2019 ඉඳන් කොරෝනා හන්ද බැටකන ලෝකවාසීන්ට අලුත් වයිරසයක් 2022 වසරේදී හඳුන්වාදෙනවා.
පවතින කොරෝනා වසංගතය මාත්‍රා 3 මේ දිනවල ලොවපුරා සියලු රටවල ලබාදීම සිදුවේගෙන යනවා.
ගොඩක් ආසියානු සහ දියුණුවෙමින් කියන රාමුවේ රටවල් මිලදී ගත්තේ චීන එන්නත.
ඒක නිසා චීනෙට 2021 වසරේ සිනොෆාම් සහ සිනෝ වැක් කියන සමාගම් ඩොලර් බිලියන 115ක් විතර උපයගන්න සමත් වෙනවා.
ඇමරිකාව නිපදවන ෆයිසර් සහ මොඩෙන එන්නත මගින් ඩොලර් බිලියන 75ක් පමණ උපයාගත්ත.
ෆයිසර් සහ මොඩෙන සෑම තත්පරයකම ඩොලර් 1000ක් ලාභ ලබනවා. මේ දෙන්න එකතුවෙලා මිනිත්තුවකට ඩොලර් 65,000ක් ලාභ ලබනවා.
දැන් තේරෙනවනේ තත්වය.
නයට දෙන එන්නත් නිසා මේ දැවැන්තයින් කුඩා රටවල් යටත්විජිත බවට පත්කරගැනීමද සිදුවෙනු ඇත.
හතරවන මාත්‍රාව ගන්න කියල තව මාස 3කින් විතර කියාගෙන එනවා මේ කට්ටියම.
ඩොලර් මිටිගනන් පොඩි රටවලින් මේ දැවැන්තයින් දෙන්න උපයනවා. ඉන්දියාවත් මේ අතර ඉන්නවා, හැබැයි රටේ උද්ගතවුණු තත්වය හින්ද තවම අපනයන සිමාව අඩුයි.
මේ වයිරසය ඉවරවේගෙන යනකොට නව වයිරසයක් නව මුහුණුවරකින් සමාජයට 2022 වසරේ මුල් කාර්තුව අවසානයේ මුදාහරිනු ඇත.
ඒ සඳහා සියලු කටයුතු රහසේ කරන එක අරුමයක් නොවනු ඇත.
නව වයිරසය මුළු ලෝකයේම අස්සක් මුල්ලක් නැර පතුරුවන අතර, සියලු බරපැන මේ දැවැන්ත එන්නත් නිෂ්පාදක සමාගම් මේ වනවිට දරමින් සිටී.
මිනිසුන් මහමග ඇදවැටෙමින් මිය යන තත්වයට මුල් මාසයක් තුල පත් කර, එන්නත තුන්වැනි මාසයේ මුදාහැරිම අරමුණ වනු ඇත.
විකුර්ති මනස සහ විකුර්ති ක්‍රියා මේ වයිරසයේ ක්‍රියාකලාපය වනු ඇත.
ලෝකයේ ඖෂධ නිෂ්පාදන සමාගම් මුළු ලෝකයම පාලනයට නතුවීම 2022 වසර අවසානය වනවිට සිදුවෙනු ඇත.
ඇමරිකාවේ ලොක්කා 2022 වසරේ රෝගයක බිල්ලක් බවට පත්වනු ඇත.
කිසිම එන්නතක් මේ වනතෙක් ලබානොගෙන සිටින බොහෝ දෙනෙක් ලෝකයපුරා විසිරි ඉන්නවා.
ඔවුන් විවිධ මත ඉදිරිපත්කරමින් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කරනවා.
මොවුන් මිනිස් ජාන සුරක්ෂිත කිරීමේ ක්‍රියාවලියට වක්‍රාකාරව දායක වනු ඇත.