Team පූසෝ ද? Team බල්ලෝ ද? මේ සැරේ 3වෙනි option එක අයින් කරා. "දෙගොල්ලොන්ටම" කියලා කලින් සැරේ තිබ්බ එක අයින් කරා. කට්ටිය කිසි ගතියක් නෑ කිව්වා නේ. දෙගොල්ලොන්ටම ආසා අයට vote කරන්න බැරි වෙනවා ඉතින්.
P.s.
මේක ඉතින් නිකමට වගේ දැම්මා. මට එහෙම ලොකුවට මේවා කරන්න බෑ ඉතින්. Just for fun.
P.s.
මේක ඉතින් නිකමට වගේ දැම්මා. මට එහෙම ලොකුවට මේවා කරන්න බෑ ඉතින්. Just for fun.