2020_චන්දෙ_කාටද?

චන්දෙ කාටද?

  • Total voters
    159
  • Poll closed .

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    84628270_2586350058287860_9166341150406082560_o.jpg

    බිමල්ගෙ BMW එක මතක්වුනා
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මම vote කරන්නෙ නෑ ජන්දෙ දාන්න ලංකාවෙ නැති නිසා ඒත් මේකත් කියන්න ඕන ජනපති පොහොට්ටුවෙන් පත් කරල වෙන උන් ටිකකට අැමති පට්ටම් අගමැති පට්ටම් දුන්නොත් මේ අවුරුදු 5ත් යහපාලනය වගේ කැඳ හැලියක් වෙයි.:D

    :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    ඉන්න එකෙක්වත් දෙන්න වටින ජාතියේ උන් නෙමෙයි . ගිහින් කුරුටු ගාල එනවා. අපේ නැනේ ඉහත කිසිවත් නොවේ එක එක තිබ්බනම් එකට ගහනවා . ඔක්කම පල් හොරු තව දුරටත් මේ මල්වට්ටිටියට දායක වෙන්නේ නැ . කැමති උන් කැමති උනට දාල පුක මහල වගේ ඉදපල්ලා වෙන ඉතින් වෙන්න දෙයක් නැනේ . මේක දියුණු වෙනකොට බැරියැ
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඉන්න එකෙක්වත් දෙන්න වටින ජාතියේ උන් නෙමෙයි . ගිහින් කුරුටු ගාල එනවා. අපේ නැනේ ඉහත කිසිවත් නොවේ එක එක තිබ්බනම් එකට ගහනවා . ඔක්කම පල් හොරු තව දුරටත් මේ මල්වට්ටිටියට දායක වෙන්නේ නැ . කැමති උන් කැමති උනට දාල පුක මහල වගේ ඉදපල්ලා වෙන ඉතින් වෙන්න දෙයක් නැනේ . මේක දියුණු වෙනකොට බැරියැ
    :yes::yes::yes: .මමත් කුරුටු ගාන්න තමයි ඉන්නේ. දෙන උන් අඩු ගානෙ වැදගත් මිනිස්සු ටිකකටවත් දීපල්ලා. මෙළෝ රහක් නැති හාල්පාරුවෝ යවන්නේ නැතිව කොයි පක්ෂේ උනත්.
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉන්න එකෙක්වත් දෙන්න වටින ජාතියේ උන් නෙමෙයි . ගිහින් කුරුටු ගාල එනවා. අපේ නැනේ ඉහත කිසිවත් නොවේ එක එක තිබ්බනම් එකට ගහනවා . ඔක්කම පල් හොරු තව දුරටත් මේ මල්වට්ටිටියට දායක වෙන්නේ නැ . කැමති උන් කැමති උනට දාල පුක මහල වගේ ඉදපල්ලා වෙන ඉතින් වෙන්න දෙයක් නැනේ . මේක දියුණු වෙනකොට බැරියැ

    මාලිමාවට ගහපන්කො හුත්තො කුරුටු ගාන්නේ අාතක් පාතක් නැති පොන්නයො වගේ..ඵක පාරක් බලය දීල බලපං රට ගොඩ ගන්න හැටි උන්.තොපි දෙපැත්තෙන්ම බැට කෑවනේ මේ තරම් කල්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉන්න එකෙක්වත් දෙන්න වටින ජාතියේ උන් නෙමෙයි . ගිහින් කුරුටු ගාල එනවා. අපේ නැනේ ඉහත කිසිවත් නොවේ එක එක තිබ්බනම් එකට ගහනවා . ඔක්කම පල් හොරු තව දුරටත් මේ මල්වට්ටිටියට දායක වෙන්නේ නැ . කැමති උන් කැමති උනට දාල පුක මහල වගේ ඉදපල්ලා වෙන ඉතින් වෙන්න දෙයක් නැනේ . මේක දියුණු වෙනකොට බැරියැ
    තමන්ට තියෙන චන්දෙ කුරුටු ගාල අනික් උන් පත්කරපු උන්ට බැන බැන ඉන්නව හොරුන්ට චන්දෙ දෙනව කියල අනේ මෙහෙම බුද්ධිමත් චන්ද දායකයො රටකට වාසනාවන් :love:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මාලිමාවට ගහපන්කො හුත්තො කුරුටු ගාන්නේ අාතක් පාතක් නැති පොන්නයො වගේ..ඵක පාරක් බලය දීල බලපං රට ගොඩ ගන්න හැටි උන්.තොපි දෙපැත්තෙන්ම බැට කෑවනේ මේ තරම් කල්.

    :lol:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මාලිමාවට ගහපන්කො හුත්තො කුරුටු ගාන්නේ අාතක් පාතක් නැති පොන්නයො වගේ..ඵක පාරක් බලය දීල බලපං රට ගොඩ ගන්න හැටි උන්.තොපි දෙපැත්තෙන්ම බැට කෑවනේ මේ තරම් කල්.
    0PcrzlC.png
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පොහොට්ටුවට අනිවා චන්දය දෙන්න. නැත්නම් 2/3 නෑ කියල නිදහසට කාරණා කිය කිය ඉඳින් ඊලඟ අවුරුදු 5.
    ගොට අද කියල තිබ්බේ එයාට වැඩක් කරගන්න විදියක් නැ 19 නිසා. 2/3 දෙන්න 19 වෙනස් කරන්න කියල
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ගොට අද කියල තිබ්බේ එයාට වැඩක් කරගන්න විදියක් නැ 19 නිසා. 2/3 දෙන්න 19 වෙනස් කරන්න කියල

    ඇත්ත වෙන්න ඇති.JVP UNP එකත් එක්ක එකතු වෙලා දඩි බිඩියේ 19 ගේන්නේ නැහැනේ උන්ට වාසියක් නැත්නම්..අනික මතකනේ රනිල්ගේ අගමැති පට්ටම බේරගන්න ජෙප්පෝ පාලිමන්ට් එකේ දුවපු හැටි..:P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,840
    113
    canada
    ඇත්ත වෙන්න ඇති.JVP UNP එකත් එක්ක එකතු වෙලා දඩි බිඩියේ 19 ගේන්නේ නැහැනේ උන්ට වාසියක් නැත්නම්..අනික මතකනේ රනිල්ගේ අගමැති පට්ටම බේරගන්න ජෙප්පෝ පාලිමන්ට් එකේ දුවපු හැටි..:P

    රනිල් වෙනුවෙන් ජෙප්පෝ ජීවිතෙ උනත් පරිත්‍යාග කරන්න සුදානම් :P:rofl:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඇත්ත වෙන්න ඇති.JVP UNP එකත් එක්ක එකතු වෙලා දඩි බිඩියේ 19 ගේන්නේ නැහැනේ උන්ට වාසියක් නැත්නම්..අනික මතකනේ රනිල්ගේ අගමැති පට්ටම බේරගන්න ජෙප්පෝ පාලිමන්ට් එකේ දුවපු හැටි..:P

    බලතල නැ කියල දැනගෙන නේ පත් උනේ.
    සිරාට තිබ්බ බලතලවත් නැ මෙයාට.
    2/3 හම්බුනොත් මහින්ද අගමැතිට විදායක බලතල ගනී ගොටට කුදගහගන්න කියල
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,296
    5,383
    113
    Panadura
    අද පොඩ්ඩක් පානදුරේට ගියා. යද්දී කල්පනා කලේ රට හදන්න ඕනෙකමක් නැති මන්දබුද්ධිකයින්ට මිනිස්සු මොකට චන්දෙ දෙනවද කියලා. මුන් පස්සේ යන හරක් ඉන්නවනේ තාමත්. :angry::angry:

    ggq96OR.jpg

    bNDJRmn.jpg