වාහන මිල තව වැඩි වෙයිද අය වාහන මිල අඩු වෙන්නේ නැති වෙයිද ? මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් වටින්නේ නැති වාහන ගන්න දුකයිනේ මන් දැන් MK?
ow neh habai un Add eka Delete කරලා ගැන වැඩි කරලා අය Add එක දානවා නෙඅනිවා මිල ඉහල යනවා
හැබැයි විකින්නෙන්නෙ නැති වෙයි
සේල්ස් 75% වගෙ අඩු වෙයි
ගෙදරට සෙකන්ඩ් වෙහිකල් ගන්නෙ නැති වෙයි
තියන එකෙන් අප්ග්‍රෙඩ් වෙන්නෙ නැති වෙයි
ලක්ස 20-30 අතර වාහන විකිනෙයි, එකත් හෙනම කට්ට කාල, අනිත් ඒවට සාමාන්‍ය මිනිස්සු වියදම් කරන්නෙ නැති වෙයි
නිකමට ඔය 40-45 කියන කරීන වලට, 25-28 කියන මාච් වලට, 35-37 කියන එන් 16 වලට
50 කියන 141 වලට, 60-70 කියන අවුරුදු 30 පරන හයිලක්ස් වලට කොල් කරල බලපන් ගිය අගොස්තු වල ඉදන් ඇඩ් දාන් ඉන්න
10කට කොල් කරොත් විකිනිල තියෙන්නෙ 1-2 ක් වගෙ.
Yaida ? yanna deyak ne bn, godak ewa danatama x2 gihin tiyenne, ithin tawa wedi wenawaMeke side effect ekak widiyata spare parts ganan yaida?![]()
සැල්මන් පිෂ් කන්න සල්ලි තියෙනව..වාහන ගන්න සල්ලි නෑ..
https://elakiri.com/threads/කොළඹ-වෙනස.2022148/
he defends government

මටත් හිතුණා ඒක..GT is an amu bayyahe defends government
Apee rate economy eka hodai kiyaala pennanna ehema thread danne...ITN news wage![]()

මටත් හිතුණා ඒක..![]()

මුං මචං, වාහන ගේන්නැති එක වෙනම කතාවක්. ඒත් මේ අවුරුද්ද ඉවර වෙන්නත් කලින්, 'වාහන ගේන්නෙ නෑ' කියල මාධ්‍ය ප්‍රකාශ දීපු ගමං,අනිවා මිල ඉහල යනවා
හැබැයි විකින්නෙන්නෙ නැති වෙයි
සේල්ස් 75% වගෙ අඩු වෙයි
ගෙදරට සෙකන්ඩ් වෙහිකල් ගන්නෙ නැති වෙයි
තියන එකෙන් අප්ග්‍රෙඩ් වෙන්නෙ නැති වෙයි
ලක්ස 20-30 අතර වාහන විකිනෙයි, එකත් හෙනම කට්ට කාල, අනිත් ඒවට සාමාන්‍ය මිනිස්සු වියදම් කරන්නෙ නැති වෙයි
නිකමට ඔය 40-45 කියන කරීන වලට, 25-28 කියන මාච් වලට, 35-37 කියන එන් 16 වලට
50 කියන 141 වලට, 60-70 කියන අවුරුදු 30 පරන හයිලක්ස් වලට කොල් කරල බලපන් ගිය අගොස්තු වල ඉදන් ඇඩ් දාන් ඉන්න
10කට කොල් කරොත් විකිනිල තියෙන්නෙ 1-2 ක් වගෙ.
මුං මචං, වාහන ගේන්නැති එක වෙනම කතාවක්. ඒත් මේ අවුරුද්ද ඉවර වෙන්නත් කලින්, 'වාහන ගේන්නෙ නෑ' කියල මාධ්‍ය ප්‍රකාශ දීපු ගමං,
හද්ද පරණ ලොන්ත හුටං වාහන නිකම්ම ගණං යනව...
පෙට්‍රල් නෑ කිව්ව ගමන්, පෙට්‍රල් හිඟ වෙනව වගේ වැඩක් ඕක...