2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

මෙවර කුසලානය කාටද?


  • Total voters
    135
  • Poll closed .

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,824
    9,252
    113
    ලයිව්ස්ට්‍රීම් ලින්ක් එකක් තියෙනවද? අර උඩින් දාපු එක වැඩ කරන්නෙ නෑ.
     
    • Sad
    Reactions: RottenCOLT

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    කියන්න බැහැ බන් තාම, croatia organised විදියට play කරනවා
    ඔව් හැබැයි ශුවර් කරන්න අමාරුයි. අන්තිම විනාදි 10 වුනත් ගෝල් දෙකක් වදින්න පුලුවන්
     
    • Like
    Reactions: RottenCOLT

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    මේ එහා හිටපු Croatia ටීම් එක නෙමෙයි නේ. මුං කිසිම ඇක්ටිව් ගතියක් නෑ නේ.
     
    • Like
    Reactions: RottenCOLT