jjpala

Well-known member
  • Oct 22, 2014
    2,147
    2,158
    113
    colombo
    2022 බයානක හීනයක් වගේ නේ බන්
    අම්මෝ පිස්සු හැදෙනවා තෙල් පෝලිම් ගැස් පෝලිම්
    කරන්ට් එක නැතුව පිස්සු හැදිලා හිටියේ
    දැන් ආපස්සට හිතෙන කොට බයානක හීනයක් වගේ ඇත්තටම එහෙම වුනේ කොහොමද බන්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    නූගත් රාජපස්ස පවුල රට බංකොලොත් කරපු නිසා
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,635
    6,327
    113
    Narcissistic Sociopath Manipulator
    a23ae36e32ef7e5d29c394d9c9a218f2.jpg