2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

මෙවර කුසලානය කාටද?


  • Total voters
    135
  • Poll closed .

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Manchester City Football GIF
    Me ara norway kolla neda. Mama meyage match balala naha wadiya. Hena kalayak football baluwe naha.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    muta honda haircut ekak denna ona.
    hena generic look ekak thiyenne :baffled: FIFA game eke computer generated player kenek wage penne 🥴
    පෙප්ට ඕනකරපු නොම්බර 9ය ඉන්නවා නේ දැන්.
    ඔන්න චාන්ස් එක UCL එක ගහන්න. නැත්නම් ෆේල්.

    සිරා, ඕකගේ කොන්ඩේ කපන්න ඕන පිළිවෙලකට
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    පෙප්ට ඕනකරපු නොම්බර 9ය ඉන්නවා නේ දැන්.
    ඔන්න චාන්ස් එක UCL එක ගහන්න. නැත්නම් ෆේල්.

    සිරා, ඕකගේ කොන්ඩේ කපන්න ඕන පිළිවෙලකට
    ow. ucl gahuwe nattan fail thama. pora contract eka extend karala neda

    anith eka foden. uth same look