ටිකක් කියාගෙන යමුද කට්ටිය. එක්කෙනෙක් එකක් කියන්න. නැත්තන් වැඩි වෙනව. කවරේ ඉමේජ් එකක් දානවනන් තව වටිනව.
Ps.. පොලිටිකල් වහල්ලු පැත්තකට වෙලා ඉන්න plz
Ps.. පොලිටිකල් වහල්ලු පැත්තකට වෙලා ඉන්න plz
ඔව් කවරේ ලස්සන නැත්නම් පොත මෙලෝ රහක් නෑකවරේ ඉමේජ් එකක් දානවනන් තව වටිනව
Hodai d? second time seeing recommendThe Millionaire Fastlane: Crack the Code to Wealth and Live Rich for a Lifetime!
View attachment 192468
ow . potha hodaiHodai d? second time seeing recommend
anthimata okath kiyawanne nathuw madin nathara karaiMeka ganna ona.

The Millionaire Fastlane: Crack the Code to Wealth and Live Rich for a Lifetime!
View attachment 192468
උඹ කියන නිසා මේක අරගෙන බලනවා.View attachment 192469
මේක තමයි මම හිතන විදියට ලංකාවෙ හොඳම ස්වතන්ත්‍ර නවකතාව. මම ගොඩක් පොත් කියවනව. ලොකු කමක් කියනව නෙවෙයි. ඒ නිසා උඹලට මගෙ වචනෙ චුට්ටක් විශ්වාස කරන්න පුලුවන්. කියවලා බලපල්ලා.
ටිකක් කියාගෙන යමුද කට්ටිය. එක්කෙනෙක් එකක් කියන්න. නැත්තන් වැඩි වෙනව. කවරේ ඉමේජ් එකක් දානවනන් තව වටිනව.
Ps.. පොලිටිකල් වහල්ලු පැත්තකට වෙලා ඉන්න plz
Thank you braw !