කන්න නැතුව නෙවේ, බල්ලො දම්මලා අපිට හිකෙව්වත් පොජපෙට
88-89 කාලෙ මැරුණ එවුන් වලෙං නැගිටල ඇවිල්ල සාප කරයි උන්ගෙ ආණ්ඩුවක් ආයිත් ලංකාවෙ ආවොත්. වෙන්නෙ නැති දේවල් ඔ්ව. පොඩ්ඩක් හීන දැක්කට කමක් නෑ.කුරුටු ගෑවම ආණ්ඩුවට පනිවිඩයක් දෙන්නේ කොහොමද ?ජේ.වී.පීයට කතිරේ ගහන්න..තොපිලගේ ළමයි සොහොනක්වත් හදන්නේ නැතිවෙයි මැරිච්ච දාට ඔහොම ගියොත්.
![]()
Ehema walen nagitala enna bane ithn e nsa aulak naකුරුටු ගානවා
ලංකාවට පළාත් සභා ඡන්දයක් අනවශ්‍යයි. ඒත් ඒකට උත්තරේ ඉතිං කුරුටු ගාන එක නෙමෙයි ඒත් කාලය කන්න වැඩක් නැති නිසා කුරුටු ගාල එනව
88-89 කාලෙ මැරුණ එවුන් වලෙං නැගිටල ඇවිල්ල සාප කරයි උන්ගෙ ආණ්ඩුවක් ආයිත් ලංකාවෙ ආවොත්. වෙන්නෙ නැති දේවල් ඔ්ව. පොඩ්ඩක් හීන දැක්කට කමක් නෑ.
------ Post added on Oct 9, 2021 at 10:06 PM
2015 දි ජන්දෙ දුන්නනෙ බං හොරු අල්ලන්න. අන්තිමට බෝම්බත් කාලා නැවතුනේ. ආයි ඒම ගොන් වැඩ නොකරමි. මොකා ආවාත් ඔච්චර තමයි. ඒ නිසා එක්කෝ කුරුටු ගාමී. නැත්තන් ගෙදරට වෙලා ෆිලුමක් බලමි. අඩු ගානේ මොකා පත් උනත් උන් කරන ගොන් වැඩ වලට කටේ දිවේ නොගෑවී බනින්නත් පුළුවන්නේ.චන්දෙ නොදා ඉන්න අය/කුරුටු ගාන අය මොකක්ද එහෙම කරලා බලාපොරොත්තු වෙන්නේ?ඡන්දෙ දාන අයගෙන් මනාප වලින් වැඩිම මනාප ගන්න කෙනා තේරෙනවනෙ.ඊට වඩා හොඳ නැද්ද නරක අඩුම කෙනෙක්ට දෙන එක.දිනන්න බැරි උනත් නරක වැඩි උන් ගන්න තීරණ වලට විරුද්ධ වෙන්න හරි පුලුවන්නෙ එහෙම දෙතුන් දෙනෙක් හරි හිටියොත්.
යකෝ රහත් උනයින් පස්සේ අංගුලිමාලට රහතන්වහන්සේ කියලා කතා කරපිය.. අනික ජෙබ්බෝ ආයුධ ගත්තේ රට හදන්න..අද ඒ කැරැල්ල දිනුවනම් අද ලංකාව ඕස්ට්‍රේලියාවක් වෙලා..කුරුටු ගානවා
ලංකාවට පළාත් සභා ඡන්දයක් අනවශ්‍යයි. ඒත් ඒකට උත්තරේ ඉතිං කුරුටු ගාන එක නෙමෙයි ඒත් කාලය කන්න වැඩක් නැති නිසා කුරුටු ගාල එනව
88-89 කාලෙ මැරුණ එවුන් වලෙං නැගිටල ඇවිල්ල සාප කරයි උන්ගෙ ආණ්ඩුවක් ආයිත් ලංකාවෙ ආවොත්. වෙන්නෙ නැති දේවල් ඔ්ව. පොඩ්ඩක් හීන දැක්කට කමක් නෑ.
------ Post added on Oct 9, 2021 at 10:06 PM
ජෙප්පොන්ට දෙනවා කිව්වෙ නැති නිසාද dislike කරේකුරුටු ගෑවම ආණ්ඩුවට පනිවිඩයක් දෙන්නේ කොහොමද ?ජේ.වී.පීයට කතිරේ ගහන්න..තොපිලගේ ළමයි සොහොනක්වත් හදන්නේ නැතිවෙයි මැරිච්ච දාට ඔහොම ගියොත්.
![]()
හම්බෝ හම්බෝ. තව ටික දවසකින් තොපි කියයි ප්රභාකරන් ආයුධ ගත්තෙත් රට හදන්න කියලා. එච්චර උන්. දේශපාලනේ වෙනුවෙන් ආයුධ නෙවේ බෝම්බ වැදුනත් කමක් නැහැ කියන මිනිස්සු තොපි. කොලේ 2015 හෙන වෙනසක්. මතක තියා ගනින් ලපයත් හවුල් ඒ හදපු ආණ්ඩුවට.යකෝ රහත් උනයින් පස්සේ අංගුලිමාලට රහතන්වහන්සේ කියලා කතා කරපිය.. අනික ජෙබ්බෝ ආයුධ ගත්තේ රට හදන්න..අද ඒ කැරැල්ල දිනුවනම් අද ලංකාව ඕස්ට්‍රේලියාවක් වෙලා..![]()
හම්බෝ හම්බෝ. තව ටික දවසකින් තොපි කියයි ප්රභාකරන් ආයුධ ගත්තෙත් රට හදන්න කියලා. එච්චර උන්. දේශපාලනේ වෙනුවෙන් ආයුධ නෙවේ බෝම්බ වැදුනත් කමක් නැහැ කියන මිනිස්සු තොපි. කොලේ 2015 හෙන වෙනසක්. මතක තියා ගනින් ලපයත් හවුල් ඒ හදපු ආණ්ඩුවට.![]()
ලසන්ත ඝාතනය ජාත්‍යන්තර අධිකරණයට යයි – නොවැම්බර් 2 හේග් අධිකරණයේ උදේ 9 සිට පස්වරු 6 දක්වා විභාගයට..
September 29, 2021
ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා සම්බන්ධයෙන් වූ නඩුව ලබන නොවැම්බර් 02වන දින ජාත්‍යන්තර හේග් අධිකරණය ඉදිරියේ පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා විභාග වීමට නියමිතය.
මීට අමතරව, මිගෙල් ඇන්ජල් ලෝපෙස් වෙලස්කෝ සහ නබිල් අල්-ෂර්බාජි යන අයගේ ඝාතන සඳහා යුක්තිය ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙක්සිකෝවේ සහ සිරියාවේ රජයන් වෙත ද චෝදනා ගොනු කිරීමට මෙහිදී කටයුතු කරනු ඇති බව පැවෙසේ.
කුරුටු ගාන්නවත් නොයමි.....
ehema nathnam kurutu ganawa
Are u an international specialist ?මේවනං රට බයිලා. Jamal Khashoggi සවුදි එම්බසිය ඇතුළෙම මැරුව එකට කෝ නඩු ?
ලංකාව, මෙක්සිකෝව, සිරියාව වගේද සවුදිය![]()
Are u an international specialist ?![]()
New BAI mutation ?කුරුටු ගානවා
ලංකාවට පළාත් සභා ඡන්දයක් අනවශ්‍යයි. ඒත් ඒකට උත්තරේ ඉතිං කුරුටු ගාන එක නෙමෙයි ඒත් කාලය කන්න වැඩක් නැති නිසා කුරුටු ගාල එනව
88-89 කාලෙ මැරුණ එවුන් වලෙං නැගිටල ඇවිල්ල සාප කරයි උන්ගෙ ආණ්ඩුවක් ආයිත් ලංකාවෙ ආවොත්. වෙන්නෙ නැති දේවල් ඔ්ව. පොඩ්ඩක් හීන දැක්කට කමක් නෑ.
------ Post added on Oct 9, 2021 at 10:06 PM
ඒ වගේ උන් නැතුව හොඳ උන් ටිකක් පත් කරගන්නත් ඡන්දෙන් පුලුවන් කියල උඹට තේරෙන් නැද්ද?නොදා හිටිය කියල මේ විදිය කොහොමත් වෙනස් වෙන් නෑනෙ.2015 දි ජන්දෙ දුන්නනෙ බං හොරු අල්ලන්න. අන්තිමට බෝම්බත් කාලා නැවතුනේ. ආයි ඒම ගොන් වැඩ නොකරමි. මොකා ආවාත් ඔච්චර තමයි. ඒ නිසා එක්කෝ කුරුටු ගාමී. නැත්තන් ගෙදරට වෙලා ෆිලුමක් බලමි. අඩු ගානේ මොකා පත් උනත් උන් කරන ගොන් වැඩ වලට කටේ දිවේ නොගෑවී බනින්නත් පුළුවන්නේ.
ඡන්දෙ නොදා හිටියම පලාත් සභා අහෝසි වෙයිද?කුරුටු ගානවා