2020_ජනාධිපති_අපේක්ෂකයා ?

2020 ජනාධිපති අපේක්&#3

  • ගෝඨාබය රාජපක්ෂ තරඟයට ඉදිරිපත් නොවුනොත් අපි ඡන්දෙ දෙන්නෙ නෑ.

    Votes: 64 42.4%
  • මහින්ද රාජපක්ෂ නම් කරන ඕනම කෙනෙක්ට අපි ඡන්දෙ දෙනවා.

    Votes: 35 23.2%
  • අපි දෙන්නෙ බැසිල් රාජපක්ෂට විතරයි.

    Votes: 3 2.0%
  • පොදු අපේක්ෂකයෙකුට දෙනවා.

    Votes: 11 7.3%
  • විකල්ප කණ්ඩායමකට දෙනවා

    Votes: 38 25.2%

  • Total voters
    151
  • Poll closed .

MKNdy

Member
Aug 11, 2018
25
3
0
රත්තරන් අශ්වයො සහ මීනි මෝරුන්ට රැවටුනාට ආයෙ මිනිස්සු ඒවට රවටටන්ඩ බැ..කොහොමත් පොන්න රනිල බලන්නෙ අවලාද සහ මඩ ගහල දිනන්ඩ..ඕවගෙන් දැන් කිසිම වැඩක් නැ කැමති මඩක් ගහපල්ල ඒත් උබලට දිනන්ඩ බැ..:):)

ෆේක් ගැන කතා නොකර ඉමු පොන්න රනිලගෙ කෙරුවාව නිසා උබලට ෆේක් පිහිට තමා..උබලට නොතේරෙන දේ කීරියටවත් ෆේක් නැතුව ඇවිත් පොන්න රනිලට පක්ශව කතා කරගන්ඩ බැරි උබල කොහොමද බන් පොන්නයව 2020 දි ජනාධිපති කරවන්නෙ..:lol::lol::lol::lol:

2020 රනිල් ජනාධිපති වෙන්න ඕනි කියලා කවුද බං කිව්වේ? :rolleyes::rolleyes:

මම කිව්වේ ගෝඨාබය කියන මිනීමරුවගේ අපරාධ ගැන සමාජයේ මිට වඩා කතාබහක් ඇතිවෙන්න ඕනි කියල.

මම නං ඇත්තටම කැමතියි කියලා සදහන් කරලා තියෙන්නේ ගෝඨාබය දේශපාලනයට එනවට. ඒ ෆොන්සේකාට උන දේ ගෝඨාබයටත් වෙනවා දකින්න කැමති නිසා. මොකද ෆොන්සේකා කරපු අපරාධ වලට හිරේ ගියා වගේ ගෝඨාබය කියන්නෙත් හිරේ ඉන්න ඕනි මිනීමරු අපරාධකාරයෙක්.
:yes::yes:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මට තේරෙන් නැ උබල ඇයි මෙච්චර කුහක කියල ෆේක් එකෙන් හරි උබලගෙ හිත් ඇතුලෙ පැසවන unp කාරයාගේ සිතුවිලි එලියට දාන එක හොදයි..මොකද උබල වගේ උන් හිතන්නෙ කොහොමද කියල අනිත් මිනිස්සු දැනගන්න ඔනෙ..

    මීනි මරුවෙක් සහ අපරාධ කරයෙක් නම් ඇයි පොන්න රනිලට කියල නිතිය ක්‍රියාත්මක නොකරන්නෙ..මිනිස්සුන්ට මඩ ගහල අවලාද කියල උබල දින්න ඇත්ත ඒත් ලබන පාර එහෙම බැ ඕක තව දුරටත් වලගු නැ..

    ඇත්තටම මට හිතාගන්ඩ අමාරු දේ බන් උබල කොහොමද මෙච්චර කුහක උනේ කියල.. උබල හිත ඇතුලෙන් පැසව පැසව ජිවත් වෙන්නෙ උබල වයසට යද්දි මොන ජාතීයෙ මිනිස්සු වෙයිද කියල හිතාගන්ඩත් අමාරුයි.. :confused::confused:
     
    MKNdy

    Member
    Aug 11, 2018
    25
    3
    0
    මට තේරෙන් නැ උබල ඇයි මෙච්චර කුහක කියල ෆේක් එකෙන් හරි උබලගෙ හිත් ඇතුලෙ පැසවන උනො කාරයාගේ සිතුවිලි එලියට දාන එක හොදයි..මොකද උබල වගේ උන් හිතන්නෙ කොහොමද කියල අනිත් මිනිස්සු දැනගන්න ඔනෙ..

    මීනි මරුවෙක් සහ අපරාධ කරයෙක් නම් ඇයි පොන්න රනිලට කියල නිතිය ක්‍රියාත්මක නොකරන්නෙ..මිනිස්සුන්ට මඩ ගහල අවලාද කියල උබල දින්න ඇත්ත ඒත් ලබන පාර එහෙම බැ ඕක තව දුරටත් වලගු නැ..

    ඇත්තටම මට හිතාගන්ඩ අමාරු දේ බන් උබල කොහොමද මෙච්චර කුහක උනේ කියල.. උබල හිත ඇතුලෙන් පැසව පැසව ජිවත් වෙන්නෙ උබල වයසට යද්දි මොන ජාතීයෙ මිනිස්සු වෙයිද කියල හිතාගන්ඩත් අමාරුයි.. :confused::confused:

    ඉතින් මචං ඒකනි දේශපාලනය කියන්නේ. උබ තාම ලාමකයි වගේ බං මෙව්වා තේරුම් ගන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් මචං ඒකනි දේශපාලනය කියන්නේ. උබ තාම ලාමකයි වගේ බං මෙව්වා තේරුම් ගන්න.

    හිත ඇතුලෙ කුහකකම් තියාගෙන පැසෝ පැසෝ ජීවත් වෙන එකටද දේශපාලනේ කියන්නෙ..හරිනම් උබ, උබ ගැනම ලැජ්ජ වෙන්ඩ ඔනෙ..ලැජ්ජා වෙන්ඩ තරම් මානසිකත්වයක් තියෙනවද කියන එකයි සැක..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    මේක බොහෝ විට උපක්‍රමශීලී පිළිවෙතක් වෙන්න පුලුවන්. මටත් හිතෙන්නෙ එහෙමයි. මෙහෙම දේවල් ලෝක දේශපාලනයේ මම අහල තියෙනවා. අනිත් පාර්ශ්වය නොමග යවන්න මෙහෙම දේවල් කරන්න පුලුවන්.

    හැබයි එහෙම නෙමේ නම්, ගෝඨාභය ආපු දවසට ඔය වෙල්ගම, වාසුදේව වගේ අයට බඩු බනිස් තමයි!!!

    තමන්ගෙ පැත්තෙ එවුන්ම දම්මල, තමන්ගෙ පැත්තෙන්ම ඉදිරිපත් වෙන්න ජනාධිපති අපේක්ෂකයගෙ ඡන්ද කඩන එකනම් මාරම ට්‍රික් එකක් තමයි :lol:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    තමන්ගෙ පැත්තෙ එවුන්ම දම්මල, තමන්ගෙ පැත්තෙන්ම ඉදිරිපත් වෙන්න ජනාධිපති අපේක්ෂකයගෙ ඡන්ද කඩන එකනම් මාරම ට්‍රික් එකක් තමයි :lol:

    නෑ නෑ බන්, ඒක නෙමෙයි අරමුණ. මේ විදිය ඒවා ලෝකෙ වෙලා තියෙනවා. මේකෙන් පෙන්නන්න හදන්නෙ පක්ෂය තුල කඹ ඇදිල්ලක් තියෙන බව. එතකොට විරුද්ධ පක්ෂය මන්දෝත්සාහී (complacent) වෙනවා.
    මට හරියටම කියන්න බෑ, මේක මගේ අදහස.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    නෑ නෑ බන්, ඒක නෙමෙයි අරමුණ. මේ විදිය ඒවා ලෝකෙ වෙලා තියෙනවා. මේකෙන් පෙන්නන්න හදන්නෙ පක්ෂය තුල කඹ ඇදිල්ලක් තියෙන බව. එතකොට විරුද්ධ පක්ෂය මන්දෝත්සාහී (complacent) වෙනවා.
    මට හරියටම කියන්න බෑ, මේක මගේ අදහස.

    මටනම් පේන්නෙ මුළු රටේම ආණ්ඩු විරෝධයක් මතුවේගෙන ආපු වෙලාවෙ විපක්ෂෙ එවුන් ජනාධිපති අපේක්ෂකට මරාගන්න ගිහින් ලේසියෙන් දිනන්න තිබ්බ අවස්ථාව තව ටිකක් අමාරු කරගත්ත කියල විතරයි.

    වාසුල, වෙල්ගමල කියන කතාවෙත් ඇත්තක් තියනව මොකද ගෝඨට සිංහල බෞද්ධ රැල්ලක් තිබ්බට මුස්ලිම් දෙමළ සුළුතර ඡන්ද නැතුව ජනාධිපතිවරණයක් දිනන්න බෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටනම් පේන්නෙ මුළු රටේම ආණ්ඩු විරෝධයක් මතුවේගෙන ආපු වෙලාවෙ විපක්ෂෙ එවුන් ජනාධිපති අපේක්ෂකට මරාගන්න ගිහින් ලේසියෙන් දිනන්න තිබ්බ අවස්ථාව තව ටිකක් අමාරු කරගත්ත කියල විතරයි.

    වාසුල, වෙල්ගමල කියන කතාවෙත් ඇත්තක් තියනව මොකද ගෝඨට සිංහල බෞද්ධ රැල්ලක් තිබ්බට මුස්ලිම් දෙමළ සුළුතර ඡන්ද නැතුව ජනාධිපතිවරණයක් දිනන්න බෑ.

    ඔව් ඔව් බන් 2020 දිනන්නෙ පොන්න රනිල ... ලෝකේ ප්‍රතම වතාවට මහ බැoකුවක් හොරා කාපු පොන්නයෙක් රටේ ජනාධිපති වෙනව... :yes::yes::yes::yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත

    උදේ හවස මන්තරේ වගේ කියවනවා පව් බන් උබනම් . එන්නේ නෑ එන්න දෙන්නෙත් නෑ ආවට දිනන්නත් බෑ. පොන්නය ආයේ ගුලියක් කවල තමා උබලට ආතල් එකක් දෙන්නේ හිටන් ගත්ත වගේ ගෝටව යුනීපී එකෙන් දාල දිනවල පෙන්නවා එදාට වලක් හාරන් වැලලියන් එරෝසන්
     
    • Like
    Reactions: Identity

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    උදේ හවස මන්තරේ වගේ කියවනවා පව් බන් උබනම් . එන්නේ නෑ එන්න දෙන්නෙත් නෑ ආවට දිනන්නත් බෑ. පොන්නය ආයේ ගුලියක් කවල තමා උබලට ආතල් එකක් දෙන්නේ හිටන් ගත්ත වගේ ගෝටව යුනීපී එකෙන් දාල දිනවල පෙන්නවා එදාට වලක් හාරන් වැලලියන් එරෝසන්

    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උදේ හවස මන්තරේ වගේ කියවනවා පව් බන් උබනම් . එන්නේ නෑ එන්න දෙන්නෙත් නෑ ආවට දිනන්නත් බෑ. පොන්නය ආයේ ගුලියක් කවල තමා උබලට ආතල් එකක් දෙන්නේ හිටන් ගත්ත වගේ ගෝටව යුනීපී එකෙන් දාල දිනවල පෙන්නවා එදාට වලක් හාරන් වැලලියන් එරෝසන්

    අනේ පව් ඉතින් පොන්නයගෙ කුක්කො කික්කියො එහෙම හරි හිතල හිත හදාගන්න එක කොච්චර දෙයක්ද... :):) පොන්නයගෙ වහල්ලු හිතාගෙන ඉන්න ඒව තමයි මේ ලොල් හිනා වෙන්ඩ නම් ගොඩක් හොද විහිලු.. :lol::lol::lol::lol:
     
    MKNdy

    Member
    Aug 11, 2018
    25
    3
    0
    හිත ඇතුලෙ කුහකකම් තියාගෙන පැසෝ පැසෝ ජීවත් වෙන එකටද දේශපාලනේ කියන්නෙ..හරිනම් උබ, උබ ගැනම ලැජ්ජ වෙන්ඩ ඔනෙ..ලැජ්ජා වෙන්ඩ තරම් මානසිකත්වයක් තියෙනවද කියන එකයි සැක..

    නෑනි මචං. මම ජොලියට දේශපාලනය කරන්නේ. ගිය පාර ප්‍රාදේශීය සභා ජන්දේ වෙලේ පොහොට්ටුවේ, යුඑන්පී, ශ්‍රීලනිප අපේක්ෂායන් තුන්දෙනාටම පෝස්ටර් ගහන්න සල්ලි දුන්න.

    ආසනේ ගියේ පොහොට්ටුවට. ඌ දැන් මම කියන ඕනි වැඩක් කරලා දෙනවා. ඉතිං මම හිතේ කුහක කම් තියාගෙන ඉන්නේ නැහැ.

    මගේ වැඩේ කරගන්නවා. එච්චරයි.

    උබ පව්. උබට ලංකාවේ දේශපාලනය තේරෙන්නේ නැහැ. එහෙම නැත්තං උබ මෙතන කරන්නේ පැරඩියක්. :rofl::rofl:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    උදේ හවස මන්තරේ වගේ කියවනවා පව් බන් උබනම් . එන්නේ නෑ එන්න දෙන්නෙත් නෑ ආවට දිනන්නත් බෑ. පොන්නය ආයේ ගුලියක් කවල තමා උබලට ආතල් එකක් දෙන්නේ හිටන් ගත්ත වගේ ගෝටව යුනීපී එකෙන් දාල දිනවල පෙන්නවා එදාට වලක් හාරන් වැලලියන් එරෝසන්

    f11df0a49788cfbab44f22d03d236ef8.gif

    Hinawelama Padekuth Giya
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නෑනි මචං. මම ජොලියට දේශපාලනය කරන්නේ. ගිය පාර ප්‍රාදේශීය සභා ජන්දේ වෙලේ පොහොට්ටුවේ, යුඑන්පී, ශ්‍රීලනිප අපේක්ෂායන් තුන්දෙනාටම පෝස්ටර් ගහන්න සල්ලි දුන්න.

    ආසනේ ගියේ පොහොට්ටුවට. ඌ දැන් මම කියන ඕනි වැඩක් කරලා දෙනවා. ඉතිං මම හිතේ කුහක කම් තියාගෙන ඉන්නේ නැහැ.

    මගේ වැඩේ කරගන්නවා. එච්චරයි.

    උබ පව්. උබට ලංකාවේ දේශපාලනය තේරෙන්නේ නැහැ. එහෙම නැත්තං උබ මෙතන කරන්නේ පැරඩියක්. :rofl::rofl:

    මොක ජොලියට පොස්ටර් ගහල දුන්න ලොල් ,:lol::lol::lol::lol: අනේ බන් උබලනෙ මේ ආයෙ මොනාද කතා කරන්නෙ..අපරාදෙ සල්ලි, කපුටන්ට ආප්ප අරන් දෙන්ඩ තිබ්බ, මෝඩ කමට බේත් නැනෙ, රියල් වහලෙක් හම්බුනාමයි..:yes::yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    අනේ පව් ඉතින් පොන්නයගෙ කුක්කො කික්කියො එහෙම හරි හිතල හිත හදාගන්න එක කොච්චර දෙයක්ද... :):) පොන්නයගෙ වහල්ලු හිතාගෙන ඉන්න ඒව තමයි මේ ලොල් හිනා වෙන්ඩ නම් ගොඩක් හොද විහිලු.. :lol::lol::lol::lol:

    උබම කියල ඔය ඉතින් හිනා වෙන්නේ . අනේ බන් උබ කලිසම ගලවල බලපන් උබ මොකෙද්ද කියලා ඉස්සලම :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබම කියල ඔය ඉතින් හිනා වෙන්නේ . අනේ බන් උබ කලිසම ගලවල බලපන් උබ මොකෙද්ද කියලා ඉස්සලම :rofl:

    ලොල් උබට කොල්ලෙක්ගෙ කලිසම ගලවනව කියන එකට හෙන හැපී නේද බන්,:dull: උබ නියමෙටම පොන්න රනිලට ගැලපෙනව, එල එල පොන්නය විදිහටම ඉන්ඩ එපැයි උගෙ වහල්ලුත්.. :yes::yes:
     
    MKNdy

    Member
    Aug 11, 2018
    25
    3
    0
    මොක ජොලියට පොස්ටර් ගහල දුන්න ලොල් ,:lol::lol::lol::lol: අනේ බන් උබලනෙ මේ ආයෙ මොනාද කතා කරන්නෙ..අපරාදෙ සල්ලි, කපුටන්ට ආප්ප අරන් දෙන්ඩ තිබ්බ, මෝඩ කමට බේත් නැනෙ, රියල් වහලෙක් හම්බුනාමයි..:yes::yes:

    මෙකනි මචං සීන් එක. පොහොට්ටුවෙන් ඉල්ලුවේ මම අදුරන බිස්නස් කරන කෙනෙක්. යූඑන්පී එකේන් ඉල්ලුවේ මගේ හොදම යාළුවගේ මස්සිනා. ශ්‍රීලනපියෙන් ඉල්ලුවේ දහම් සිරිසේනගේ පන්තියේ හිටපු ළමයක්ගේ තාත්තා. සෝ ඇන්ඩ් සෝ මම තුන් දෙනාම අල්ල ගත්තා. අපේ ගෙදරට ආවා කැම්පේන් එකට. පොහොට්ටු කාරයා ආවාම මම කිව්වා මමත් පොහොට්ටුවේ තමයි, මගෙන් මොනාද වෙන්න ඕනි. පෝස්ටර් ටිකක් ගහලා දෙන්නම් මගේ ගානේ කියලා.

    අනික් උන් දෙන්නටත් එහෙමයි.
    :D:D

    මට පෝස්ටර් වලට වියදම් උනා රුපියල් 37,000 ක් වගේ.

    හැබැයි මම අදුරන කොන්ත්‍රාත් කරන කෙනෙක්ට ලක්ෂ 40 ක කොන්ත්‍රාත් එකක් අරන් දුන්න පොහොට්ටුවේ සභාපතිට කියලා.
    :P:P

    ඒකයි මචං උබ පව්, උබට දේශපාලනය තේරෙන්නේ නෑ කිව්වේ. එක්කෝ උබ අවුරුදු 18, 20 වගේ පොඩි එකෙක්. ඔය කාලේ මාත් ඔහොම තමයි. කල් යද්දී සමාජය ඇසුරු කරද්දී තමයි තත්වේ වැටහුනේ මචං. එහෙම නැත්තං උබ මෙතන කරන්නේ පැරඩියක්. මොකද උබ කියන දේවල් වලින් මරාට එක චන්දයක් වත් වැඩි වෙන්නේ නෑ කියන එක ඕනි කෙනෙක්ට තේරෙනවා. :rofl::rofl: