2022 බයානක හීනයක් වගේ නේ බන් අම්මෝ පිස්සු හැදෙනවා තෙල් පෝලිම් ගැස් පෝලිම් කරන්ට් එක නැතුව පිස්සු හැදිලා හිටියේ දැන් ආපස්සට හිතෙන කොට බයානක හීනයක් වගේ ඇත්තටම එහෙම වුනේ කොහොමද බන්