයට දෙන්නේ රාජපක්ෂලා හතරදෙනා වැඩක් කරන්න පුළුවන් සෙට් එකක් නිසා - සහ වැඩක් කරල පෙන්නපු සෙට් එකක් නිසා.

    2015 දී රනිල්+මෛත්‍රී එනකොටත් කටවචනේ ඇරෙන්න දෙන්නම කරලා ඇති දෙයක් තිබ්බේ නෑනෙ, දැන් නාගානන්ද වගේම තමයි. (නාගානන්ද = මෛත්‍රී කියල නෙමෙයි කියන්නේ) එකට හේතුව නාගානන්දට දේශපාලන බලයක් තිබ්බෙ නැතිනිසා කිව්වොත් ඒකම අනිත් අතට කියන්න පුළුවන්නෙ නාගානන්දට දූෂණ චෝදනා නැත්තෙත් දේශපාලන බලයක් තිබ්බෙ නැති නිසා කියල?

    ෆේස්බුක් එකේ එකෙක් දාල තිබ්බ මහින්ද ගෙදර යවපු එක "හරකෙක් දෙන්නෙක් පොල් පැල කෑව කියල මී හරක් ටික බැඳගෙන කුඹුර කරපු ගොවියා ගෙදර යැව්වා" වගේ වැඩක් කියල. නාගානන්ද ගෝටාභයට වඩා හොඳ ගොවියෙක් වෙයි කියල හිතන්න මට නං හේතුවක් තාම කවුරුවත් පෙන්නලා නෑ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,457
    113
    පෘථිවිය
    lankawe politics wenas wenna ona
    Inna ekektawat denna honda ne
    Kisima financial knowledge ekak nathi ekekta financial minister denawa
    Education background ekak nathi ekekta education minister kama denawa
    Mewa tamai kalakanni weda
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Amboo..share kerapalla mewa puluwan taran :cool:

    මේකේ උන්ගේ කමෙන්ට් දැක්කම තේරෙනවා මේ යන විදිහ මුන්ට වෙනස් කරගන්න කල්පයක් ගියත් ඕනෑකමක් නෑ කියන එක. :yes: හොරු අතරෙන් හොඳම හොරාට දෙන්න තමයි මුන් මහන්සි වෙන්නේ :rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,683
    113
    මේකේ උන්ගේ කමෙන්ට් දැක්කම තේරෙනවා මේ යන විදිහ මුන්ට වෙනස් කරගන්න කල්පයක් ගියත් ඕනෑකමක් නෑ කියන එක. :yes: හොරු අතරෙන් හොඳම හොරාට දෙන්න තමයි මුන් මහන්සි වෙන්නේ :rofl:

    :yes: #2020 #hondama hora therime tharange :P
    avurudu uthsevekatath maru angeyak :D
    wate inne kupadiyo tikak allegana danne puluwan..:rofl:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,978
    86,183
    113
    ආශ්චර්යමත් රටක
    නීලකාස හොරු ටික කොහොමත් පාර්ලිමේන්තු මැතිවරණෙන් නෙ බන් යන්නේ ජනාධිපතිවරණෙන් නෙමෙයිනේ. ඔය අට පාස් නැති මාල කඩන අරක්කු වෙළෙන්දෝ පාර්ලිමේන්තු මැතිවරණෙන් පරද්දන්න වෙනවා කවුරු ජනාධිපති වුණත්, නැද්ද?

    මම නං නාගානන්දට දෙන්නෙ නැතුව ගෝටාභයට දෙන්නේ රාජපක්ෂලා හතරදෙනා වැඩක් කරන්න පුළුවන් සෙට් එකක් නිසා - සහ වැඩක් කරල පෙන්නපු සෙට් එකක් නිසා.

    2015 දී රනිල්+මෛත්‍රී එනකොටත් කටවචනේ ඇරෙන්න දෙන්නම කරලා ඇති දෙයක් තිබ්බේ නෑනෙ, දැන් නාගානන්ද වගේම තමයි. (නාගානන්ද = මෛත්‍රී කියල නෙමෙයි කියන්නේ) එකට හේතුව නාගානන්දට දේශපාලන බලයක් තිබ්බෙ නැතිනිසා කිව්වොත් ඒකම අනිත් අතට කියන්න පුළුවන්නෙ නාගානන්දට දූෂණ චෝදනා නැත්තෙත් දේශපාලන බලයක් තිබ්බෙ නැති නිසා කියල?

    ෆේස්බුක් එකේ එකෙක් දාල තිබ්බ මහින්ද ගෙදර යවපු එක "හරකෙක් දෙන්නෙක් පොල් පැල කෑව කියල මී හරක් ටික බැඳගෙන කුඹුර කරපු ගොවියා ගෙදර යැව්වා" වගේ වැඩක් කියල. නාගානන්ද ගෝටාභයට වඩා හොඳ ගොවියෙක් වෙයි කියල හිතන්න මට නං හේතුවක් තාම කවුරුවත් පෙන්නලා නෑ.

    පාර්ලිමේන්තු මැතිවරණෙන් තමයි උන් එන්නේ. ඒත් කවුද උන්ට නාමයෝජනා දෙන්නෙ? කවුද උන්ගෙ රැස්වීම් වලට ගිහින් කතාකරලා මිනිස්සුන්ගෙන් උන්ට චන්දෙ දෙන්න කියල ඉල්ලන්නෙ? ගෝට ජනාධිපති උනා කියමු. එතකොට එයා නිදහස් පක්ශෙ නායකයා. දැන් මෛත්‍රි, කලින් මහින්ද වගේම තමයි. වෙන වෙනසක් නෑ. දැන් ඔය ඉන්න හොරු සෙට් එක කලින් ආන්ඩු දෙකේමත් හිටියා. ගෝට දින්නොත් ඒ ආණ්ඩුවෙත් ඉන්නව ගෝටගෙ ආශිර්වාදයෙන්.

    අර උඩ කිව්ව ඔක්කොම කරලා නාමයෝජනත් දීල පස්සෙ මිනිස්සුන්ට කියනව හොඳ එවුන් විතරක් එවන්න කියලා. නාමයෝජනා දීල තියෙන්නෙ නරක එවුන්ට නම් හොඳ එවුන් එවන්නෙ කොහොමද? ඊට පස්සෙ පැරදුන එවුන්වත් ජාතික ලැයිස්තුවෙන් කියල ගන්නව. ඇයි ඒ? රටට වැඩක් තියෙන එවුන්ද ඒ? මිනිස්සු පැරැද්දුවත් රටට වැඩක් තියෙනව කියල හිතන නිසාද? නෑ. තනිකරම බලේ පවත්වා ගැනීම සඳහා විතරයි. මොකටද එහෙම බලේ පවත්වා ගන්නෙ? ඒත් රටට වැඩක් කරන්නද? එහෙම බලේ තහවුරු කරගන්නෙත් තමන්ගෙ හොරකම්, ජඩවැඩ වලට සාක්ශියක් වත් නැතිවෙන්න, අඩුමගානෙ ඒකට විරුද්දව කතාකරන්නෙවත් නැතිවෙන්න ඕන නිසා. මේ ආතක් පාතක් නැති දේශපාලනේ නැත්නම් මාල කඩනව වගේ දෙයකින් ඇර ජීවත් වෙන්න වෙන දෙයක් නැති උන්ගෙන් හරි නීති හැදෙන්නෙ කොහොමද? මංත්‍රී විශ්‍රාම වැටුප නැති කරන්නෙ කොහොමද? පර්මිට් අඩුකරන්නෙ කොහොමද? හොරකම නවත්තන නීති/රාජ්‍ය ආයතන වල දූෂණ කරන්න බැරිවෙන නීති ගේන්නෙ කොහොමද? එතකොට උන්ට කෙළවෙලාම යනවනෙ. ඒ නිසා මුන් එක්ක ඒ රටට ඕන නීති කවදාවත් එන්නෙ නෑ. අන්න ඒකයි කියන්නෙ උන්ව නවත්තන්න නම් ඊට කලින් උන්ව ගේන උන් නවත්තන්න ඕන. උන් ගෝටගේ ඇඟේ වහල ඉන්න පරපෝශිතයො දැන්. උන්ට මුන් නැතුව වත් මූට උන් නැතුවවත් පැවැත්මක් නෑ.

    දැන් ගෝට ට උන්ව නැතුව දිනන්න බැරිද ඒ කියන්නෙ? එහෙනම් මිනිස්සු එච්චරම කැමති නැතුව ඇතිනෙ. මිනිස්සු කැමති නම් ඔය හොරු සෙට් එක ඕන නෑනෙ දිනන්න. මම මෙ හොරුන්ට සපෝර්ට් කරන්නෙ නෑ මම එනව වෙනම කියල ආවොත් ගෝටට මමත් චන්දෙ දෙනව කියල මම කිව්වෙ ඒකයි. හොරු එක්ක එකතු වෙලා චන්දෙ ඉල්ලන ගමන් මම ආවම හොරු ඉවරයි කියන එකම විහිලුවක් කියල උඅලට හිතෙන්නෙ නැද්ද? ඇත්තටම ගෝට හොරකමට, දූෂණයට විරුද්ධ කෙනෙක් නම් ඒක මුලින්ම පෙන්නන්න ඕන හොරුන්ගෙන් ඈත් වෙලා ඉඳල.

    නිකමට හිතපන් මේ අපි ඉන්නෙ 2022 කියලා. 2020 දි ගෝට ජනාධිපති උනා කියමු.

    දැන් වගේම මේ යන විදියම යනව ඊලඟ අවුරුදු 5ත්. දැන් බයියො ටොයියොන්ට බනිනව වගේ ඊළඟට ටොය්යො බයියොන්ට බනිනව. එරෝසාන් සංවර්ධන නිවුස් ත්‍රෙඩ් එකක් දානව. මොන්සන් ඒකට හොරකම් ගැනයි, විකුනපුව ගැනයි පෝස්ට් හද හද දානව දැන් ඔය nicjosh83 කරන්න වගේ. ජෙප්පො ටොයියොන්ට බනිනව. ඉස්සරහට බයියොන්ට ජෙප්පොත් හොඳ වෙනව. ටොයියොන්ට නරක වෙනව. මිනිස්සුන්ට නම් ගෝටට විරුද්දව කතාකරන්නවත් බැරිවෙයි ඒත් හොරුන්ට වෙනසක් වෙන්නෙ නෑ. පර්මිට් ගන්නව. සියලු සැප ගන්නව උඹේ අපේ බදු සල්ලි වලින්. කලින් විපක්ශෙ හිටපු කුඩු කාරයො, එතනෝල් කාරයො, බඩු කාරයො, මාල කඩපු එවුන් දැන් කැබිනට් ඇමතිලා. උන් ගියපාර විපක්ශෙ ඉන්නකොටත් පර්මිට් ගත්තා. දැනුත් ගන්නව. ලොකු කොමිස් කුට්ටි ගන්නව.

    අනුර ල, රනිල් ලා, රවීල ,මොන්ගල ල , රාජිත ල කෑගහනව මෙන්න හොරු මුන් හොරකම් කරනව අපේ ආණ්ඩුවක් ආවම මුන්ව හිරේ දානව. දඬුවම් දෙනව. අගෝස්තු ඉඳන් මරා හිරේ කියල ඔය දාල තියෙන්නෙ එකෙක්. ඒ වගේ තමයි 2021 අගෝස්තු ඉඳන් පොනිලා හිරේ, ඊළඟ පෝයෙන් පස්සෙ අනිත් හොරු හිරේ. එතකොට ජනාධිපතිවරණෙට කලින් කිව්ව වගේ මහබැංකු හොරකමට රනිලා හිරේ යනවද? නෑ මිත්‍රවරුනි. බයියො, ටොයියො, ජෙප්පො හැමදාම අන්දල ජනාධිපති සහ එයාගෙ සහචරයො ටික සැපේ ඉන්නව. ඔය අතරෙ 2024 කිට්ටු වෙනව. දැන් සුපුරුදු පරිදි ජනාධිපති සහ ආණ්ඩුව මිනිස්සුන්ට එපාවෙලා. දැන් එනව ආපහු ටොයියොන්ගෙ වාරෙ. අපේ ආණ්ඩුව ආවම හොර ගෝට හිරේ කියල කිරියෙන්/FB එකෙන් පටන්ගන්නව. අලුත් මූනක් ජනප්‍රිය චරිතයක් හොයාගන්නව මිනිස්සු ටික අන්දන්න. ක්‍රිකට් ටීම් එකේ එකෙක් වෙන්නත් පුලුවන්. සරල, නිහතමානී,කොන්ද පණ තියෙන etc etc.. සමහරවිට එතකොට ජනාධිපතිවරන කියල එකක් නැතිවෙලත් තියෙයිද දන්නෙ නෑ. :rolleyes: ඔය cycle එකමයි රිපීට් වෙන්නෙ...

    මේ රටේ මිනිස්සුයි වෙනස් වෙන්න ඕන. එතකොට අනිත් දේවල් වෙනස් වෙයි.
     
    • Like
    Reactions: DangerMan119

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    Dan uba kiyanne Naganannda or Pallewatta awoth oka wenas wenawa kiyalada? :D:D
    Un awath wenne okama thama bn. :sorry:

    Nagananda, Pallewatta, Gota, Sajith, MR, Ranil me kawru awath wenne okama thama. e hama ekama enne thamange wasiyata misak rata hadanna neme.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,577
    2
    54,121
    113
    පාර්ලිමේන්තු මැතිවරණෙන් තමයි උන් එන්නේ. ඒත් කවුද උන්ට නාමයෝජනා දෙන්නෙ? නාමයෝජනා දීල තියෙන්නෙ නරක එවුන්ට නම් හොඳ එවුන් එවන්නෙ කොහොමද?

    නාගානන්ද ආවම නරක එවුන්ට නාමයෝජනා ලැබෙන්නෙ නැද්ද? :eek:

    මොකටද එහෙම බලේ පවත්වා ගන්නෙ? ඒත් රටට වැඩක් කරන්නද? එහෙම බලේ තහවුරු කරගන්නෙත් තමන්ගෙ හොරකම්, ජඩවැඩ වලට සාක්ශියක් වත් නැතිවෙන්න, අඩුමගානෙ ඒකට විරුද්දව කතාකරන්නෙවත් නැතිවෙන්න ඕන නිසා.

    එහෙනං ඔය කියන බලය තිබ්බ මහින්ද ගැන ඇත්තයි බොරුයි දාහක් විතර මිනිස්සුන්ට කිව්වෙ කවුද 2015 දී?

    මේ ආතක් පාතක් නැති දේශපාලනේ නැත්නම් මාල කඩනව වගේ දෙයකින් ඇර ජීවත් වෙන්න වෙන දෙයක් නැති උන්ගෙන් හරි නීති හැදෙන්නෙ කොහොමද? මංත්‍රී විශ්‍රාම වැටුප නැති කරන්නෙ කොහොමද? පර්මිට් අඩුකරන්නෙ කොහොමද? හොරකම නවත්තන නීති/රාජ්‍ය ආයතන වල දූෂණ කරන්න බැරිවෙන නීති ගේන්නෙ කොහොමද? එතකොට උන්ට කෙළවෙලාම යනවනෙ. ඒ නිසා මුන් එක්ක ඒ රටට ඕන නීති කවදාවත් එන්නෙ නෑ. අන්න ඒකයි කියන්නෙ උන්ව නවත්තන්න නම් ඊට කලින් උන්ව ගේන උන් නවත්තන්න ඕන. උන් ගෝටගේ ඇඟේ වහල ඉන්න පරපෝශිතයො දැන්. උන්ට මුන් නැතුව වත් මූට උන් නැතුවවත් පැවැත්මක් නෑ.

    ඒ කියන්නේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය පැරදුනොත් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණෙන් ඔය කියන අට පාස් නැති මාල කඩන මන්ත්‍රීල පාර්ලිමේන්තු එන එක නිකම්ම නැතිවෙනවද? ඒ කොහොමද? :eek:

    දැන් ගෝට ට උන්ව නැතුව දිනන්න බැරිද ඒ කියන්නෙ? එහෙනම් මිනිස්සු එච්චරම කැමති නැතුව ඇතිනෙ. මිනිස්සු කැමති නම් ඔය හොරු සෙට් එක ඕන නෑනෙ දිනන්න. මම මෙ හොරුන්ට සපෝර්ට් කරන්නෙ නෑ මම එනව වෙනම කියල ආවොත් ගෝටට මමත් චන්දෙ දෙනව කියල මම කිව්වෙ ඒකයි. හොරු එක්ක එකතු වෙලා චන්දෙ ඉල්ලන ගමන් මම ආවම හොරු ඉවරයි කියන එකම විහිලුවක් කියල උඅලට හිතෙන්නෙ නැද්ද? ඇත්තටම ගෝට හොරකමට, දූෂණයට විරුද්ධ කෙනෙක් නම් ඒක මුලින්ම පෙන්නන්න ඕන හොරුන්ගෙන් ඈත් වෙලා ඉඳල.

    ගෝටාත් නාගා වගේ තනියම ඉල්ලුවා කියමු ප්‍රධාන පක්ෂ කිසි එකක උදවු නැතුව. එතකොට ඔය ප්‍රධාන පක්ෂෙකිනුත් අපේක්ෂකයෙක් දානවනේ ගෝටා එන්නේ තනියම නිසා - අවංකව හිතනවා ද UNP අපේක්ෂකයයි UPFA අපේක්ෂකයයි පොහොට්ටු අපේක්ෂකයයි එක්ක තරඟ කරලා ගෝටාභය දිනයි කියලා?

    නිකමට හිතපන් මේ අපි ඉන්නෙ 2022 කියලා. 2020 දි ගෝට ජනාධිපති උනා කියමු. දැන් වගේම මේ යන විදියම යනව ඊලඟ අවුරුදු 5ත්. ඔය cycle එකමයි රිපීට් වෙන්නෙ...

    2005 දී කවුරුහරි කිව්වනං මහින්ද මේ අවුරුදු තිහක් යන යුද්දේ අවුරුදු හතරෙන් ඉවර කරනවා කියල බහුතරය පිළිගන්නේ නෑනේ. ඒකයි මම කිව්වේ රාජපක්ෂලා වැඩ කරලා පෙන්නලා තියෙනවා කියල. මේ Cycle එක කඩනවා කියල හැම ජනාධිපති අපේක්ෂකයම කිව්වත් බහුතරය ඒක පිළිගන්නේ නෑ - ඒත් උවමනාව තියෙනවා නම් හොරු රැළක් මැද ඉඳල හරි ඒක කරන්න යන්තම් වත් Potential එකක් තියෙනවා කියල පෙන්නලා තියෙන අපේක්ෂකයා ගෝඨාභය විතරයි. උවමනාව තියෙනවා කියල නම් හැම ජනාධිපති අපේක්ෂකයම කියනවා නේ.

    මේ රටේ මිනිස්සුයි වෙනස් වෙන්න ඕන. එතකොට අනිත් දේවල් වෙනස් වෙයි.

    ඔව් පාර්ලිමේන්තු චන්දෙදි පල්ලෙවත්තගේ පක්ෂයක්, නාගානන්දගේ පක්ෂයක්, ඔය විදිහට අලුත් මුණූ එයිනේ. දැන් ඉන්න මන්ත්‍රීල වැඩක් කරන්නේත් නැති වැඩක් කරන්නත් බැරි හොරු කියල දන්න නිසා මිනිස්සු වෙනස් වෙලා අට පාස් නැති මාල කඩන්නෝ පාර්ලිමේන්තුවට යැව්වේ නැත්නම් ජනාධිපති වෙන කාට වුණත් අර Cycle එක කඩන්න ලේසි වෙයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,978
    86,183
    113
    ආශ්චර්යමත් රටක
    Dan uba kiyanne Naganannda or Pallewatta awoth oka wenas wenawa kiyalada? :D:D
    Un awath wenne okama thama bn. :sorry:

    Nagananda, Pallewatta, Gota, Sajith, MR, Ranil me kawru awath wenne okama thama. e hama ekama enne thamange wasiyata misak rata hadanna neme.

    ඔව් එහෙම වෙන්නත් පුලුවන්. ඒක අපි දන්නෙ නෑ. ඒත් බන් වෙනසක් කරන්න ඕන නම් තියෙන සිස්ටම් එකෙන් නැතුව වෙනස් විදියකට එන එකෙක්ව ගේන්න ඕන. මෛත්‍රී ආවෙත් මෙච්චර කල් හිටපු අනිත් අය ආවෙත් ගෝට එන්නෙත් දැන් ඉන්න ජරාජීර්ණ සෙට් එකත් එක්ක. එහෙම නැතුව එන කෙනෙක් නිසයි නාගානන්ද හොඳයි කියන්නෙ. නැතුව හැමෝම එකයි කවුරුත් එන්නෙ තමන්ගෙ වාසියට විතරයි කියල හිටියම වෙන්නෙත් අර පරණ ජරා විදියම continue වෙන එකම නේද?

    කවුරුත් එකයි ඔක්කොම හොරු තමයි කියන එකත් නොදන්න දෙවියට වඩා දන්න යකා හොඳයි. ඕව ඔය දැන් ඉන්න දේශපාලුවො උන්ගෙ වාසියට හදාගත්ත ඒව. එතකොට මිනිස්සු චන්දෙ දෙන්නෙ උන්ටම විතරයි. පරණ උන් දූශිතයි කියල අපි 100% ක් දන්නව. මෙයාට දූෂණ චෝදනා වත් නෑ. දැන් රටේ වෙලා තියෙන දූෂණ වලට තනියම නඩු කියල තියෙනව. ඒ ඔක්කොම අමතක කරත් දේශපාලනේට ආවම දූශිත වෙන්න චාන්ස් එක 50% යි. එතකොට කාටද දෙන්න ඕන?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,577
    2
    54,121
    113
    ඔව් එහෙම වෙන්නත් පුලුවන්. ඒක අපි දන්නෙ නෑ. ඒත් බන් වෙනසක් කරන්න ඕන නම් තියෙන සිස්ටම් එකෙන් නැතුව වෙනස් විදියකට එන එකෙක්ව ගේන්න ඕන. මෛත්‍රී ආවෙත් මෙච්චර කල් හිටපු අනිත් අය ආවෙත් ගෝට එන්නෙත් දැන් ඉන්න ජරාජීර්ණ සෙට් එකත් එක්ක. එහෙම නැතුව එන කෙනෙක් නිසයි නාගානන්ද හොඳයි කියන්නෙ. නැතුව හැමෝම එකයි කවුරුත් එන්නෙ තමන්ගෙ වාසියට විතරයි කියල හිටියම වෙන්නෙත් අර පරණ ජරා විදියම continue වෙන එකම නේද?

    ගෝටා ආවම ජරාජීර්ණ සෙට් එක ඔටෝමැටිකලි පාර්ලිමේන්තු එන්නෙත් නෑ නාගානන්ද ආවොත් ජරාජීර්ණ සෙට් එක ඔටෝමැටිකලි පාර්ලිමේන්තු මැතිවරණය පරදින්නේත් නෑ. ඇයි හැමතිස්සෙම ගෝටා+ජරාජීර්ණ සෙට් එක කියන එක එකකුත් නාගානන්ද එකකුත් කියල පෙන්නන්න හදන්නේ? නාගානන්ද ජනාධිපතිවරණය දිනල ජරාජීර්ණ සෙට් එක පාර්ලිමේන්තු මැතිවරණෙන් පාර්ලිමේන්තුවට ආවොත් නිකම්ම නාගානන්ද+ජරාජීර්ණ සෙට් එක වෙනවනේ.
    නාගානන්ද+ජරාජීර්ණ සෙට් එක වුණොත් ඔය කියන Cycle කැඩිල්ල කරන්න පුලුවන්ද?

    කොහොමත් ඇත්ත කතාව ඔය Cycle එක කඩන්න නෙමෙයිනේ නාගානන්ද එන්නේ:

    බලයට එනවද නැද්ද නෙවෙයි බන් චන්දෙ දාන්නයි ඕන... අනිත් උන්ගෙන් වැඩක් නෑ කියල හිතන උන් නාගානන්ද ට චන්දෙ දානව නම් ඒ ඇති...

    කොහොමත් 51% ක් නැතුව කාටවත් ජනදිපති වෙන්න බෑනෙ.. නාගානන්ද ට 20% ක් හරි ගන්න පුලුවන් වෙයි තරුණ උන් ටිකවත් හරියට චන්දෙ දැම්මොත්.. එතකොට වෙන කාටවත් බලේට එන්නත් බෑ.. ප්‍රධාන පක්ශ 2න් එකෙක්වත් 51% ක් ගන්නෙ නෑනෙ එතකොට.. අපිට පරණ දූශිත උන් එකෙක්වත් එපා කියන පණිවිඩේ දෙන්න වෙන විදියක් නෑ. :no::no:

    මේකනේ නාගානන්දට කරන්න පුළුවන් උපරිම වැඩේ.

    කවුරුත් එකයි ඔක්කොම හොරු තමයි කියන එකත් නොදන්න දෙවියට වඩා දන්න යකා හොඳයි. ඕව ඔය දැන් ඉන්න දේශපාලුවො උන්ගෙ වාසියට හදාගත්ත ඒව. එතකොට මිනිස්සු චන්දෙ දෙන්නෙ උන්ටම විතරයි. පරණ උන් දූශිතයි කියල අපි 100% ක් දන්නව. මෙයාට දූෂණ චෝදනා වත් නෑ. දැන් රටේ වෙලා තියෙන දූෂණ වලට තනියම නඩු කියල තියෙනව. ඒ ඔක්කොම අමතක කරත් දේශපාලනේට ආවම දූශිත වෙන්න චාන්ස් එක 50% යි. එතකොට කාටද දෙන්න ඕන?

    ගෝටාභය දූෂිතයි කියන්නෙ නෑනේ කවුරුවත්, ඒකනේ ඔයා වුණත්

    මම එනව වෙනම කියල ආවොත් ගෝටට මමත් චන්දෙ දෙනව කියල මම කිව්වෙ ඒකයි.

    කිව්වේ. ඉතිං ගෝටාභයත් දේශපාලනේට ආවම දූශිත වෙන්න චාන්ස් එක 50% තමයි :lol:

    අනික මේ කේස් එකත් තියෙනවනේ:

    වැදගත්ම දේ මම නම් හිතන්නෙ ජනාදිපති කමට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීල සෙට් එක වෙනස් කරන එක. දැන් ඉන්න එවුන්ම නම් එන්නෙ කවුරු ජනාදිපති උනත් වෙනසක් වෙන්නෙ නෑ කියලයි මම නම් හිතන්නෙ.
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔව් එහෙම වෙන්නත් පුලුවන්. ඒක අපි දන්නෙ නෑ. ඒත් බන් වෙනසක් කරන්න ඕන නම් තියෙන සිස්ටම් එකෙන් නැතුව වෙනස් විදියකට එන එකෙක්ව ගේන්න ඕන. මෛත්‍රී ආවෙත් මෙච්චර කල් හිටපු අනිත් අය ආවෙත් ගෝට එන්නෙත් දැන් ඉන්න ජරාජීර්ණ සෙට් එකත් එක්ක. එහෙම නැතුව එන කෙනෙක් නිසයි නාගානන්ද හොඳයි කියන්නෙ. නැතුව හැමෝම එකයි කවුරුත් එන්නෙ තමන්ගෙ වාසියට විතරයි කියල හිටියම වෙන්නෙත් අර පරණ ජරා විදියම continue වෙන එකම නේද?

    කවුරුත් එකයි ඔක්කොම හොරු තමයි කියන එකත් නොදන්න දෙවියට වඩා දන්න යකා හොඳයි. ඕව ඔය දැන් ඉන්න දේශපාලුවො උන්ගෙ වාසියට හදාගත්ත ඒව. එතකොට මිනිස්සු චන්දෙ දෙන්නෙ උන්ටම විතරයි. පරණ උන් දූශිතයි කියල අපි 100% ක් දන්නව. මෙයාට දූෂණ චෝදනා වත් නෑ. දැන් රටේ වෙලා තියෙන දූෂණ වලට තනියම නඩු කියල තියෙනව. ඒ ඔක්කොම අමතක කරත් දේශපාලනේට ආවම දූශිත වෙන්න චාන්ස් එක 50% යි. එතකොට කාටද දෙන්න ඕන?
    Machan uba kohomada kiyanne Nagananda awoth okata anith un set wennema naa kiyala?
    Mama kiyanne Nagananda awath dan inna un shape eke uta set wenawa, ehema une nathnam Naganadata pawathmak naa bn, u akamathi unoth wenne wedi kanna ehema nathnam bombekin kaali kudu karaganna.

    api thama danne naane election ekata aththtama enne kawda kiyalawath. Election eka lan wela aduma Nama yojana dunnama thama danaganna wenne aththatama kawda kiyala illanne & ein sudusu kena kawda kiyala. Ethakan api nikan katha kalata therumak naa machan.

    Mama kiyanne mekai machan, lankawe kawru deshapalanayata awath me rata hadanna baa machan. api piliganna akamathi unath aththa okai. awurudu 70k thisse uneth okai, issarahata wenneth okai. Oka therumgaththa aya thama lankawa atharala wena ratawal walata yanne. Mama kiyanne thamanta hakiyawak, ugathkamak thiyenawa nam me ratin yanna kiyana ekai. lankawa kiyanne goda ganna puluwan ratak nemei.
    Lankwa me thathwen thiyenne deshapalakayo nisa neme, moda minissu nisa. e wagema thama e moda minissu pramane 90% wada wadi, ekai me rata hadanna bari.
     
    bari nan ay bung mechchara reply danne ? sadde nathuwa hitapanko :baffled: