2020_චන්දෙ_කාටද?

චන්දෙ කාටද?


  • Total voters
    159
  • Poll closed .

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කාටද චන්දෙ දෙන්නේ?



    එළකිරියේ දාන පෝල් වල හොඳ නිරුපනයක් එනවා මතිඅවරණ ගැන. කාටද චන්දෙ දෙන්නේ කියල දාගෙන යන්න.
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    JVP ඵකට..හේතුව මේක..:oo:


    EhW1q6b.jpg
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අප්පට පෙරටුගාමී කියන්නේ ජෙප්පොද බන්? :lol::lol::lol::lol:

    මම ඵහෙම කිව්වද?:rolleyes:මම කිව්වෙ ජන්දෙ දෙන්නෙ JVP ඵකට කියලනේ..:oo:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම ඵහෙම කිව්වද?:rolleyes:මම කිව්වෙ ජන්දෙ දෙන්නෙ JVP ඵකට කියලනේ..:oo:
    ජෙප්පොන්ට දෙන්න කොහොමද බන් උඹට පෙරටුගමින්ගේ වැඩ අදාළ වෙන්නේ? :confused::confused:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,558
    864
    113
    2005 ට කලින් හිටපු මහින්දය දැන් ඉන්නේ.
    චමල්ගේ පුතෙක් නේද ශ්‍රී ලනක්න් එයාර් එකට කෙලල්ලා තියෙන්නේ.
    එක බෙර ගන්න ඕනි නම් ඉන්න ඕනා.
    නැත්නම් හමුලා අප්පොච්චිලා බප්පොච්චිලා වලන් බිදිනවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,460
    1
    58,946
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොහොට්ටුවට අනිවා චන්දය දෙන්න. නැත්නම් 2/3 නෑ කියල නිදහසට කාරණා කිය කිය ඉඳින් ඊලඟ අවුරුදු 5.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,711
    16,713
    113
    මම vote කරන්නෙ නෑ ජන්දෙ දාන්න ලංකාවෙ නැති නිසා ඒත් මේකත් කියන්න ඕන ජනපති පොහොට්ටුවෙන් පත් කරල වෙන උන් ටිකකට අැමති පට්ටම් අගමැති පට්ටම් දුන්නොත් මේ අවුරුදු 5ත් යහපාලනය වගේ කැඳ හැලියක් වෙයි.:D
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,711
    16,713
    113
    පොහොට්ටුවට අනිවා චන්දය දෙන්න. නැත්නම් 2/3 නෑ කියල නිදහසට කාරණා කිය කිය ඉඳින් ඊලඟ අවුරුදු 5.

    :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආ......
    දැන් සජියයි රනිලයි එක පක්ශෙකින් ඉල්ලයි කියල සුවර්ද ???? උන් කාකොටාගෙන ඉවර නෑ නේද තාම.. :rolleyes::rolleyes::rolleyes:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,837
    653
    113
    ඔබගේ චන්දය අහිකුන්ඨක මිත්‍යාදෘෂ්ඨික ජාතියක් ජම්මයක් නැති JVP ය හැර අන් ඕනෑම පක්ෂයකට දමන්න...
    ​
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔබගේ චන්දය අහිකුන්ඨක මිත්‍යාදෘෂ්ඨික ජාතියක් ජම්මයක් නැති JVP ය හැර අන් ඕනෑම පක්ෂයකට දමන්න...
    ​

    Exactly!
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔබගේ චන්දය අහිකුන්ඨක මිත්‍යාදෘෂ්ඨික ජාතියක් ජම්මයක් නැති JVP ය හැර අන් ඕනෑම පක්ෂයකට දමන්න...
    ​

    :rofl::rofl::rofl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,711
    16,713
    113
    ඔබගේ චන්දය අහිකුන්ඨක මිත්‍යාදෘෂ්ඨික ජාතියක් ජම්මයක් නැති JVP ය හැර අන් ඕනෑම පක්ෂයකට දමන්න...
    ​

    :rofl: