2022 පළාත් සභා ජන්දයේ ඔබේ මනාපය මොන පක්ෂයටද

  • පොදුජන පෙරමුණ

  • සමගි ජන බලවේගය

  • ජනතා විමුක්ති පෙරමුණ

  • කුරුටු ගානවා

Results are only viewable after voting.

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113

    කුරුටු ගානවා

    ලංකාවට පළාත් සභා ඡන්දයක් අනවශ්‍යයි. ඒත් ඒකට උත්තරේ ඉතිං කුරුටු ගාන එක නෙමෙයි ඒත් කාලය කන්න වැඩක් නැති නිසා කුරුටු ගාල එනව

    කුරුටු ගෑවම ආණ්ඩුවට පනිවිඩයක් දෙන්නේ කොහොමද ?ජේ.වී.පීයට කතිරේ ගහන්න.. :yes: තොපිලගේ ළමයි සොහොනක්වත් හදන්නේ නැතිවෙයි මැරිච්ච දාට ඔහොම ගියොත්.🤭
    88-89 කාලෙ මැරුණ එවුන් වලෙං නැගිටල ඇවිල්ල සාප කරයි උන්ගෙ ආණ්ඩුවක් ආයිත් ලංකාවෙ ආවොත්. වෙන්නෙ නැති දේවල් ඔ්ව. පොඩ්ඩක් හීන දැක්කට කමක් නෑ.
    ------ Post added on Oct 9, 2021 at 10:06 PM
     
    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29

    කුරුටු ගානවා

    ලංකාවට පළාත් සභා ඡන්දයක් අනවශ්‍යයි. ඒත් ඒකට උත්තරේ ඉතිං කුරුටු ගාන එක නෙමෙයි ඒත් කාලය කන්න වැඩක් නැති නිසා කුරුටු ගාල එනව

    88-89 කාලෙ මැරුණ එවුන් වලෙං නැගිටල ඇවිල්ල සාප කරයි උන්ගෙ ආණ්ඩුවක් ආයිත් ලංකාවෙ ආවොත්. වෙන්නෙ නැති දේවල් ඔ්ව. පොඩ්ඩක් හීන දැක්කට කමක් නෑ.
    ------ Post added on Oct 9, 2021 at 10:06 PM
    Ehema walen nagitala enna bane ithn e nsa aulak na
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,284
    2,062
    113
    චන්දෙ නොදා ඉන්න අය/කුරුටු ගාන අය මොකක්ද එහෙම කරලා බලාපොරොත්තු වෙන්නේ?ඡන්දෙ දාන අයගෙන් මනාප වලින් වැඩිම මනාප ගන්න කෙනා තේරෙනවනෙ.ඊට වඩා හොඳ නැද්ද නරක අඩුම කෙනෙක්ට දෙන එක.දිනන්න බැරි උනත් නරක වැඩි උන් ගන්න තීරණ වලට විරුද්ධ වෙන්න හරි පුලුවන්නෙ එහෙම දෙතුන් දෙනෙක් හරි හිටියොත්.
    2015 දි ජන්දෙ දුන්නනෙ බං හොරු අල්ලන්න. අන්තිමට බෝම්බත් කාලා නැවතුනේ. ආයි ඒම ගොන් වැඩ නොකරමි. මොකා ආවාත් ඔච්චර තමයි. ඒ නිසා එක්කෝ කුරුටු ගාමී. නැත්තන් ගෙදරට වෙලා ෆිලුමක් බලමි. අඩු ගානේ මොකා පත් උනත් උන් කරන ගොන් වැඩ වලට කටේ දිවේ නොගෑවී බනින්නත් පුළුවන්නේ.
     
    • Like
    Reactions: 222ranga

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    නොදා ඉන්න එක/කුරුටු ගෑම කියන්නෙ වැරදි වැඩක් සහ හෙනම මෝඩ වැඩක්
    චන්දය හරියට පාවිච්චි කරන එක යුතුකම සහ වගකීම වන්නේය

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,284
    2,062
    113
    හරි. අපි මෝඩයි. දැන් උබලා ජන්දේ දීලා මේක කේතුමති රජ දහන වෙලාද? නිකන් ප්ලෑන් බං යන්න.
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113

    කුරුටු ගානවා

    ලංකාවට පළාත් සභා ඡන්දයක් අනවශ්‍යයි. ඒත් ඒකට උත්තරේ ඉතිං කුරුටු ගාන එක නෙමෙයි ඒත් කාලය කන්න වැඩක් නැති නිසා කුරුටු ගාල එනව

    88-89 කාලෙ මැරුණ එවුන් වලෙං නැගිටල ඇවිල්ල සාප කරයි උන්ගෙ ආණ්ඩුවක් ආයිත් ලංකාවෙ ආවොත්. වෙන්නෙ නැති දේවල් ඔ්ව. පොඩ්ඩක් හීන දැක්කට කමක් නෑ.
    ------ Post added on Oct 9, 2021 at 10:06 PM
    යකෝ රහත් උනයින් පස්සේ අංගුලිමාලට රහතන්වහන්සේ කියලා කතා කරපිය.. අනික ජෙබ්බෝ ආයුධ ගත්තේ රට හදන්න..අද ඒ කැරැල්ල දිනුවනම් අද ලංකාව ඕස්ට්‍රේලියාවක් වෙලා.. :yes:
     
    • Sad
    • Haha
    Reactions: baba-chuti and ESL

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,198
    954
    113
    කුරුටු ගෑවම ආණ්ඩුවට පනිවිඩයක් දෙන්නේ කොහොමද ?ජේ.වී.පීයට කතිරේ ගහන්න.. :yes: තොපිලගේ ළමයි සොහොනක්වත් හදන්නේ නැතිවෙයි මැරිච්ච දාට ඔහොම ගියොත්.🤭
    ජෙප්පොන්ට දෙනවා කිව්වෙ නැති නිසාද dislike කරේ :p
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    යකෝ රහත් උනයින් පස්සේ අංගුලිමාලට රහතන්වහන්සේ කියලා කතා කරපිය.. අනික ජෙබ්බෝ ආයුධ ගත්තේ රට හදන්න..අද ඒ කැරැල්ල දිනුවනම් අද ලංකාව ඕස්ට්‍රේලියාවක් වෙලා.. :yes:
    හම්බෝ හම්බෝ. තව ටික දවසකින් තොපි කියයි ප්‍රභාකරන් ආයුධ ගත්තෙත් රට හදන්න කියලා. එච්චර උන්. දේශපාලනේ වෙනුවෙන් ආයුධ නෙවේ බෝම්බ වැදුනත් කමක් නැහැ කියන මිනිස්සු තොපි. කොලේ 2015 හෙන වෙනසක්. මතක තියා ගනින් ලපයත් හවුල් ඒ හදපු ආණ්ඩුවට. 😂😂😂
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    හම්බෝ හම්බෝ. තව ටික දවසකින් තොපි කියයි ප්‍රභාකරන් ආයුධ ගත්තෙත් රට හදන්න කියලා. එච්චර උන්. දේශපාලනේ වෙනුවෙන් ආයුධ නෙවේ බෝම්බ වැදුනත් කමක් නැහැ කියන මිනිස්සු තොපි. කොලේ 2015 හෙන වෙනසක්. මතක තියා ගනින් ලපයත් හවුල් ඒ හදපු ආණ්ඩුවට. 😂😂😂
    242872827_1259316504567979_4436324486177126361_n.jpg

    ලසන්ත ඝාතනය ජාත්‍යන්තර අධිකරණයට යයි – නොවැම්බර් 2 හේග් අධිකරණයේ උදේ 9 සිට පස්වරු 6 දක්වා විභාගයට..
    September 29, 2021

    ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා සම්බන්ධයෙන් වූ නඩුව ලබන නොවැම්බර් 02වන දින ජාත්‍යන්තර හේග් අධිකරණය ඉදිරියේ පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා විභාග වීමට නියමිතය.

    මීට අමතරව, මිගෙල් ඇන්ජල් ලෝපෙස් වෙලස්කෝ සහ නබිල් අල්-ෂර්බාජි යන අයගේ ඝාතන සඳහා යුක්තිය ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙක්සිකෝවේ සහ සිරියාවේ රජයන් වෙත ද චෝදනා ගොනු කිරීමට මෙහිදී කටයුතු කරනු ඇති බව පැවෙසේ.

    විවෘත නඩු විභාගය සඳහා ප්‍රසිද්ධ මානව හිමිකම් නීතීඥ අල්මුදෙන බර්නබියු විසින් පැමිණිල්ල මෙහෙයවනු ඇත. මාධ්‍ය නිදහස පිළිබඳ ඉහළ පෙළේ නීති විශාරද මණ්‌ඩලයේ සාමාජිකාවක් වන ෂාස්‌ බැරොනස් හෙලේනා කෙනඩි විසින් ප්‍රධාන දේශනයක් පවත්වනු ඇත.

    සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට වසර 13ක් ගත වේ.

    Shantha Ranabahu

    -උපුටාගැන්ම අවසන්- 🤭 🤭 🤭 🤭 🤭
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    ලසන්ත ඝාතනය ජාත්‍යන්තර අධිකරණයට යයි – නොවැම්බර් 2 හේග් අධිකරණයේ උදේ 9 සිට පස්වරු 6 දක්වා විභාගයට..
    September 29, 2021

    ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා සම්බන්ධයෙන් වූ නඩුව ලබන නොවැම්බර් 02වන දින ජාත්‍යන්තර හේග් අධිකරණය ඉදිරියේ පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා විභාග වීමට නියමිතය.

    මීට අමතරව, මිගෙල් ඇන්ජල් ලෝපෙස් වෙලස්කෝ සහ නබිල් අල්-ෂර්බාජි යන අයගේ ඝාතන සඳහා යුක්තිය ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙක්සිකෝවේ සහ සිරියාවේ රජයන් වෙත ද චෝදනා ගොනු කිරීමට මෙහිදී කටයුතු කරනු ඇති බව පැවෙසේ.

    මේවනං රට බයිලා. Jamal Khashoggi සවුදි එම්බසිය ඇතුළෙම මැරුව එකට කෝ නඩු ?

    ලංකාව, මෙක්සිකෝව, සිරියාව වගේද සවුදිය 😅
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මේවනං රට බයිලා. Jamal Khashoggi සවුදි එම්බසිය ඇතුළෙම මැරුව එකට කෝ නඩු ?

    ලංකාව, මෙක්සිකෝව, සිරියාව වගේද සවුදිය 😅
    Are u an international specialist ? 🤭
     
    Sen-lu

    Well-known member
  • කුරුටු ගානවා

    ලංකාවට පළාත් සභා ඡන්දයක් අනවශ්‍යයි. ඒත් ඒකට උත්තරේ ඉතිං කුරුටු ගාන එක නෙමෙයි ඒත් කාලය කන්න වැඩක් නැති නිසා කුරුටු ගාල එනව

    88-89 කාලෙ මැරුණ එවුන් වලෙං නැගිටල ඇවිල්ල සාප කරයි උන්ගෙ ආණ්ඩුවක් ආයිත් ලංකාවෙ ආවොත්. වෙන්නෙ නැති දේවල් ඔ්ව. පොඩ්ඩක් හීන දැක්කට කමක් නෑ.
    ------ Post added on Oct 9, 2021 at 10:06 PM
    New BAI mutation ?
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    2015 දි ජන්දෙ දුන්නනෙ බං හොරු අල්ලන්න. අන්තිමට බෝම්බත් කාලා නැවතුනේ. ආයි ඒම ගොන් වැඩ නොකරමි. මොකා ආවාත් ඔච්චර තමයි. ඒ නිසා එක්කෝ කුරුටු ගාමී. නැත්තන් ගෙදරට වෙලා ෆිලුමක් බලමි. අඩු ගානේ මොකා පත් උනත් උන් කරන ගොන් වැඩ වලට කටේ දිවේ නොගෑවී බනින්නත් පුළුවන්නේ.
    ඒ වගේ උන් නැතුව හොඳ උන් ටිකක් පත් කරගන්නත් ඡන්දෙන් පුලුවන් කියල උඹට තේරෙන් නැද්ද?නොදා හිටිය කියල මේ විදිය කොහොමත් වෙනස් වෙන් නෑනෙ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113

    කුරුටු ගානවා

    ලංකාවට පළාත් සභා ඡන්දයක් අනවශ්‍යයි. ඒත් ඒකට උත්තරේ ඉතිං කුරුටු ගාන එක නෙමෙයි ඒත් කාලය කන්න වැඩක් නැති නිසා කුරුටු ගාල එනව

    88-89 කාලෙ මැරුණ එවුන් වලෙං නැගිටල ඇවිල්ල සාප කරයි උන්ගෙ ආණ්ඩුවක් ආයිත් ලංකාවෙ ආවොත්. වෙන්නෙ නැති දේවල් ඔ්ව. පොඩ්ඩක් හීන දැක්කට කමක් නෑ.
    ------ Post added on Oct 9, 2021 at 10:06 PM
    ඡන්දෙ නොදා හිටියම පලාත් සභා අහෝසි වෙයිද?

    88/89 වැඩිපුර මැරුනෙ ජෙප්පොනෙ.උන් මැරුනෙත් උන්ගෙ ආණ්ඩුවක් ගේන්න තමා.උන් සාප කරන එකක් නෑ.බයියො නම් සාප කරයි හැබැයි.ඡන්ද ලක්ෂ හතරකුයි පාර්ලිමේන්තු ආසන 3කුයි තියන් 2/3 ආණ්ඩුවක අමුඩෙත් නැති වෙන්න දෙන දීමට සාප නොකර මොනව කරන්නද?