2023 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය 03

Team මාමයිට් ද? Team මාමයිට් විරෝධී ද?

  • Team මාමයිට්

  • Team මාමයිට් විරෝධී


Results are only viewable after voting.

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මාමයිට් ෆොර් ලයිෆ්
    හව් හව් ගාල මාමයිට් කමු


    Hate It GIF by Marmite
    Fran Healy Reaction GIF by Travis
     

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    පුකේ මාමයිට් ගාගත්තු අය කාටද දෙන්නේ? (චන්දෙ ) (පුක නෙමේ )
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඔබ දන්නවාද? මාමයිට් අනුභවය නිසා දිනකට සිසු දරු දැරියන් සිය ගණනක් තම විභාග සමත් වන බව. ඉතින් ඔබත් මාමයිට් අනුභව කර ඡන්දයක් පළ කරන්න.

    නුවණක්කාර අය කන්නෙම මාමයිට්!
     
    • Like
    • Love
    Reactions: NRTG and B.Chat