2022 පළාත් සභා ජන්දයේ ඔබේ මනාපය මොන පක්ෂයටද
Ehema baha ban. Me system eka hadala tiyenne honda un baleta enna nemei.ඒ වගේ උන් නැතුව හොඳ උන් ටිකක් පත් කරගන්නත් ඡන්දෙන් පුලුවන් කියල උඹට තේරෙන් නැද්ද?නොදා හිටිය කියල මේ විදිය කොහොමත් වෙනස් වෙන් නෑනෙ.
kurutu gawot other paksha will get more powerනොදා ඉන්නවාට වඩා කුරුටු ගාන එක හොඳයි
JVP එක අපේ සීයලා දැනටමත් සොහොනට යවලා තියෙන්නේ....කුරුටු ගෑවම ආණ්ඩුවට පනිවිඩයක් දෙන්නේ කොහොමද ?ජේ.වී.පීයට කතිරේ ගහන්න..තොපිලගේ ළමයි සොහොනක්වත් හදන්නේ නැතිවෙයි මැරිච්ච දාට ඔහොම ගියොත්.
![]()
අපොයි.... රට හැදුවා හැදුවා ..... ඉන්න තරමක් මරලා දාලා.....යකෝ රහත්අප්නයින් පස්සේ අංගුලිමාලට රහතන්වහන්සේ කියලා කතා කරපිය.. අනික ජෙබ්බෝ ආයුධ ගත්තේ රට හදන්න..අද ඒ කැරැල්ල දිනුවනම් අද ලංකාව ඕස්ට්‍රේලියාවක් වෙලා..![]()
අපි ප්‍රකාශ කරන්නේ අපේ අදහස.චන්දෙ නොදා ඉන්න අය/කුරුටු ගාන අය මොකක්ද එහෙම කරලා බලාපොරොත්තු වෙන්නේ?ඡන්දෙ දාන අයගෙන් මනාප වලින් වැඩිම මනාප ගන්න කෙනා තේරෙනවනෙ.ඊට වඩා හොඳ නැද්ද නරක අඩුම කෙනෙක්ට දෙන එක.දිනන්න බැරි උනත් නරක වැඩි උන් ගන්න තීරණ වලට විරුද්ධ වෙන්න හරි පුලුවන්නෙ එහෙම දෙතුන් දෙනෙක් හරි හිටියොත්.
ඔය NOTA සීන් ඵකෙන් රාජපක්ෂ ලට තමා වාසි..හිතල බලපං බයි වහල්ලු කොහොමත් උන්ට කතිරෙ ගහනවා..අපි NOTA කරලා උන්ට උඩින්ම දිනන්න උදව් කරනවාNOTA if not JVP
අම්මෝ අම්මෝ මෙන්න ගුපියෝ හැම පාරම වගේ JVP එකට දෙනවලු.NOTA if not JVP
'හැබැයි මේ වගේ වැඩකට නැති ඡන්දයක් කටුගෑම තමයි හොඳම දේ.'අපි ප්‍රකාශ කරන්නේ අපේ අදහස.
අරුන් දිනුවොත් ඉවරයි, මුං දිනුවොත් ඉවරයි කියලා කොහෙවත් ඉන්න උන් සුදු අලි කරන්න ඕන නෑ.
දිනන එකෙක් දිනයි.
අපි පලාත් සභා මැතිවරණයට විරුද්ධයි. ඒක නිසා කොහොමත් කටුගානවා.
ඡන්දේ නොදී සිටීම වැරදි. මොකද හොර ඡන්ද වැටෙනවා.
හැබැයි මේ වගේ වැඩකට නැති ඡන්දයක් කටුගෑම තමයි හොඳම දේ.
ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතය වැඩි උනාම අදාළ කට්ටියට අදාළ පණිවිඩය යයි.
ජවිපෙ හෝ වෙනත් කුඩා පක්ෂ පලාත් සභා ආසන ටිකක් දිනුවා කියලා වෙන එකම දේ තමයි පොහොට්ටුවේ උන්ට ටකරන් ටිකක් බෙදලා ඊලග ඡන්දෙට ලෑස්ති වෙන පොඩ්ඩක් ගැස්සෙන එක.
එකේදී අනිවාර්යයෙන් යම් කිසි පක්ෂයකට චන්දෙ දෙන්න ඕනි. හැබැයි අරුන් දිනයි, ඒක නිසා ටිකක් හරි හොද මුන්ට දෙනවා කියල නෙවේ. පැරදුනත් නිවැරදි කණ්ඩායමට දෙන්න ඕනි.'හැබැයි මේ වගේ වැඩකට නැති ඡන්දයක් කටුගෑම තමයි හොඳම දේ.'
මෙතන තර්කයක් තියෙනවා.
පාර්ලිමේන්තු ඡන්දෙ හෝ ජනාධිපති ඡන්දෙ කටුගාන එක ගැන මොකද හිතන්නේ?
එකඟයි.එකේදී අනිවාර්යයෙන් යම් කිසි පක්ෂයකට චන්දෙ දෙන්න ඕනි. හැබැයි අරුන් දිනයි, ඒක නිසා ටිකක් හරි හොද මුන්ට දෙනවා කියල නෙවේ. පැරදුනත් නිවැරදි කණ්ඩායමට දෙන්න ඕනි.