2021 ඉන්ෂුවරන්ස් අලුත් කරගන්න

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    2021 ඉන්ෂුවරන්ස් අලුත් කරගන්න

    මගේ car 1 දාලා තියෙන්නේ HNB Insurence එකේ දැන් අවුරුදු 2 වගේ මුකුත් අරන් නැති නිසා මේ පාර ලක්ෂ 33 43000 No Claim අඩු කරලා. ඒ අතරේ කලින් HNB Insurence එකේ වැඩ කරපු කෙනා continental insurance එකට ගිහින් මිනිහා කතා කරලා කියනවා ලක්ෂ 33 ට 39000 කරලා දෙන්නම් කියලා. මොකද්ද කරන්නේ කියලා බැලුවේ, HNB එකෙත් ඉන්නේ අදුරන එකෙක්,

    මොකද්ද හොද ?
     
    • Like
    Reactions: NRTG and hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    2021 ඉන්ෂුවරන්ස් අලුත් කරගන්න

    මගේ car 1 දාලා තියෙන්නේ HNB Insurence එකේ දැන් අවුරුදු 2 වගේ මුකුත් අරන් නැති නිසා මේ පාර ලක්ෂ 33 ට 43000 No Claim අඩු කරලා. ඒ අතරේ කලින් HNB Insurence එකේ වැඩ කරපු කෙනා continental insurance එකට ගිහින් මිනිහා කතා කරලා කියනවා ලක්ෂ 33 ට 39000 කරලා දෙන්නම් කියලා. මොකද්ද කරන්නේ කියලා බැලුවේ, HNB එකෙත් ඉන්නේ අදුරන එකෙක්,

    මොකද්ද හොද ?

    puthe ape eke Insurace nm ambanakata chora hode onna dnma kwwa mama continentaluth awl bn

    Plwn nm allianz hri ceylinko hri dapn gana wadi unth safety eka hodai bn

    math kalin owa damma adatath un kata krnwa claims dunne nathi nsa dn ara deken wtrai mm danne mage business

    contact ekak onnam kypn dennam
     
    • Like
    Reactions: U-tag

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    HNB dapan..Wadiyen adurana kena inna eka danna
    puthe ape eke Insurace nm ambanakata chora hode onna dnma kwwa mama continentaluth awl bn

    Plwn nm allianz hri ceylinko hri dapn gana wadi unth safety eka hodai bn

    math kalin owa damma adatath un kata krnwa claims dunne nathi nsa dn ara deken wtrai mm danne mage business

    contact ekak onnam kypn dennam
    Allianz hodai da ban
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    Tibuna Ekema Danna,
    Sri Lanka ekei celinco ekei 3300000ta kiyak enawada kiyala balala Inna.
     
    • Like
    Reactions: PHBhagya

    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    sri lanka dannanam epa putho patta horu ,me para mage accident ekata gewwe na policy eka cancel kiyala mata danum dimak kareth na 2021 jan wenakan un card ekath issue karala thibune wahane happila hadala bill tika genichchahama kiyanawa policy cancel kiyala. leasing eken mage insuarance warike ewala nalu leasing danna epa siyapatha finanace un anith horu mama unata vehcle ekei insuarance eke inatalment eka february 114000 k gewalath tiyenawa un yawala na, SRI LANKA INSUARANCE NOT RECOMEND