2020_ජනාධිපති_අපේක්ෂකයා ?

2020 ජනාධිපති අපේක්&#3

  • ගෝඨාබය රාජපක්ෂ තරඟයට ඉදිරිපත් නොවුනොත් අපි ඡන්දෙ දෙන්නෙ නෑ.

    Votes: 64 42.4%
  • මහින්ද රාජපක්ෂ නම් කරන ඕනම කෙනෙක්ට අපි ඡන්දෙ දෙනවා.

    Votes: 35 23.2%
  • අපි දෙන්නෙ බැසිල් රාජපක්ෂට විතරයි.

    Votes: 3 2.0%
  • පොදු අපේක්ෂකයෙකුට දෙනවා.

    Votes: 11 7.3%
  • විකල්ප කණ්ඩායමකට දෙනවා

    Votes: 38 25.2%

  • Total voters
    151
  • Poll closed .

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    ගෝඨාබය රාජපක්ෂ තරඟයට ඉදිරිපත් නොවුනොත් අපි ඡන්දෙ දෙන්නෙ නෑ.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ගෝඨාබය රාජපක්ෂ තරඟයට ඉදිරිපත් නොවුනොත් අපි ඡන්දෙ දෙන්නෙ නෑ.

    ආණ්ඩු ක්‍රම ව්යවස්ථාවේ වෙනසක් මගින් ජනාධිපතිවරණයේ වෙනසක් වුනේ නැත්නම් ගෝඨාභය රාජපක්ෂ කරළියට එන එක නවත්තන්න බෑ.
    බැසිල් තියා මොකා මොන සූත්තරේ දැම්මත් ඒවා හරියන්නෙ නෑ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    ආණ්ඩු ක්‍රම ව්යවස්ථාවේ වෙනසක් මගින් ජනාධිපතිවරණයේ වෙනසක් වුනේ නැත්නම් ගෝඨාභය රාජපක්ෂ කරළියට එන එක නවත්තන්න බෑ.
    බැසිල් තියා මොකා මොන සූත්තරේ දැම්මත් ඒවා හරියන්නෙ නෑ.

    Awoth ehemay,nathi unoth apahu kisi ekekuta chande denneth neha,deshpalane gana katha karanneth neha
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    ගෝඨාබය කියන්නේ පිස්සෙක්, මිනිමරුවෙක් පල් හොරෙක්
    තව ත්‍රෙඩ් 100ක් දැම්මත් ඕක තමයි ඇත්ත
    හරි.එතකොට ගෝට මිනී මරුවෙක්,රනිල් පොන්නයෙක්,සිරා නිවටයෙක්....එතකොට අපි කාටද උට්‍ටො චන්දෙ දෙන්නෙ???:baffled::baffled:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    හරි.එතකොට ගෝට මිනී මරුවෙක්,රනිල් පොන්නයෙක්,සිරා නිවටයෙක්....එතකොට අපි කාටද උට්‍ටො චන්දෙ දෙන්නෙ???:baffled::baffled:

    ඇයි බං rangana26 කියන්නේ විදග්ධ පුක් ශෝධකයෙක්. Sadun Buwa කියන්නේ ලොල්ලෙක්.
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    Ubala kata dunnat GuNP ekekuta denna epa

    Unp සාමාජිකත්වය ලැබීමට තිබිය යුතු සුදුසුකම

    1 )බුද්ධි ඵලය(I.Q) 90 ට අඩු විය යුතුය.
    (මෙය මූලිකම සුදුසුකම වේ .අනික්වා මෙහි ව්‍යුත්පන්න වේ )

    2 )දැඩි ආත්මාර්ථ කාමියෙකු විය යුතුය.
    (රට ජාතිය පමණක් නොව තම පවුලේ අය වුවද තමාගේ යහපත වෙනුවෙන් බිලි දීමට ඉදිරිපත් වන්නේ මෙම ගුණය නිසාය.)

    3 )ආධානග්‍රාහී (DOGMATIC)මානසිකත්වයෙන් පෙළිය යුතුය.
    (මැරුණත් UNP, පරම්පරාවම UNP,කැපුවත් කොළ පාටයි,කන්න නැතත් මහින්ද පරාජය කරගත්තා ,යන මානසිකත්වයෙන් සතුටක් ලැබිය හැක්කේ මේ ගුණය නිසාය.)

    4 )හීන මානයෙන් පෙළිය යුතුය.
    (සුද්දට යටත් වෙලා හිටියනම් හොදයි,උන් එක්ක හැප්පෙන්න අපිට බෑ ,බටහිරයන් කියන විදියට ඉන්න ඕන ,වැනි අදහස් මතුවන්නේ මේ ගුණය නිසාය .)

    5 )ආත්ම ගරුත්වයක් හෝ ලැජ්ජාවක් නොතිබීම වැදගත්ය.
    (මෝඩ කථා කියන්නට ගොස් පරම්පරාවම බැනුම් ඇස්සවීමට ,අතේ පැළවෙන බොරු කීමට ,හැකි වන්නේ මේ ගුණය නිසාය.)

    6 )දැනුම අඩු මට්ටමක පැවතිය යුතුය.
    (බ්‍රේස්ලට් දෙනවා ,පුංචි කාර් මිළ අඩුකරනවා ,රැකියා දසලක්ෂයත් දෙනවා,රාජපක්ෂ ණය නිසා රට ගෙනියන්න බෑ ,වැනි කියමන් සත්‍යයයි සිතෙන්නේ මේ නිසාය.)

    7 )මන්ද මානසිකත්වය විශේෂ සුදුසුකමකි.
    (මංගල ,සජිත් ඉදිරියට එන්නේ ඒ ගුණය නිසාය.)

    8 )සම ලිංගිකත්වය වැනි විකෘති තත්වයන් පැවතීමද යහපති.
    (මංගල ආදර්ශයට ගන්න .ඉහළට යෑමට සුදුසු කමකි.)
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබලට මේ ඩින්ගට මධූ රොක්ස්ව අමතක උනා නේද​? :D:D:D:D:D
    දැන් ඉතින් අහන්න එපා මධූ රොක්ස් කියන්නෙ කවුද කියලා
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ගෝඨාබය රාජපක්ෂ තරඟයට ඉදිරිපත් නොවුනොත් අපි ඡන්දෙ දෙන්නෙ නෑ.

    ඕන් බලපන් මොකක් හරි ගේමක් ගහලා පොහොට්ටුව ඇතුලේ උන්ම ගෝඨට 2020දි ඉල්ලන්න බැරි කරවනවා. පොහොට්ටුවට ඉන්න ලොකුම හෙනේ තමයි කලින් UNP එකෙන්ඡන්දේ ඉල්ලපු බැසිල් රාජපක්‍ෂ​. ඔක්කොටම කලින් ඕකව එලවලා දාන්න ඕනි

    UNP එකට සංගක්කරව දාලාවත් දිනන්න වෙන්නෙ නෑ. UNP එක තනිකර සමලිංගික අසහනකාරී උන් ඉන්න පක්‍ෂයක්.ඉතිහාසේ ඉදන්ම කරේ මේ රටට අයහපත් දෙව​;ල්. රටේ දේපල ඔක්කොම විකුණගෙන කාපු පක්‍ෂයක්.UNP ඒකට මිනිස්සු ඡන්දේ දෙන්න් නැහැ. UNP එකෙන් මහින්ද රාජපක්‍ෂ ඡන්දේ ඉල්ලුවත් මිනිස්සු UNPඑක නිසා ඡන්දේ දෙන්නේ නැහැ. JVPඑක ගැන කතා කරලා වැඩක් නෑ. JVP එකට වැඩිය ඡන්ද රොහාන් පල්ලෙවත්තගෙ පක්‍ෂේ අනිවා ගන්නවා.

    ගෝඨාබය රාජපක්ෂ මහතාට මහින්ද රාජපක්ෂ මහත්මයගෙන් කැපිල්ලක් තියෙනව කියල දැන් හැමෝම දන්නවනෙ. ඉතින් මේ වගෙ තත්වයක් යටතෙ ඔබගෙ තේරීම මොන වගෙ එකක් වෙයිද.

    1. ගෝඨාබය රාජපක්ෂ තරඟයට ඉදිරිපත් නොවුනොත් අපි ඡන්දෙ දෙන්නෙ නෑ.
    2. මහින්ද රාජපක්ෂ නම් කරන ඕනම කෙනෙක්ට අපි ඡන්දෙ දෙනවා
    3. අපි දෙන්නෙ බැසිල් රාජපක්ෂට විතරයි.
    4. පොදු අපේක්ෂකයෙකුට දෙනවා.
    5. විකල්ප කණ්ඩායමකට දෙනවා
    බැසිල් රාජපක්‍ෂගෙන් නම් හොද කැපිල්ලක් තියනවා:angry:
     
    Last edited:

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ගෝඨාබය රාජපක්ෂ මහතාට මහින්ද රාජපක්ෂ මහත්මයගෙන් කැපිල්ලක් තියෙනව කියල දැන් හැමෝම දන්නවනෙ. ඉතින් මේ වගෙ තත්වයක් යටතෙ ඔබගෙ තේරීම මොන වගෙ එකක් වෙයිද.

    1. ගෝඨාබය රාජපක්ෂ තරඟයට ඉදිරිපත් නොවුනොත් අපි ඡන්දෙ දෙන්නෙ නෑ.
    2. මහින්ද රාජපක්ෂ නම් කරන ඕනම කෙනෙක්ට අපි ඡන්දෙ දෙනවා
    3. අපි දෙන්නෙ බැසිල් රාජපක්ෂට විතරයි.
    4. පොදු අපේක්ෂකයෙකුට දෙනවා.
    5. විකල්ප කණ්ඩායමකට දෙනවා

    කොහොමද බන් එහෙම කැපිල්ලක් තියෙනවා කියල කියන්නේ?? මොකක්ද සාක්ශිය?
    :confused:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ගෝඨාබය රාජපක්ෂ මහතාට මහින්ද රාජපක්ෂ මහත්මයගෙන් කැපිල්ලක් තියෙනව කියල දැන් හැමෝම දන්නවනෙ

    එහෙම එකක් තියනව නම් එකෙන්ම ගෝටා
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,874
    1,031
    113
    Hamilton, NZ
    ගෝඨාබය කියන්නේ පිස්සෙක්, මිනිමරුවෙක් පල් හොරෙක්
    තව ත්‍රෙඩ් 100ක් දැම්මත් ඕක තමයි ඇත්ත

    උඹ ඔක තව ත්‍රෙඩ් ලක්ශෙක දැම්මත් ගු එන් පී මල් පොන්නයෙක්ට ආයේ එන්න දෙන්නෙත් නෑ :yes::yes::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කොහොමද බන් එහෙම කැපිල්ලක් තියෙනවා කියල කියන්නේ?? මොකක්ද සාක්ශිය?
    :confused:

    පොන්න රනිල තමයි කියල තියෙන්නෙ ඌත් එක්ක නිදිවදින ගමන්..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ

    කොහොමද බන් එහෙම කැපිල්ලක් තියෙනවා කියල කියන්නේ?? මොකක්ද සාක්ශිය?
    :confused:

    ඇයි බන් මහින්ද වාසුවයි, වෙල්ගමවයි දම්මල ගෝඨට ඇටෑක් කරෙ

    https://www.facebook.com/pansilu.dinith.3/videos/893088700877232/

    ගෝඨාභය පිටිපස්සේ ඉන්න බලවේග අතිශය භයානකයි
    https://www.facebook.com/NewsfirstSL/videos/2033913633335551/

    ගෝඨාභය දේශපාලන ක්‍රියාදාමයේ අපගේ නායකත්වයට සුදුසු පුද්ගලයෙක් නෙවෙයි.
    https://www.facebook.com/tharanga.jayawardana1/videos/1622079574557022/

    හිට්ලර් ආවොත් නාමල්ට වෙන්නෙ රගර් බෝලයක් අරගෙන මැලේසියාවට යන්න
    https://www.facebook.com/colomboxnews/videos/2056426061284103/

    දේශපාලනය නොකරපු අය මටනම් වැඩක් නැහැ
    https://www.facebook.com/colomboxnews/videos/2084455008481208/

    ගෝඨාභය රාජපක්ෂ ඒ කාලේ හැසිරුනේ කොහොමද
    https://www.facebook.com/316606422029002/videos/513863888969920/

    අපිට ඕන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්

    https://www.facebook.com/malisa.perera.3/videos/2135193910091902/

    ගෝඨාව බලවත් තත්වයක නොතැබිය යුතුයි
    https://www.facebook.com/salakuna/videos/1707193949604611/

    https://www.facebook.com/News.LakFM/videos/868724853338367/
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඇයි බන් මහින්ද වාසුවයි, වෙල්ගමවයි දම්මල ගෝඨට ඇටෑක් කරෙ

    https://www.facebook.com/pansilu.dinith.3/videos/893088700877232/

    ගෝඨාභය පිටිපස්සේ ඉන්න බලවේග අතිශය භයානකයි
    https://www.facebook.com/NewsfirstSL/videos/2033913633335551/

    ගෝඨාභය දේශපාලන ක්‍රියාදාමයේ අපගේ නායකත්වයට සුදුසු පුද්ගලයෙක් නෙවෙයි.
    https://www.facebook.com/tharanga.jayawardana1/videos/1622079574557022/

    හිට්ලර් ආවොත් නාමල්ට වෙන්නෙ රගර් බෝලයක් අරගෙන මැලේසියාවට යන්න
    https://www.facebook.com/colomboxnews/videos/2056426061284103/

    දේශපාලනය නොකරපු අය මටනම් වැඩක් නැහැ

    https://www.facebook.com/colomboxnews/videos/2084455008481208/

    https://www.facebook.com/News.LakFM/videos/868724853338367/

    :lol::lol::lol::lol: ඔව් ඔව් සැහෙන ප්‍රශ්නයක් තියෙනව :yes::yes:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Den ithin Me thread eka dapu wesige puthata thiyenne me tika ekathu karanna
    ගෝඨාබය රාජපක්ෂ තරඟයට ඉදිරිපත් නොවුනොත් අපි ඡන්දෙ දෙන්නෙ නෑ. 39 44.83%
    මහින්ද රාජපක්ෂ නම් කරන ඕනම කෙනෙක්ට අපි ඡන්දෙ දෙනවා. 20 22.99%
    අපි දෙන්නෙ බැසිල් රාජපක්ෂට විතරයි.

    Denwath therum ganin thopi wage ponnayonta ai no chance
    Mokada 2014 elakiri Maithree wenuwen Dapu Hema polla ekakma
    Maithree dinuwa
    Me sere nam no chance