අද පොඩ්ඩක් පානදුරේට ගියා. යද්දී කල්පනා කලේ රට හදන්න ඕනෙකමක් නැති මන්දබුද්ධිකයින්ට මිනිස්සු මොකට චන්දෙ දෙනවද කියලා. මුන් පස්සේ යන හරක් ඉන්නවනේ තාමත්. :angry::angry: තාප්පෙක පෝස්ටර් ගහන්නත් බැරිද දැන්.?