රත්තරන් අශ්වයො සහ මීනි මෝරුන්ට රැවටුනාට ආයෙ මිනිස්සු ඒවට රවටටන්ඩ බැ..කොහොමත් පොන්න රනිල බලන්නෙ අවලාද සහ මඩ ගහල දිනන්ඩ..ඕවගෙන් දැන් කිසිම වැඩක් නැ කැමති මඩක් ගහපල්ල ඒත් උබලට දිනන්ඩ බැ..![]()
ෆේක් ගැන කතා නොකර ඉමු පොන්න රනිලගෙ කෙරුවාව නිසා උබලට ෆේක් පිහිට තමා..උබලට නොතේරෙන දේ කීරියටවත් ෆේක් නැතුව ඇවිත් පොන්න රනිලට පක්ශව කතා කරගන්ඩ බැරි උබල කොහොමද බන් පොන්නයව 2020 දි ජනාධිපති කරවන්නෙ..
2020 රනිල් ජනාධිපති වෙන්න ඕනි කියලා කවුද බං කිව්වේ?


මම කිව්වේ ගෝඨාබය කියන මිනීමරුවගේ අපරාධ ගැන සමාජයේ මිට වඩා කතාබහක් ඇතිවෙන්න ඕනි කියල.
මම නං ඇත්තටම කැමතියි කියලා සදහන් කරලා තියෙන්නේ ගෝඨාබය දේශපාලනයට එනවට. ඒ ෆොන්සේකාට උන දේ ගෝඨාබයටත් වෙනවා දකින්න කැමති නිසා. මොකද ෆොන්සේකා කරපු අපරාධ වලට හිරේ ගියා වගේ ගෝඨාබය කියන්නෙත් හිරේ ඉන්න ඕනි මිනීමරු අපරාධකාරයෙක්.






උබ නියමෙටම පොන්න රනිලට ගැලපෙනව, එල එල පොන්නය විදිහටම ඉන්ඩ එපැයි උගෙ වහල්ලුත්.. 
