2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

මෙවර කුසලානය කාටද?

  • Total voters
    135
  • Poll closed .

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ඔන්න පටන් ගත්ත දවසෙ ඉඳල ෆුට් බෝල් මැච් බලනව පළවෙනි වතාවට මොකක්ද මේකෙ තියෙන ආතල් එක කියල බලන්න. කළින් මැච් වල කිසිම ආතල් එකක් නෑ. ඊයෙ තිබ්බ USA vs Wales එකේ පොඩි ත්‍රිල් එකක් තිබ්බ. ඒත් හැබැයි ක්‍රිකට් තරම් සෙට් වෙන්නෙ නෑ වගේ. බලමු තව ඉස්සරහට
    thama honda match aawe na.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මට ක්‍රිකට් එක්ක කම්පෙයා කරාම හිතෙන දේවල් ටිකක්,

    1. තමන්ගෙ රටේ කණ්ඩායමක් නැති නිසා එච්චර හැඟීමක් දැනෙන්නෙ නැති එක(ක්‍රීඩාවට අදාළ දෙයක් නෙමෙයි)
    2. ක්‍රිකට් වල වගේ බෝලෙන් බෝලෙට ත්‍රිල් එකක් නැති ගතියක් තියෙනව. T20 එකක වගේ එක බෝලෙකින් එන්ජෝයි කරන්න පුලුවන්.
    3. ක්‍රිකට් වල එක මූමන්ට් එකකින්, එක ඕවරයකින් මැච් එක කණපිට ගහන්න පුලුවන් ගතියක් තියෙනව. ඒක මේකෙ ගෝල් එකක් ගහල කරන්න පුලුවන් ඇති ඒත් අර තරම් ෆිල් වෙන්නෙ නෑ වගේ.
    4. ක්‍රිකට් වල අන්තිම බෝලෙන් දිනුම පැරදුම තීරණය කරන්න පුලුවන්. ඒ වගේ හාට් ඇටෑක් ලයින් එකක් මේකෙ දෙන්න බෑ වගේ නේ?
    5. ක්‍රිකට් වල ප්ලේයර් ස්ටැට් සෑහෙන තියෙනව. ග්‍රවුන්ඩ් අනුව, ප්ලේයර් අනුව, එක එක ජාතියේ ස්ටැට්. මේකෙ ඒ මුකුත් නෑ වගේ.
    6. මැච් එක අතරතුරේ ප්ලේයර් Milestone තියෙනව. ඒව එක්ක ගහද්දි තව ආතල්. ඌ ඒකත් ටාගට් කරගෙන ගහන්නෙ බලන අයත් ඒව බලනව.
    7. පිච් වල කන්ඩිෂන් මැච් එක සෑහෙන බලපානව ක්‍රිකට් වල, ඒ නිසා අද ගහන ක්‍රිකට් එක නෙමෙයි ඒ ග්‍රවුන්ඩ් එකේම වෙන තැනක. ඒ වෙනස නියමයි.
    8. ක්‍රිකට් වල ටෙක්නික් වැඩියි කියල හිතෙනව. බොල් කරද්දි ලෙග් කටර්, යෝකර් අනං මනං කෝටියක් දේවල්, බැට් කරද්දිත් එහෙමයි. ගොඩක් දේවල් විද්‍යාත්මකව තියෙන දේවල්. බෝල ස්විං කරන ඒව හෙම තනිකරම ෆිසික්ස්. ඒ වගේ විවිධාකාර ටෙක්නික් ගොඩක් මේකෙ සාපේක්ෂව අඩුයි කියල හිතෙනව.
    9. ක්‍රිකට් වල RR, Current Run rate වගේ දේවල් නිසා බලන අයත් ගණං හද හද බලන්නෙ. එතැන පොඩි ත්‍රිල් එකක් තියෙනව.
    10. ඩ්‍රෝ උනොත් සුපර් ඕවර් යනව වගේ තවත් ත්‍රිල් එක වැඩි දේවල් තියෙනව මේකෙ ඩ්‍රෝ උනොත් ඩ්‍රෝ උනාමයි වගේ නේද?
    11. ෆුට් බෝල් වල තරම් ප්ලේයර් ඉන්ජරීස් අඩුයි වගේ. ඒත් එක්කම ක්‍රිකට් වල හොඳ රටවල් දෙකක් සෙල්ලම් කරද්දි මහත්මාගුණය උපරිමයි වගේ. මේකෙ හැමතැනම රණ්ඩු ලයින් එකක් තියෙන්නෙ ඒ වගේ දේවල් බලාගන්න පුලුවන් ක්‍රිකට් වල බංගලියො එක්ක මැච් එකක් තිබ්බොත් තමයි.
    12. මැච් එක ගෙදර ඉඳල බලද්දි හරියට එක තැනකින් Score Card එක්ක ලස්සනට ඒ වැඩේ කරනව. හැමෝටම එකම බලන්න පුලුවන්. ෆුට්බෝල් වල එක එක එවුන් එක එක ස්ට්‍රීම් දෙනව. Score Card නෑ, Timing නෑ. එපා වෙනව එහෙම බලන්න.
    --------මේව ෆුට්බෝල් හොඳයි කියල හිතෙන ඒව----------------
    13. වෙලාව අතින් ගත්තොත් ක්‍රිකට් වල T20 එකක් ඇරුණම අනිත් ෆෝමැට් එක්ක බලද්දි Football වල ටයිම් එක ලේසියි. හැබැයි T20 එක්ක මේක අදාළ නෑ මොකද T20 & Football වල ටයිම් එක සමානයි.
    14. ෆුට්බෝල් වල ප්ලේයර්ස්ල 22ම ඇක්ටිව්. ක්‍රිකට් වල වගේ 9ක් එළියෙ ඉන්නෙ නෑ. අනිත් එක හැමතිස්සෙම වගේ හැම එකාම අරෙහෙ මෙහේ දුව දුව ඉන්නෙ.
    15. ෆුට්බෝල් වල නීති ක්‍රිකට් වලට සාපේක්ෂව ගොඩක් අඩුයි වගේ. ඒ නිසා බලන එකා කන්ෆියුස් වෙන ගතිය අඩු ඇති.
    16. ලක් එක කියන සාධකය ගත්තොත්, ක්‍රිකට් වල ටොස් එකේ ලොකු ලක් එකක් තියෙනව, එයිට අමතරව බෝලයක් එජ් වෙලා අනං මනං වෙලා ගිහිල්ල, කැච් එකක් මිස් වෙලා ලක් එක වැඩ කරන්න පුලුවන්. හැබැයි ෆුට්බෝල් වල ලක් එක ගොඩක් අඩුවෙන් බලපානව වගේ. ඒ නිසා ක්‍රීඩාවෙ ජීවගුණයට හොඳයි වගේ ඒක.
    17. ක්‍රිකට් ඉන්දියාවෙන් පාලනය වෙනව වගේ දේවල් ෆුට්බෝල් වල වෙනවද දන්නෙ නෑ? එහෙම වෙන්නෙ නැත්නම් ඒක සෑහෙන හොඳයි.
    18. වැස්සෙන් බාධා වෙන ඒව, DLS වගේ දේවල් මේකෙ නෑ නේද? එහෙම නම් ඒක හොඳයි.

    මේ මට මැච් 4ක් 5ක් බලල හිතුණ දේවල්. මොකද හිතන්නෙ?

    පසුව ලියමි:
    මගේ ආතල් එකට නිකං හිතුන එකක් ලිව්වෙ. කවුරුවත් මේක බලල ට්‍රිගර් වෙලා රණ්ඩු කරන්න එපා.
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    Tuesday, November 22

    USA vs Wales - 12:30 AM IST
    Argentina vs Saudi Arabia - 3:30 PM IST
    Denmark vs Tunisia - 6:30 PM IST

    Mexico vs Poland - 9:30 PM IST

    eZzdGKC.jpg
     
    • Like
    Reactions: RottenCOLT

    ~PANDA~

    Junior member
  • Apr 18, 2013
    59
    26
    18
    ඉ.සා.මු.ඇ.

    :no::no::no::no::no::no:
    Mekata kiyanna dewal godaaaaaak thiyenawa
    Uba mulinma matches balana nisa man mehema kiyannam
    Uba me worldcup series eka balala iwara wenna
    Ita passe tikak hoda idea ekak ei
    Passe podi research ekak karapan
    Methana kiyala thiyena ewagen 95% wage weradi kiyala therei ethakota
     
    මචෝ, ඔච්චර කොටන්න මහන්සි වෙන්නේ නැතුව නොබලා ඉන්න එක හොද නැද්ද?
    මුලින් බලන අයට ඔය වගේ දේවල් ඔලුවට එන එකනම් අහම්බයක්
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    සාපේක්ශයි ඉතින් එක එකාට නේද මාත් ඉතින් ක්‍රිකට් තමයි. මටත් කම්මැලි හිතෙනවා. පොඩි ටීම් එක්ක ගහද්දි ලොකු ටීම් එක ගෝල් දෙකක් ස්කොර් කලොත් දිනන්නෙ උන් බව දන්නවා. ක්‍රිකට් වලදි එහෙම බෑනෙ. ඕක ඉතින් ක්‍රීඩාවට තියන කැමැත්තත් එක්ක වෙනස් වෙනවා. ලොකු ටීම් දෙකක් ගහද්දි නම් ත්‍රිල් එක තියනවා ෆුට් බෝල් වල.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මචෝ, ඔච්චර කොටන්න මහන්සි වෙන්නේ නැතුව නොබලා ඉන්න එක හොද නැද්ද?
    මුලින් බලන අයට ඔය වගේ දේවල් ඔලුවට එන එකනම් අහම්බයක්
    අවුලක් නෑ බං. මම ස්පෝට් බලන්න ආසයි. ක්‍රිකට් තමයි ඉතිං ආසම පොඩි කාලෙ ඉඳල. ෆුට් බෝල් වලට 3.5 බිලියන් ෆෑන්බේස් එකක් ඉන්නව කියන නිසා මොකක්ද මේකෙ වෙන්නෙ කියල බලන්න හිතුන. ස්පෝට් දෙකක් කම්පෙයා කරන්න අමාරුයි තමයි. ඒක් නිකං අනිත් අයගෙ අදහස් ගන්නත් එක්ක දැම්මෙ මේක.

    මෙතන අඬන්නෙ නැතුව ක්‍රිකට් මැච් එකක් බලන් හිටපන්. ෆුට්බෝල් බලන උන් ඒක බලයි.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: හැබැයි මේකට හරියටම උත්තරයක් දෙන්න පුලුවන් දෙකම එක වගේ බලන එකෙක්ට :(
    ------ Post added on Nov 22, 2022 at 1:15 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    :no::no::no::no::no::no:
    Mekata kiyanna dewal godaaaaaak thiyenawa
    Uba mulinma matches balana nisa man mehema kiyannam
    Uba me worldcup series eka balala iwara wenna
    Ita passe tikak hoda idea ekak ei
    Passe podi research ekak karapan
    Methana kiyala thiyena ewagen 95% wage weradi kiyala therei ethakota
    කොහොමත් සීරිස් එකම බලනව. ඊට පස්සෙ ගමුකො අයිඩියා එකක් :unsure:
    සාපේක්ශයි ඉතින් එක එකාට නේද මාත් ඉතින් ක්‍රිකට් තමයි. මටත් කම්මැලි හිතෙනවා. පොඩි ටීම් එක්ක ගහද්දි ලොකු ටීම් එක ගෝල් දෙකක් ස්කොර් කලොත් දිනන්නෙ උන් බව දන්නවා. ක්‍රිකට් වලදි එහෙම බෑනෙ. ඕක ඉතින් ක්‍රීඩාවට තියන කැමැත්තත් එක්ක වෙනස් වෙනවා. ලොකු ටීම් දෙකක් ගහද්දි නම් ත්‍රිල් එක තියනවා ෆුට් බෝල් වල.
    ඒක තමයි.
     
    ~PANDA~

    Junior member
  • Apr 18, 2013
    59
    26
    18
    ඉ.සා.මු.ඇ.
    මෙතන අඬන්නෙ නැතුව ක්‍රිකට් මැච් එකක් බලන් හිටපන්. ෆුට්බෝල් බලන උන් ඒක බලයි.
    මචෝ, ඔච්චර කොටන්න මහන්සි වෙන්නේ නැතුව නොබලා ඉන්න එක හොද නැද්ද?
    මුලින් බලන අයට ඔය වගේ දේවල් ඔලුවට එන එකනම් අහම්බයක්
    Ehema kiyanna epa paw neh machan :baffled:
    U cricket vitharakma balapu nisa kisima idea ekak nathi ekek :D
    Utama therei digatama WC matches balala league ekak dekak baluwoth :cool::yes:
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    මට ක්‍රිකට් එක්ක කම්පෙයා කරාම හිතෙන දේවල් ටිකක්,

    1. තමන්ගෙ රටේ කණ්ඩායමක් නැති නිසා එච්චර හැඟීමක් දැනෙන්නෙ නැති එක(ක්‍රීඩාවට අදාළ දෙයක් නෙමෙයි)
    2. ක්‍රිකට් වල වගේ බෝලෙන් බෝලෙට ත්‍රිල් එකක් නැති ගතියක් තියෙනව. T20 එකක වගේ එක බෝලෙකින් එන්ජෝයි කරන්න පුලුවන්.
    3. ක්‍රිකට් වල එක මූමන්ට් එකකින්, එක ඕවරයකින් මැච් එක කණපිට ගහන්න පුලුවන් ගතියක් තියෙනව. ඒක මේකෙ ගෝල් එකක් ගහල කරන්න පුලුවන් ඇති ඒත් අර තරම් ෆිල් වෙන්නෙ නෑ වගේ.
    4. ක්‍රිකට් වල අන්තිම බෝලෙන් දිනුම පැරදුම තීරණය කරන්න පුලුවන්. ඒ වගේ හාට් ඇටෑක් ලයින් එකක් මේකෙ දෙන්න බෑ වගේ නේ?
    5. ක්‍රිකට් වල ප්ලේයර් ස්ටැට් සෑහෙන තියෙනව. ග්‍රවුන්ඩ් අනුව, ප්ලේයර් අනුව, එක එක ජාතියේ ස්ටැට්. මේකෙ ඒ මුකුත් නෑ වගේ.
    6. මැච් එක අතරතුරේ ප්ලේයර් Milestone තියෙනව. ඒව එක්ක ගහද්දි තව ආතල්. ඌ ඒකත් ටාගට් කරගෙන ගහන්නෙ බලන අයත් ඒව බලනව.
    7. පිච් වල කන්ඩිෂන් මැච් එක සෑහෙන බලපානව ක්‍රිකට් වල, ඒ නිසා අද ගහන ක්‍රිකට් එක නෙමෙයි ඒ ග්‍රවුන්ඩ් එකේම වෙන තැනක. ඒ වෙනස නියමයි.
    8. ක්‍රිකට් වල ටෙක්නික් වැඩියි කියල හිතෙනව. බොල් කරද්දි ලෙග් කටර්, යෝකර් අනං මනං කෝටියක් දේවල්, බැට් කරද්දිත් එහෙමයි. ගොඩක් දේවල් විද්‍යාත්මකව තියෙන දේවල්. බෝල ස්විං කරන ඒව හෙම තනිකරම ෆිසික්ස්. ඒ වගේ විවිධාකාර ටෙක්නික් ගොඩක් මේකෙ සාපේක්ෂව අඩුයි කියල හිතෙනව.
    9. ක්‍රිකට් වල RR, Current Run rate වගේ දේවල් නිසා බලන අයත් ගණං හද හද බලන්නෙ. එතැන පොඩි ත්‍රිල් එකක් තියෙනව.
    10. ඩ්‍රෝ උනොත් සුපර් ඕවර් යනව වගේ තවත් ත්‍රිල් එක වැඩි දේවල් තියෙනව මේකෙ ඩ්‍රෝ උනොත් ඩ්‍රෝ උනාමයි වගේ නේද?
    11. ෆුට් බෝල් වල තරම් ප්ලේයර් ඉන්ජරීස් අඩුයි වගේ. ඒත් එක්කම ක්‍රිකට් වල හොඳ රටවල් දෙකක් සෙල්ලම් කරද්දි මහත්මාගුණය උපරිමයි වගේ. මේකෙ හැමතැනම රණ්ඩු ලයින් එකක් තියෙන්නෙ ඒ වගේ දේවල් බලාගන්න පුලුවන් ක්‍රිකට් වල බංගලියො එක්ක මැච් එකක් තිබ්බොත් තමයි.
    12. මැච් එක ගෙදර ඉඳල බලද්දි හරියට එක තැනකින් Score Card එක්ක ලස්සනට ඒ වැඩේ කරනව. හැමෝටම එකම බලන්න පුලුවන්. ෆුට්බෝල් වල එක එක එවුන් එක එක ස්ට්‍රීම් දෙනව. Score Card නෑ, Timing නෑ. එපා වෙනව එහෙම බලන්න.
    --------මේව ෆුට්බෝල් හොඳයි කියල හිතෙන ඒව----------------
    13. වෙලාව අතින් ගත්තොත් ක්‍රිකට් වල T20 එකක් ඇරුණම අනිත් ෆෝමැට් එක්ක බලද්දි Football වල ටයිම් එක ලේසියි. හැබැයි T20 එක්ක මේක අදාළ නෑ මොකද T20 & Football වල ටයිම් එක සමානයි.
    14. ෆුට්බෝල් වල ප්ලේයර්ස්ල 22ම ඇක්ටිව්. ක්‍රිකට් වල වගේ 9ක් එළියෙ ඉන්නෙ නෑ. අනිත් එක හැමතිස්සෙම වගේ හැම එකාම අරෙහෙ මෙහේ දුව දුව ඉන්නෙ.
    15. ෆුට්බෝල් වල නීති ක්‍රිකට් වලට සාපේක්ෂව ගොඩක් අඩුයි වගේ. ඒ නිසා බලන එකා කන්ෆියුස් වෙන ගතිය අඩු ඇති.
    16. ලක් එක කියන සාධකය ගත්තොත්, ක්‍රිකට් වල ටොස් එකේ ලොකු ලක් එකක් තියෙනව, එයිට අමතරව බෝලයක් එජ් වෙලා අනං මනං වෙලා ගිහිල්ල, කැච් එකක් මිස් වෙලා ලක් එක වැඩ කරන්න පුලුවන්. හැබැයි ෆුට්බෝල් වල ලක් එක ගොඩක් අඩුවෙන් බලපානව වගේ. ඒ නිසා ක්‍රීඩාවෙ ජීවගුණයට හොඳයි වගේ ඒක.
    17. ක්‍රිකට් ඉන්දියාවෙන් පාලනය වෙනව වගේ දේවල් ෆුට්බෝල් වල වෙනවද දන්නෙ නෑ? එහෙම වෙන්නෙ නැත්නම් ඒක සෑහෙන හොඳයි.
    18. වැස්සෙන් බාධා වෙන ඒව, DLS වගේ දේවල් මේකෙ නෑ නේද? එහෙම නම් ඒක හොඳයි.

    මේ මට මැච් 4ක් 5ක් බලල හිතුණ දේවල්. මොකද හිතන්නෙ?
    :rofl: කලින් තිබ්බ ෆුට්බෝල් කප්වත් බැලුවේ නැත්ද බන් :dull: ඔච්චර හිතන්න දෙයක් නැහැ ජස්ට් එන්ජෝයි ද ගේම් මෑන් :dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කොහොමත් සීරිස් එකම බලනව. ඊට පස්සෙ ගමුකො අයිඩියා එකක් :unsure:

    ඒක තමයි.
    අපි නම් ස්පෝර්ට් එකක් නම් ජිල් බෝල් හරි බලනවා. මන් පට්ට ආසයි වොලිබෝල් බලන්න ඒ උනාට ප්ලේ කරන්න බෑ. ක්‍රිකට් තමයි ප්ලේ කලහැකි. හැබැයි බලන්න තියන කැමැත්ත වොලිබෝල් වලදි ක්‍රිකට් තරම්ම ලොකුයි.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    අපි නම් ස්පෝර්ට් එකක් නම් ජිල් බෝල් හරි බලනවා. මන් පට්ට ආසයි වොලිබෝල් බලන්න ඒ උනාට ප්ලේ කරන්න බෑ. ක්‍රිකට් තමයි ප්ලේ කලහැකි. හැබැයි බලන්න තියන කැමැත්ත වොලිබෝල් වලදි ක්‍රිකට් තරම්ම ලොකුයි.
    මම එදා Asia Cup Final එක දවසෙ, නෙට් බෝල් ෆයිනල් තිබ්බ නිසා ඒක බැලුව ආසාවට. ඒක මට ඇල්ලුව ෆුට්බෝල් වලට වැඩිය. ඒ විනාඩි කිහිපය ඇතුලෙ. සමහරවිට ලංකාව සෙල්ලම් කරපු නිසා වෙන්න ඇති.
     
    • Like
    Reactions: RottenCOLT

    ~PANDA~

    Junior member
  • Apr 18, 2013
    59
    26
    18
    ඉ.සා.මු.ඇ.
    අපි නම් ස්පෝර්ට් එකක් නම් ජිල් බෝල් හරි බලනවා. මන් පට්ට ආසයි වොලිබෝල් බලන්න ඒ උනාට ප්ලේ කරන්න බෑ. ක්‍රිකට් තමයි ප්ලේ කලහැකි. හැබැයි බලන්න තියන කැමැත්ත වොලිබෝල් වලදි ක්‍රිකට් තරම්ම ලොකුයි.
    Wennappuwe kohomath Volleyball famous neh ;)
     
    • Like
    Reactions: RottenCOLT

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Wennappuwe kohomath Volleyball famous neh ;)
    අහ් තෝ මාව දන්නවද? පරන එකෙක් අලුත් එකවුන්ට් එකකින්ද? වෙන්නප්පුව මගේ ගම නෙවෙයි හැබැයි. 2013 ekak. hebai kalin mathaka nane ubawa

    මම එදා Asia Cup Final එක දවසෙ, නෙට් බෝල් ෆයිනල් තිබ්බ නිසා ඒක බැලුව ආසාවට. ඒක මට ඇල්ලුව ෆුට්බෝල් වලට වැඩිය. ඒ විනාඩි කිහිපය ඇතුලෙ. සමහරවිට ලංකාව සෙල්ලම් කරපු නිසා වෙන්න ඇති.
    ෆර්ස්ට් රවුන්ඩ් එකෙන් පස්සෙ ගැම්මක් එනවා මචන්. අපේ රට සෙල්ලම් කරද්දි ඒ සිටුවේශන් එක වෙනයිනෙ බන්.
    ------ Post added on Nov 22, 2022 at 1:28 PM
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    4. ක්‍රිකට් වල අන්තිම බෝලෙන් දිනුම පැරදුම තීරණය කරන්න පුලුවන්. ඒ වගේ හාට් ඇටෑක් ලයින් එකක් මේකෙ දෙන්න බෑ වගේ නේ?

    10. ඩ්‍රෝ උනොත් සුපර් ඕවර් යනව වගේ තවත් ත්‍රිල් එක වැඩි දේවල් තියෙනව මේකෙ ඩ්‍රෝ උනොත් ඩ්‍රෝ උනාමයි වගේ නේද?
    ක්‍රිකට් තරඟ වලදී වුණත් මුල් වටයේදී ලකුණු සම වුණොත් තරගය ජය පරාජයක් නැහැ. පාපන්දු ලෝක කුසලානය එහෙම තමයි මුල් වටයේ. අවසන් 16 වටය තමයි හොදම. කොහොම හරි කණ්ඩායමක් ජය ගන්න ඕනේ.

    Penalty shooting එකක් හරි තියලා කණ්ඩායමක් ජය ගත යුතුයි.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ක්‍රිකට් තරඟ වලදී වුණත් මුල් වටයේදී ලකුණු සම වුණොත් තරගය ජය පරාජයක් නැහැ. පාපන්දු ලෝක කුසලානය එහෙම තමයි මුල් වටයේ. අවසන් 16 වටය තමයි හොදම. කොහොම හරි කණ්ඩායමක් ජය ගන්න ඕනේ.

    Penalty shooting එකක් හරි තියලා කණ්ඩායමක් ජය ගත යුතුයි.
    නෑ මචං. ක්‍රිකට් වල ඩ්‍රෝ උනොත් මුල් වට අවසන් වට කියල නෑ අනිවා සුපර් ඕවරයක් දෙනව. T20, ODI දෙකේම.