2022 පළාත් සභා ජන්දයේ ඔබේ මනාපය මොන පක්ෂයටද

2022 පළාත් සභා ජන්දයේ ඔබේ මනාපය මොන පක්ෂයටද

  • පොදුජන පෙරමුණ

  • සමගි ජන බලවේගය

  • ජනතා විමුක්ති පෙරමුණ

  • කුරුටු ගානවා


Results are only viewable after voting.

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    බය වෙන්න එපා ජෙප්පනි ඔය චන්දෙත් දැම්ම තියන්නේ නැහැ. 😂😂😂




    ආණ්ඩුව කිරියේ ඉන්න ජෙප්පෝ සෙට් එකට බය වෙලා චන්දේ කල් දාන්න යන්නේ... 😂😂😂
     
    • Haha
    Reactions: saja

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,881
    17,934
    113
    Samajawadi paksekata denawa JVP nowana. Dan liberal krame try kala athi

    ඒ වගේ උන් නැතුව හොඳ උන් ටිකක් පත් කරගන්නත් ඡන්දෙන් පුලුවන් කියල උඹට තේරෙන් නැද්ද?නොදා හිටිය කියල මේ විදිය කොහොමත් වෙනස් වෙන් නෑනෙ.
    Ehema baha ban. Me system eka hadala tiyenne honda un baleta enna nemei.
    ------ Post added on Oct 10, 2021 at 1:36 AM
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඕයි පොදුජන පෙරමුණට votes 16 ද? එකෙනුත් ටිකක් fake profile වෙන්න ඇතිනේ.. 🙄 හත්තිගේ..... ☹️ වෙච්ච දෙයක්...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p

    jvp ekata denawa ,​

    mun degollonta dunna athi dan

    කුරුටු ගානවා kurutu gawata prashna visandenne naa​

    danna yanne natuwa gedara indahalla
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ස්වාධීන ඉල්ලන එකෙක්ට දෙනව
    කුරුටු ගෑවම ආණ්ඩුවට පනිවිඩයක් දෙන්නේ කොහොමද ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    කුටුටු ගෑමයි ඡන්දේ නොදී ඉඳීමයි , ඝෝටා ට සහයෝගයක් දුන්නා හා සමානයි.
    භූමි පුත්‍ර පක්ශෙට හරි දීපන්.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කුරුටු ගෑවම ආණ්ඩුවට පනිවිඩයක් දෙන්නේ කොහොමද ?ජේ.වී.පීයට කතිරේ ගහන්න.. :yes: තොපිලගේ ළමයි සොහොනක්වත් හදන්නේ නැතිවෙයි මැරිච්ච දාට ඔහොම ගියොත්.🤭
    JVP එක අපේ සීයලා දැනටමත් සොහොනට යවලා තියෙන්නේ....

    යකෝ රහත්අප්නයින් පස්සේ අංගුලිමාලට රහතන්වහන්සේ කියලා කතා කරපිය.. අනික ජෙබ්බෝ ආයුධ ගත්තේ රට හදන්න..අද ඒ කැරැල්ල දිනුවනම් අද ලංකාව ඕස්ට්‍රේලියාවක් වෙලා.. :yes:
    අපොයි.... රට හැදුවා හැදුවා ..... ඉන්න තරමක් මරලා දාලා.....
    ------ Post added on Oct 10, 2021 at 5:16 AM
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    චන්දෙ නොදා ඉන්න අය/කුරුටු ගාන අය මොකක්ද එහෙම කරලා බලාපොරොත්තු වෙන්නේ?ඡන්දෙ දාන අයගෙන් මනාප වලින් වැඩිම මනාප ගන්න කෙනා තේරෙනවනෙ.ඊට වඩා හොඳ නැද්ද නරක අඩුම කෙනෙක්ට දෙන එක.දිනන්න බැරි උනත් නරක වැඩි උන් ගන්න තීරණ වලට විරුද්ධ වෙන්න හරි පුලුවන්නෙ එහෙම දෙතුන් දෙනෙක් හරි හිටියොත්.
    අපි ප්‍රකාශ කරන්නේ අපේ අදහස.
    අරුන් දිනුවොත් ඉවරයි, මුං දිනුවොත් ඉවරයි කියලා කොහෙවත් ඉන්න උන් සුදු අලි කරන්න ඕන නෑ.
    දිනන එකෙක් දිනයි.
    අපි පලාත් සභා මැතිවරණයට විරුද්ධයි. ඒක නිසා කොහොමත් කටුගානවා.

    ඡන්දේ නොදී සිටීම වැරදි. මොකද හොර ඡන්ද වැටෙනවා.

    හැබැයි මේ වගේ වැඩකට නැති ඡන්දයක් කටුගෑම තමයි හොඳම දේ.
    ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතය වැඩි උනාම අදාළ කට්ටියට අදාළ පණිවිඩය යයි.

    ජවිපෙ හෝ වෙනත් කුඩා පක්ෂ පලාත් සභා ආසන ටිකක් දිනුවා කියලා වෙන එකම දේ තමයි පොහොට්ටුවේ උන්ට ටකරන් ටිකක් බෙදලා ඊලග ඡන්දෙට ලෑස්ති වෙන පොඩ්ඩක් ගැස්සෙන එක.
     
    Last edited:
    • Like
    Reactions: HSW and Solo Rider

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,189
    46,967
    113
    NOTA if not JVP
    ඔය NOTA සීන් ඵකෙන් රාජපක්ෂ ලට තමා වාසි..හිතල බලපං බයි වහල්ලු කොහොමත් උන්ට කතිරෙ ගහනවා..අපි NOTA කරලා උන්ට උඩින්ම දිනන්න උදව් කරනවා
     
    • Like
    Reactions: Sathira529

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජනතා විමුක්ති පෙරමුණ 🖖

    NOTA if not JVP
    අම්මෝ අම්මෝ මෙන්න ගුපියෝ හැම පාරම වගේ JVP එකට දෙනවලු. 😂🤭🖖
    ------ Post added on Oct 10, 2021 at 5:55 AM
     
    • Haha
    Reactions: Darkseid

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ගිය පාර වගේම මේ පාරත්
    ප්‍රතික්ෂේපිතයි....

    පළාත් සභා ඡන්දෙනං කොහොමටවත් දාන්නෙ නෑ...
    පළාත් ඡන්ද තියන්නෙ උවමනාවකට නෙමෙයි. මහ ඡන්දෙට කලින් ආණ්ඩුවට ලැබෙන්න නියමිත ඡන්ද ප්‍රමාණය ගැන ඇස්තමේන්තුවක් ගන්න...
     
    • Like
    Reactions: Rankira and TCB Rox

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අපි ප්‍රකාශ කරන්නේ අපේ අදහස.
    අරුන් දිනුවොත් ඉවරයි, මුං දිනුවොත් ඉවරයි කියලා කොහෙවත් ඉන්න උන් සුදු අලි කරන්න ඕන නෑ.
    දිනන එකෙක් දිනයි.
    අපි පලාත් සභා මැතිවරණයට විරුද්ධයි. ඒක නිසා කොහොමත් කටුගානවා.

    ඡන්දේ නොදී සිටීම වැරදි. මොකද හොර ඡන්ද වැටෙනවා.

    හැබැයි මේ වගේ වැඩකට නැති ඡන්දයක් කටුගෑම තමයි හොඳම දේ.
    ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතය වැඩි උනාම අදාළ කට්ටියට අදාළ පණිවිඩය යයි.

    ජවිපෙ හෝ වෙනත් කුඩා පක්ෂ පලාත් සභා ආසන ටිකක් දිනුවා කියලා වෙන එකම දේ තමයි පොහොට්ටුවේ උන්ට ටකරන් ටිකක් බෙදලා ඊලග ඡන්දෙට ලෑස්ති වෙන පොඩ්ඩක් ගැස්සෙන එක.
    'හැබැයි මේ වගේ වැඩකට නැති ඡන්දයක් කටුගෑම තමයි හොඳම දේ.'
    මෙතන තර්කයක් තියෙනවා.
    පාර්ලිමේන්තු ඡන්දෙ හෝ ජනාධිපති ඡන්දෙ කටුගාන එක ගැන මොකද හිතන්නේ?
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    'හැබැයි මේ වගේ වැඩකට නැති ඡන්දයක් කටුගෑම තමයි හොඳම දේ.'
    මෙතන තර්කයක් තියෙනවා.
    පාර්ලිමේන්තු ඡන්දෙ හෝ ජනාධිපති ඡන්දෙ කටුගාන එක ගැන මොකද හිතන්නේ?
    එකේදී අනිවාර්යයෙන් යම් කිසි පක්ෂයකට චන්දෙ දෙන්න ඕනි. හැබැයි අරුන් දිනයි, ඒක නිසා ටිකක් හරි හොද මුන්ට දෙනවා කියල නෙවේ. පැරදුනත් නිවැරදි කණ්ඩායමට දෙන්න ඕනි.
     
    • Like
    Reactions: Sathira529

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එකේදී අනිවාර්යයෙන් යම් කිසි පක්ෂයකට චන්දෙ දෙන්න ඕනි. හැබැයි අරුන් දිනයි, ඒක නිසා ටිකක් හරි හොද මුන්ට දෙනවා කියල නෙවේ. පැරදුනත් නිවැරදි කණ්ඩායමට දෙන්න ඕනි.
    එකඟයි.