Agreedහැමදාම එෆ්බී ගියත්, ටීවි දැම්මත්, රේඩියෝ දැම්මත්, පත්තරයක් බැලූවත් හැම තැනම ඔය වගේ ප්රාර්ථනාවන් තියෙනවා.... හැබැයි මිනිස්සු එතනමයි... උන්ගේ ආකල්ප වැඩෙන්නේ නෑ.... බුද්ධ දර්ශනෙන් උන් ගත්තේ ප්රාර්ථනා කරන්නයි, යදින්නයි විතරයි... ඒ මග යන්න කිසිම වුවමනාවක් නෑ.... ලැබේවා, වැඬේවා කිය කිය යදිනවා....
agreed (2)හැමදාම එෆ්බී ගියත්, ටීවි දැම්මත්, රේඩියෝ දැම්මත්, පත්තරයක් බැලූවත් හැම තැනම ඔය වගේ ප්රාර්ථනාවන් තියෙනවා.... හැබැයි මිනිස්සු එතනමයි... උන්ගේ ආකල්ප වැඩෙන්නේ නෑ.... බුද්ධ දර්ශනෙන් උන් ගත්තේ ප්රාර්ථනා කරන්නයි, යදින්නයි විතරයි... ඒ මග යන්න කිසිම වුවමනාවක් නෑ.... ලැබේවා, වැඬේවා කිය කිය යදිනවා....