2021 ඉන්ෂුවරන්ස් අලුත් කරගන්න
මගේ car 1 දාලා තියෙන්නේ HNB Insurence එකේ දැන් අවුරුදු 2 වගේ මුකුත් අරන් නැති නිසා මේ පාර ලක්ෂ 33 ට 43000 No Claim අඩු කරලා. ඒ අතරේ කලින් HNB Insurence එකේ වැඩ කරපු කෙනා continental insurance එකට ගිහින් මිනිහා කතා කරලා කියනවා ලක්ෂ 33 ට 39000 කරලා දෙන්නම් කියලා. මොකද්ද කරන්නේ කියලා බැලුවේ, HNB එකෙත් ඉන්නේ අදුරන එකෙක්,
මොකද්ද හොද ?